Final Thought A36

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    හලෝ ළමයි අදත් වැදගත් දෙයක් අරගෙන තමයි ආවේ.

    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්න බෑ. ලිමිට් පැනලා.

    70 000 ට

    Samsung galaxy A36 තියනවානෙ ඒක
    ගන්නවා. ඔයාලා කියපු විදිහට රිවීව් බැලුවා බැලුවම ටිකක් හරි දේවල් තියන එකකට සෙට් වෙන්න්නෙ මේක.

    ස්ටීරියෝ ස්පීකර්

    ඩිස්පේලේ

    රැම්

    ප්‍රොසෙසර්

    මීට වඩා හොද එකක් ගන්න පුලුවන් නම් කියන්න 70 000 ට.

    ශියෝමි බෑ ඇඩ් ප්ලේවෙනවා. තව අර හේශාන් දමින්දගෙ පොකෝ එකේ ත්‍රෙඩ් සීරීස් එකෙන් පස්සෙ ශියෝමි එපා උනා.
     
    Solution
    70 000 ට දෙන්නෙ ඉන්දියන් එකලු.

    75 000 ක් ගත්තා වියට්නාම් එකට.
    Thanks y'all

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    උබ තව තව අහන නිසා කියන්නේ
    motorola බැලුවේ නැද්ද. උබටට basic දේවල් විතරක් නිසා
    G05
    G24
    වගේ එකක් සෙට් වෙයි.
    Charger බැක් කවර් ඔක්කොම දෙනවා උන්. අනිත් #යාල වගේ නෙවෙයි.
    G05 එක 4/64 එක 27කට මම ගත්තා.
    Sd card slot 3.5mm port ඔක්කොම එනවා
    G05 eka awl ban, Samsung A07 awillane thiyenne (G99 soc) . oya budget range eke hodama soc enne Samsung lage.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    @tha123 බ්‍රෝ ඇයි මේ හහා.. 😃 බොරුද ඒ පොර කියලා තියෙන්නෙ.

    තව එකක් එයා කිව්වා. 15w usb චාජර් එක ගහන්න එපා ඉලෙක්ට්‍රොනික් ක්ම්පෝනම්ට් ඩැමේජ් වෙයි කියලා. එයා කියනවා 45w නිසා මේක type c පෝට් එක එන චාජර් එකක්ම යූස් කරන්න කියලා. මේක ඇත්ත ද බං.

    Photo danna

    ගිහින් දාන්නම්

    ඔන්න දැම්මා.🙃
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    @tha123 බ්‍රෝ ඇයි මේ හහා.. 😃 බොරුද ඒ පොර කියලා තියෙන්නෙ.

    තව එකක් එයා කිව්වා. 15w usb චාජර් එක ගහන්න එපා ඉලෙක්ට්‍රොනික් ක්ම්පෝනම්ට් ඩැමේජ් වෙයි කියලා. එයා කියනවා 45w නිසා මේක type c පෝට් එක එන චාජර් එකක්ම යූස් කරන්න කියලා. මේක ඇත්ත ද බං.

    ඔන්න දැම්මා.🙃

    පල්වෙනි හාහා එක දැම්මේ උබ A16 or A36 ද කියල අහපු එකට.. යකෝ ඒක නිකම් toyota vitz එකද හොද toyota camry එකද හොද ඇහුවේ වගේ.. එකම බ්‍රෑන්ඩ් එකේ මොඩල් දෙකක් ගහලා එකක් පට්ට අඩුවට විකුනලා අනිත් එක ලොකු ගානකට විකුනන්නේ අඩු මිල භාණ්ඩෙට වඩා වැඩි මිල එක හොද නිසා...

    දෙවෙනි හාහා එක දැම්මේ ඉන්දියන් වියට්නාම් මගුලට.. ඔය ඔරිජිනල් ඒව කොහෙ ගැහුවත් එකයි.. පොඩි quality වෙනසක් තියෙයි ඒ හැර මහලොකු වෙනසක් නෑ.. ඕවා මේ දූපතේ අයියලගෙ බොරු කතා.. වැඩිය ඕනේ නෑ europe වලට export කරන්නෙත් made in india එක...

    දැන් ඔය අන්තිමට අහල තියෙන ප්‍රශ්නේ, උබ කොහොම චාජර් එකක් ගැහුවත් ෆෝන් එක ගන්නෙ උට ගන්න පුලුවන් watt ගාන විතරයි... 15w වගේ slow එකක් ගහන එක හොදයි බැටරි රත් වෙන්නෙ නැති නිසා වැඩි කාලයක් battery life එක තියෙනවා.. හැබැයි ලොකු ගානක් දීල ෆෝන් එකක් අරගෙන බොරුවට පැය ගනන් චාර්ජ් එකට ගහල තියෙන එක තේරුමක් නැති වැඩක් නිසා 25w එකක් ගනින් ඒක balanced. මොකද 45w ගත්ත කියල 25w එකට වඩා විනාඩි 15යිද කොහෙද ඉක්මන්... ඒ නිසා 25w is the best choice
     
    ඔබ හරි මිතුරු. මම ඔය වර්ෂන් ගැන ලොකුවට දන්නෙ නැහැ . ඒත් ගොඩක් ශියෝමි නම් ඉන්ඩියන් වර්ෂන් වල ලෙඩ ගැන අහලා තිබුන නිසා තමයි අවදානමක් නොගත්තෙ.

    ඊලග එක a16 a36 මම කම්පෙයා කලේ මගෙ වැඩ වලට ඉතිං ඕනෙ වෙන්නෙ ඇම්ඩ්‍රොයිඩ් රන් වෙන ඩිවයිස් එකක් විතරක් නිසයි.

    චාජර් එක ගැන මට තිබ්බ අවුල මූ කියපු විදිහට ඉලෙක්ට්‍රොනික් ඩැමේජ් වෙයිද කියන එක. ඔයා කියන විදිහට එහෙම වෙන්නෙ නැත්තං 15w චාජර් එක මාරු කරන එක අපරාධයක් අලුත් චාජරජක් 5000ට වැඩී.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93

    Sala එකේ මේක තියෙනවා 3990 යි, 20W
    https://sala.lk/product/20w-2-port-pd-gan-charger/
     
    • Love
    Reactions: Bam

    shepard1500

    Active member
  • Apr 9, 2025
    173
    137
    43
    70 000 ට දෙන්නෙ ඉන්දියන් එකලු.

    75 000 ක් ගත්තා වියට්නාම් එකට.
    Thanks y'all
    uba ganipu eke e-sim thiyeda?
    UAE/indian version wala nathilu. godak aya kiyanawa e model eka awul kiyala. mama hoyapu shop 2,3ka UAE eka thiyenne.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    uba ganipu eke e-sim thiyeda?
    UAE/indian version wala nathilu. godak aya kiyanawa e model eka awul kiyala. mama hoyapu shop 2,3ka UAE eka thiyenne.
    මගෙ තියෙන්නෙ රුසියන් එක බ්‍රෝ.

    එකේ නෑ .

    මමත් දැ‍‍ං දැනගත්තෙ .

    දැ‍‍ං මේ ෆෝන් එක අරං රටකට එහෙම ගියොත් විනාසයි. 😂
     
    • Sad
    Reactions: shepard1500