හලෝ ළමයි අදත් වැදගත් දෙයක් අරගෙන තමයි ආවේ.
ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්න බෑ. ලිමිට් පැනලා.
70 000 ට
Samsung galaxy A36 තියනවානෙ ඒක
ගන්නවා. ඔයාලා කියපු විදිහට රිවීව් බැලුවා බැලුවම ටිකක් හරි දේවල් තියන එකකට සෙට් වෙන්න්නෙ මේක.
ස්ටීරියෝ ස්පීකර්
ඩිස්පේලේ
රැම්
ප්‍රොසෙසර්
මීට වඩා හොද එකක් ගන්න පුලුවන් නම් කියන්න 70 000 ට.
ශියෝමි බෑ ඇඩ් ප්ලේවෙනවා. තව අර හේශාන් දමින්දගෙ පොකෝ එකේ ත්‍රෙඩ් සීරීස් එකෙන් පස්සෙ ශියෝමි එපා උනා.