Finally... වැඩේ ඉක්මණට වුනොත් හොඳයි.

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    කොරෝනා එන්නත්කරණයට වෙලාව වෙන් කිරීම අන්තර්ජාලයෙන්..


    කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්තාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සදහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත්කිරීමේ කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්ඹ කිරීමට සෞඛය අමාත්යංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවරගනියි .

    එහි සමාරම්බය අද (19) යුධහමුදා රෝහලේදී සිදුවිය.

    මෙම සේවාව මහජනතාව සදහා ඉදිරි දිනකිපයතුල දී ලබාදීමට අපේක්ෂා කෙරේ. මෙය සදහා වෙබ් අඩවියකට පිවිසීමෙන් ලියාපදිංචි වියහැකියි. ලියාපදින්චි විමත් සමග එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වෙලාවක් ස්වයන්ක්රියව ලැබෙනු ඇත.

    එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කල QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ සහතිකයක් සෞඛය අමාත්යංශය මගින් නිකුත්කෙරේ. ලබාගත් එන්නත් වර්ගය ඇතුළු අත්‍යයාවශ්‍ය තොරතුරු එහි අඩංගුවේ. එය ශ්‍රී ලංකාවට අනන්ය QRකේතයක් වන අතර ලෝකයේ ඕනෑම රටකින් අදාළ අංශවෙත ඉදිරිපත්කර මෙම වෙබ් අඩවිය හරහා තහවුරුකරගත හැකයි.

    මෙම සහතිකය අන්තර් ජාලයෙන් බාගතකරගත හැකි අතර අනන්‍යතාව තහවුරු කිරීම ජංගම දුරකථනය මගින් සිදුකෙරේ. අවශ්යනම් එක දුරකථන අංකයකින් පව්ලේ සැමට ලියාපදිංචි විය හැකියි. සහතිකපත් වෙන්වෙන්ව නිකුත්කෙරේ.

    මෙම ඩිජිටල් වැඩසටහන මගින් එන්නත් මධ්යස්ථානවල තදබදය අවම කිරීමත් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට ලැබෙන සංචරණ පහසුකම් බාදාවකින් තොරව ලබාගැනීමටත් හැකිවනු ඇතිබව තොරතුරු හා සන්නිවේදන සන්නිවේදන නියෝජිතායතනයේ ප්රකාශකයෙක් සදහන් කරනලදී .

    මෙම අවස්තාවට සෞඛයඅමාතයංශයේ ලේකම් වෛද්‍ය එස් එච් මුණසිංහ යුධහමුදා රෝහල් අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක ,තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ . ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත් ඇතුළු පිරිසක් සහ බැගිවුහ.

    – T.M.G Chandrasekara

    මේ වෙනකොටත් පරක්කු වැඩියි. ඉන්නත ඒද්දි System ඒක හරිනම් හැදිලා තියෙන්න තිබුණා.. :yes::yes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,270
    113
    සෑහෙන්න පරක්කුයි. කමක් නෑ මේකෙන් හරි පටන් අරං ආයේ ඉස්සරහට එන ඕනම දේකට ඔය වගේ විසදුම් දෙන්න පුරුදු උනොත් හොදයි .
     

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    okenuth kela wenne ape privacy ekata. okatath security fatteta thiyena site ekak hdala dai. any way oka hariyata piliwelata secure vidihata karanawanam hoda wedak.