Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Financial Advise
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදිනෙදා ජිවත් වෙනකොට ගන්න තීරණ, ගොඩක් වෙලාවට ගන්න තනි තීරණ 100% ම හරි නොවෙන්න පුළුවන් නිසාත්, වෙන කෙනෙක් ගෙන් ඇහුවම ඒ ප්රශ්නයට අපි හිතන් ඉන්නවට වඩා, නිවැරදි තීරණයක් ලැබෙන්න පුළුවන් නිසා මේ ප්රශ්නේ ගැන අහල බලන්න බැලුවේ එළකිරි එකේ අයගෙන්. ගොඩක් සාර්ථක Business කරන අය, සහ Financial ගැන හොඳ දැනුමක් තිබෙන අය ඉන්න නිසාත්.

ප්රශ්නය මේකයි.

මගේ තාත්තා නැති වුණා. නැති වෙනකොට එයාගේ නමට බැංකු ණය රුපියල් ලක්ෂ 260 විතර තිබුනා. දැන් අවුරුදු දෙකක් විතර.

අපි ඉතින් වාරිකය නියමිත විදියට ගෙවන්න අදායමක් නැති වුනත් එහෙන් මෙහෙන් රෝල් කරලා ගෙවා ගෙන අවා. මාසෙකට ලක්ෂ 6 ක් විතර ඕන ලෝන් එකට. කිසිම Business එකක් නැහැ. පොල් කැඩෙන එව්වා වලින් තමා ගෙව්වේ. මේ ලෝන් එක තව අවුරුදු 9 වගේ ගෙවන්න තියෙනව.සමහර මාස වල හිරවෙනවා සල්ලි මදි වුනහම.

1. මන් බැලුවේ අක්කර 5 වගේ විකුනලා සම්පුර්ණයෙන්ම ලෝන් එක ඉවර කරන්න කියල ? මොකද පොල් ඉඩම් වලට සාත්තු කරන්නවත්, වෙන කිසිම දෙයක් කරන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ.දැනගන්න ඕන මේක අදහස අවුලක් නැද්ද කියල ?

2.Loan එක සම්පුර්ණ ඉවර කරන්නේ නැතුව බාගයක් හෝ 75% වගේ ඉවර කලොත් මොකද වෙන්නේ ? දැනටමත් අපි අවුරුදු දෙකක් වගේ කාලයක් ගෙවල තියෙනවා.

3. මේකෙන් ගොඩ එන්න මොනවද උබලගේ තියෙන Ideas ?

දැන් උබලට මේ වගේ Situation එකක නම් ඉන්නේ ? උබල මොකද කරන්නේ ?

[QUOTE="සනෝජ්_තරංග, post: 24089550, member: 454743"] [SIZE="5"]එදිනෙදා ජිවත් වෙනකොට ගන්න තීරණ, ගොඩක් වෙලාවට ගන්න තනි තීරණ 100% ම හරි නොවෙන්න පුළුවන් නිසාත්, වෙන කෙනෙක් ගෙන් ඇහුවම ඒ ප්රශ්නයට අපි හිතන් ඉන්නවට වඩා, නිවැරදි තීරණයක් ලැබෙන්න පුළුවන් නිසා මේ ප්රශ්නේ ගැන අහල බලන්න බැලුවේ එළකිරි එකේ අයගෙන්. ගොඩක් සාර්ථක Business කරන අය, සහ Financial ගැන හොඳ දැනුමක් තිබෙන අය ඉන්න නිසාත්. ප්රශ්නය මේකයි. මගේ තාත්තා නැති වුණා. නැති වෙනකොට එයාගේ නමට බැංකු ණය රුපියල් ලක්ෂ 260 විතර තිබුනා. දැන් අවුරුදු දෙකක් විතර. අපි ඉතින් වාරිකය නියමිත විදියට ගෙවන්න අදායමක් නැති වුනත් එහෙන් මෙහෙන් රෝල් කරලා ගෙවා ගෙන අවා. මාසෙකට ලක්ෂ 6 ක් විතර ඕන ලෝන් එකට. කිසිම Business එකක් නැහැ. පොල් කැඩෙන එව්වා වලින් තමා ගෙව්වේ. මේ ලෝන් එක තව අවුරුදු 9 වගේ ගෙවන්න තියෙනව.සමහර මාස වල හිරවෙනවා සල්ලි මදි වුනහම. 1. මන් බැලුවේ අක්කර 5 වගේ විකුනලා සම්පුර්ණයෙන්ම ලෝන් එක ඉවර කරන්න කියල ? මොකද පොල් ඉඩම් වලට සාත්තු කරන්නවත්, වෙන කිසිම දෙයක් කරන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ.දැනගන්න ඕන මේක අදහස අවුලක් නැද්ද කියල ? 2.Loan එක සම්පුර්ණ ඉවර කරන්නේ නැතුව බාගයක් හෝ 75% වගේ ඉවර කලොත් මොකද වෙන්නේ ? දැනටමත් අපි අවුරුදු දෙකක් වගේ කාලයක් ගෙවල තියෙනවා. 3. මේකෙන් ගොඩ එන්න මොනවද උබලගේ තියෙන Ideas ? දැන් උබලට මේ වගේ Situation එකක නම් ඉන්නේ ? උබල මොකද කරන්නේ ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom