සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    එදිනෙදා ජිවත් වෙනකොට ගන්න තීරණ, ගොඩක් වෙලාවට ගන්න තනි තීරණ 100% ම හරි නොවෙන්න පුළුවන් නිසාත්, වෙන කෙනෙක් ගෙන් ඇහුවම ඒ ප්‍රශ්නයට අපි හිතන් ඉන්නවට වඩා, නිවැරදි තීරණයක් ලැබෙන්න පුළුවන් නිසා මේ ප්‍රශ්නේ ගැන අහල බලන්න බැලුවේ එළකිරි එකේ අයගෙන්. ගොඩක් සාර්ථක Business කරන අය, සහ Financial ගැන හොඳ දැනුමක් තිබෙන අය ඉන්න නිසාත්.

    ප්‍රශ්නය මේකයි.

    මගේ තාත්තා නැති වුණා. නැති වෙනකොට එයාගේ නමට බැංකු ණය රුපියල් ලක්ෂ 260 විතර තිබුනා. දැන් අවුරුදු දෙකක් විතර.

    අපි ඉතින් වාරිකය නියමිත විදියට ගෙවන්න අදායමක් නැති වුනත් එහෙන් මෙහෙන් රෝල් කරලා ගෙවා ගෙන අවා. මාසෙකට ලක්ෂ 6 ක් විතර ඕන ලෝන් එකට. කිසිම Business එකක් නැහැ. පොල් කැඩෙන එව්වා වලින් තමා ගෙව්වේ. මේ ලෝන් එක තව අවුරුදු 9 වගේ ගෙවන්න තියෙනව.සමහර මාස වල හිරවෙනවා සල්ලි මදි වුනහම.

    1. මන් බැලුවේ අක්කර 5 වගේ විකුනලා සම්පුර්ණයෙන්ම ලෝන් එක ඉවර කරන්න කියල ? මොකද පොල් ඉඩම් වලට සාත්තු කරන්නවත්, වෙන කිසිම දෙයක් කරන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ.දැනගන්න ඕන මේක අදහස අවුලක් නැද්ද කියල ?

    2.Loan එක සම්පුර්ණ ඉවර කරන්නේ නැතුව බාගයක් හෝ 75% වගේ ඉවර කලොත් මොකද වෙන්නේ ? දැනටමත් අපි අවුරුදු දෙකක් වගේ කාලයක් ගෙවල තියෙනවා.

    3. මේකෙන් ගොඩ එන්න මොනවද උබලගේ තියෙන Ideas ?

    දැන් උබලට මේ වගේ Situation එකක නම් ඉන්නේ ? උබල මොකද කරන්නේ ?
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    බම්ප්
    ලක්‍ෂ 260කට මොනාද කරේ ?
    පොල් ඉඩමට අමතරව වෙනත් අදායම් ඇතිනේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    නැහැ වෙන මුකුත් අදායම් නැහැ
    තාත්තා පොල් Business එක කලේ. එකත් ඒ දවස් වල ඉදන්ම කරන්න බැරුව තිබුනේ. එකෙත් ලොකු ප්‍රශ්න වගයක් තිබුනා.

    ඔව් ලෝන් එක විතරක් ලක්ෂ 260 වගේ තියෙනවා අපි දැන් ගෙවලත් තියෙනවා ලක්ෂ 70 ක් වගේ. එත් බාගයයි නේ අඩු වෙන්නේ.

    ලක්ෂ 260 ට කරේ මොනවද කියල දන්නේ නැහැ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,246
    10,065
    113
    සනෝජ්_තරංග;24089570 said:
    Naha sampurnma land eka neme

    Total 80 acres wage.

    Thawa commericla land ekak thiyenawa worth 30 milion wage

    yako acres 80k tiyanawanam ubalatata tiyana lokuma headache eka acrer 5k wikunala solve karaganna puluwannam then just do it wtf
     
    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    සනෝජ්_තරංග;24089550 said:
    එදිනෙදා ජිවත් වෙනකොට ගන්න තීරණ, ගොඩක් වෙලාවට ගන්න තනි තීරණ 100% ම හරි නොවෙන්න පුළුවන් නිසාත්, වෙන කෙනෙක් ගෙන් ඇහුවම ඒ ප්‍රශ්නයට අපි හිතන් ඉන්නවට වඩා, නිවැරදි තීරණයක් ලැබෙන්න පුළුවන් නිසා මේ ප්‍රශ්නේ ගැන අහල බලන්න බැලුවේ එළකිරි එකේ අයගෙන්. ගොඩක් සාර්ථක Business කරන අය, සහ Financial ගැන හොඳ දැනුමක් තිබෙන අය ඉන්න නිසාත්.

    ප්‍රශ්නය මේකයි.

    මගේ තාත්තා නැති වුණා. නැති වෙනකොට එයාගේ නමට බැංකු ණය රුපියල් ලක්ෂ 260 විතර තිබුනා. දැන් අවුරුදු දෙකක් විතර.

    අපි ඉතින් වාරිකය නියමිත විදියට ගෙවන්න අදායමක් නැති වුනත් එහෙන් මෙහෙන් රෝල් කරලා ගෙවා ගෙන අවා. මාසෙකට ලක්ෂ 6 ක් විතර ඕන ලෝන් එකට. කිසිම Business එකක් නැහැ. පොල් කැඩෙන එව්වා වලින් තමා ගෙව්වේ. මේ ලෝන් එක තව අවුරුදු 9 වගේ ගෙවන්න තියෙනව.සමහර මාස වල හිරවෙනවා සල්ලි මදි වුනහම.

    1. මන් බැලුවේ අක්කර 5 වගේ විකුනලා සම්පුර්ණයෙන්ම ලෝන් එක ඉවර කරන්න කියල ? මොකද පොල් ඉඩම් වලට සාත්තු කරන්නවත්, වෙන කිසිම දෙයක් කරන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ.දැනගන්න ඕන මේක අදහස අවුලක් නැද්ද කියල ?

    2.Loan එක සම්පුර්ණ ඉවර කරන්නේ නැතුව බාගයක් හෝ 75% වගේ ඉවර කලොත් මොකද වෙන්නේ ? දැනටමත් අපි අවුරුදු දෙකක් වගේ කාලයක් ගෙවල තියෙනවා.

    3. මේකෙන් ගොඩ එන්න මොනවද උබලගේ තියෙන Ideas ?

    දැන් උබලට මේ වගේ Situation එකක නම් ඉන්නේ ? උබල මොකද කරන්නේ ?
    Machan
    Thaththa jeewathun athara nattam ay loan eka gewanne
    Ubala kiapan gewanna widiyak na kiala
    Math Bank ekaka work karanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,779
    66,301
    113
    සනෝජ්_තරංග;24089570 said:
    Naha sampurnma land eka neme

    Total 80 acres wage.

    Thawa commericla land ekak thiyenawa worth 30 milion wage

    Yako enan loan eka full gewala headche eka ayn karaganin.uba joke karanawada manda.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,779
    66,301
    113
    සනෝජ්_තරංග;24089595 said:
    Land mortgage karala ne loan aran thiyenne. Anika ape amma th loan walata sign karala thiyenawa partner kenek hatiyata

    Ehema wunata gewanne nathuwa inna puluwan da

    Akkara 80 ma bank ekata tiyala 260 lks aragena kiyalada uba mae kiyanne?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,779
    66,301
    113
    සනෝජ්_තරංග;24089603 said:
    Naha naha

    Danne nadda samanya widiyata akkara 10 wage mortgage karala aran thiyenne

    Ane boru kiya nethuwa idapan bn.akkara 80k tiyena ekek mae wage gon prashnayak ahayda.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Ohoma uttara denna bane bn, thawa info one.

    loan eke interest eka, installment eka, thawa gewanna tiyena masa gaana. land eke watinakama wage.

    akkara 80ka land ekak tiyagena 6lac income ekak maseta ganna bari kamakut na. land eka tiyenne kaleekada e kiyanne :baffled:

    thawa vistara diyan harima solution eka denna. hoda location ekaka land eka tiyenawa nm kawada wt vikunala danna epa.
     
    මෙහෙමයි බන්.

    ලෝන් එක තියෙන්නේ බැංකු දෙකක.

    1. BOC එකේ තියෙනව ලක්ෂ 149. Rate එක 15%. වාරිකය ලක්ෂ 325000. මේක අඩු වේවි යන්නේ. මාසෙකට රුපියල් 2000,3000 තමා අඩු වෙන්නේ. අවුරුදු 10 කට තියෙන්නේ. තව අවුරුදු 9 ක් ගෙවන්න ඕන.

    2. HDFC එකේ ලක්ෂ 100 තිබ්බ දැන් අවුරුද්දක් තිස්සේ ගෙව්වා තව ලක්ෂ 90 ගෙවන්න ඕන. වාරිකය 210000. අවුරුදු 7. එකේ 17.5% Rate එක.

    අක්කර 80 කින් මාසෙකට ලක්ෂ 6 ක් ගන්න අමාරුයි මේ තියෙන තත්වෙට. මොකද මේ ඉඩමේ තියෙන්නේ පොල් පමණයි. දැන් අවුරුදු දෙකකින් පොහොර දැම්මෙත් නැහැ. පොහොර දල වැඩකුත් නැහැ හරියට වහින්නේ නැති නිසා. අක්කර එකට පොල් ගෙඩි කැඩෙන්නේ 200 වගේ. එතකොට සම්පුර්නම පොල් 16000. ඕක සාමානයෙන් 16000 * රු.38 දුන්නත් එන්නේ ලක්ෂ 6. තව පොල් කඩන වියදම්, සේවක පඩි, වත්ත සුද්ද කරන්න යන වියදම් සේරම ගියගම ලොකු ගානක් ඉතුරු වෙන්නේ නැහැ.

    මුළු සේරටම පොහොර දාන්න වියදම යනවා ලක්ෂ 25 ක් විතර. එහෙම අවුරුද්ද ගානේ දැම්මත් පොල් අක්කර එකකින් පොල් ගෙඩි 600 වගේ තමා උපරිම කඩාගන්න පුළුවන්. එහෙම පොහොර දාන්නත් සල්ලි නැහැ.

    අක්කර 80 ම තියෙන්නේ එකට නෙමේ. අක්කර 50, අක්කර 20, අක්කර 10 වගේ තියෙන්නේ. තව ඔය තැනින් තැන අක්කර 1, අක්‌කර 2 කැලි තියෙනවා. ලොකු ඉඩම් ටික තියාගෙන පොඩි අක්කර 1, 2 කැලි ටික විකුණලා ලෝන් ඉවර කරලා වත්තේ පොල් අදායම් එකතු කරලා, ඉඩම් වලට සාත්තු කරලා එව්වා සංවර්ධන ය කරගන්න තමා Plan එක තියෙන්නේ.

    විකුනන්න යන අක්කර 1, 2 කැලි තියෙන්නේ පාර අයිනේ. ඒ පැත්ත එච්චරම ජනා කිරන නැහැ. ඉඩම් තියෙන්නේ කුරුණෑගල, බම්මන්න පැත්තේ.විකුනන්න යන ඉඩම් හොඳට වතුර තියෙනව. එව්වත් වටිනවා. එත් මේ වෙලාවේ හැටියට කරන්න දෙයක් නැහැනේ. එකයි.

    ලෝන් ඉවර කරලා ලැබෙන පොල් අදායම වැඩි කරලා, අතුරු බෝග දාලා ඉඩමේ අදායම් වැඩි කරගන්න බලන්නේ. උපරිම මාස දෙකකට ලක්ෂ 35 ක් එන විදියට. එකට අවුරුදු 3,4 යනවා.
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    Akkara 5 wikunala loan aka settle karanna..aka thamai best option aka...

    Thaththa gaththa unath loan aka nogewa maga harinna epa..aka maha paw wedak...

    Akkara 80k thiyenawanam oyata business plan akakuth thiyenawanam loan aka settle karanna..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    oka ahannath deyakda ban akkara 5k wikunala loan eka settle karala dapan.

    ochchara loku loan ekak gewanna ubala mahansi wena eken wenne nikan ubalage kale nasthi wena eka witharai