Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Financial Advise
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්රයා, ඔයාගේ අදහස හොදය් වගේ තමා පෙන්නේ. එත් ඔය විස්තර දන්නේ නැතිව අපි දෙන advice 100% ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න් පුලුවන්. උබලගේ accounts කරන පොරක් නෑ ද?

loan වලට mortgage කරලා තියන ඉඩම් මොනාද නැත්තේ මොනාද වගේ දේවලුත් ඕනේ

එත් ලක්ෂ 149 + ලක්ෂ 90 හොයන්න ඉඩම් අක්කර කියක් විකුනන්න වෙය් ද?

උබල ගාව සල්ලි නැත්තං ඊට පස්සේ ඉතුරු ටික කරගන්න සල්ලි අවම කියක් ඕන වෙය් ද?

එක හොයන්නේ කොහොමද?

අවුරුදු 5න් එහා පැත්තේ loan එකක් ගෙවනවා කියන්නේ ගන්න මුදලට සාපේක්ෂව ඒ හා සමාන මුදලක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන වෙනවා පොලි ලෙස (time value of money තාවකාලිකව අමතක කලොත්) ඉතින් උබට පුළුවන් නම් වැඩි මුදලක් ගෙවල, ඉතිරිය අවුරුදු 5කින් වගේ ගෙවන විදිහට loan reshedule කරගන්න එක ලාබ වෙය් එත් ඒ ගාන හොයන්න ගනන් හදන්න ලේසි වෙන එකක් නැ උබේ විස්තර නැතිව. අනික පොල් business අදායම වියදම් ගැනැත් බලන්න වෙනවා නේ

ඔය ගමන්ම පොල් කඩවල් වලට දාන වැඩේ, (තොග වෙළෙඳ ගේ වැඩෙත් උබම කරන්න බැලුවොත් නරකද. පොල් ගෙඩියක් bulk sale price එක 40.00 උනාට කඩේ විකිනෙන්නේ 70-80. පොඩි මිනිහෙක්ට නම් පොල් කඩවල් වලට දාන්න අමරුය්. තොග වෙළෙන්දෝ එක්ක රණ්ඩු වෙන්නත් වෙනවා. එත් උබල කියල තියන විස්තර අනුව නම් පුළුවන් වගේ තමා මට පෙන්නේ

[QUOTE="wqe123, post: 24090037, member: 545828"] මිත්රයා, ඔයාගේ අදහස හොදය් වගේ තමා පෙන්නේ. එත් ඔය විස්තර දන්නේ නැතිව අපි දෙන advice 100% ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න් පුලුවන්. උබලගේ accounts කරන පොරක් නෑ ද? loan වලට mortgage කරලා තියන ඉඩම් මොනාද නැත්තේ මොනාද වගේ දේවලුත් ඕනේ එත් ලක්ෂ 149 + ලක්ෂ 90 හොයන්න ඉඩම් අක්කර කියක් විකුනන්න වෙය් ද? උබල ගාව සල්ලි නැත්තං ඊට පස්සේ ඉතුරු ටික කරගන්න සල්ලි අවම කියක් ඕන වෙය් ද? එක හොයන්නේ කොහොමද? අවුරුදු 5න් එහා පැත්තේ loan එකක් ගෙවනවා කියන්නේ ගන්න මුදලට සාපේක්ෂව ඒ හා සමාන මුදලක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන වෙනවා පොලි ලෙස (time value of money තාවකාලිකව අමතක කලොත්) ඉතින් උබට පුළුවන් නම් වැඩි මුදලක් ගෙවල, ඉතිරිය අවුරුදු 5කින් වගේ ගෙවන විදිහට loan reshedule කරගන්න එක ලාබ වෙය් එත් ඒ ගාන හොයන්න ගනන් හදන්න ලේසි වෙන එකක් නැ උබේ විස්තර නැතිව. අනික පොල් business අදායම වියදම් ගැනැත් බලන්න වෙනවා නේ ඔය ගමන්ම පොල් කඩවල් වලට දාන වැඩේ, (තොග වෙළෙඳ ගේ වැඩෙත් උබම කරන්න බැලුවොත් නරකද. පොල් ගෙඩියක් bulk sale price එක 40.00 උනාට කඩේ විකිනෙන්නේ 70-80. පොඩි මිනිහෙක්ට නම් පොල් කඩවල් වලට දාන්න අමරුය්. තොග වෙළෙන්දෝ එක්ක රණ්ඩු වෙන්නත් වෙනවා. එත් උබල කියල තියන විස්තර අනුව නම් පුළුවන් වගේ තමා මට පෙන්නේ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom