Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Financial Advise
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) කැලේ තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම උදුලු ගාල දාන්න එපා. පාලනය කරලා තියාගන්න.

2) අවුරුද්දකට විතර සැරයක් හැරෝ කරලා දාන්න ඕන.

3) මාස 6න් 6ට පෝර දාන්න ඕන. (රට පෝර එක පාරක් දැම්මොත් අනිත් පාර කුකුල් පෝර)

4) පොල් ගහේ මුලේ ඉඳලා අඩි බාගයක් ඈතින් අඩි පහක් විතර අරය තියන වෘත්තයක් කපලා සුද්ද කරලා තියෙන්න ඕන තනකොල නැතිව. ඕකට තමා පෝර දාන්නෙ.

* පෝර දානකොට 1) ඔය වෘත්තෙ අඩි බාගයක් විතර කානුව වගේ කපලා ඒකට පොර දාල වහන්න පුලුවන්. 2) නැත්තං පෝර නිකන් දාලා යන්තං කොටලා දාන්න ඕන.

* ඊට පස්සේ වැටෙන පොල් අතු, මටලු, බැට්ට ඔක්කොම ඕක උඩට දාන්න ඕන.

5) වතුර - වැදගත්ම සාධකය - පොලව වේලිලා නං සතියකට සැරයක් ගහකට වතුර වැටෙන්න ඕන. අඩුම ගානෙ සති දෙකකට හරි සැරයක්.

කියන්න අමතක උනා සැරෙන් සැරේට ඩොලමයිට් දාන්න ඕන. ගහකට 250g වගේ වැටෙන්න.

පුලුවන් වෙලාවට ඔය වැව්වල ඇලවල් වල තියන ජපන් ජබර සැල්වීනියා වගේ ඒවා නැත්තං පාසි ගෙනල්ලා අර කපපු පොල් රවුම ඇතුලට දාන්න. (නියම පෝර)

මේ කරුණු තියනවා නං අක්කරෙං 1000 ෂුවර්. අත්දුටුවයි , ප්රත්යක්ෂයි.

[QUOTE="maxtalker, post: 24098328, member: 52708"] [SIZE="4"]1) කැලේ තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම උදුලු ගාල දාන්න එපා. පාලනය කරලා තියාගන්න. 2) අවුරුද්දකට විතර සැරයක් හැරෝ කරලා දාන්න ඕන. 3) මාස 6න් 6ට පෝර දාන්න ඕන. (රට පෝර එක පාරක් දැම්මොත් අනිත් පාර කුකුල් පෝර) 4) පොල් ගහේ මුලේ ඉඳලා අඩි බාගයක් ඈතින් අඩි පහක් විතර අරය තියන වෘත්තයක් කපලා සුද්ද කරලා තියෙන්න ඕන තනකොල නැතිව. ඕකට තමා පෝර දාන්නෙ. * පෝර දානකොට 1) ඔය වෘත්තෙ අඩි බාගයක් විතර කානුව වගේ කපලා ඒකට පොර දාල වහන්න පුලුවන්. 2) නැත්තං පෝර නිකන් දාලා යන්තං කොටලා දාන්න ඕන. * ඊට පස්සේ වැටෙන පොල් අතු, මටලු, බැට්ට ඔක්කොම ඕක උඩට දාන්න ඕන. 5) වතුර - වැදගත්ම සාධකය - පොලව වේලිලා නං සතියකට සැරයක් ගහකට වතුර වැටෙන්න ඕන. අඩුම ගානෙ සති දෙකකට හරි සැරයක්. කියන්න අමතක උනා සැරෙන් සැරේට ඩොලමයිට් දාන්න ඕන. ගහකට 250g වගේ වැටෙන්න. පුලුවන් වෙලාවට ඔය වැව්වල ඇලවල් වල තියන ජපන් ජබර සැල්වීනියා වගේ ඒවා නැත්තං පාසි ගෙනල්ලා අර කපපු පොල් රවුම ඇතුලට දාන්න. (නියම පෝර) මේ කරුණු තියනවා නං අක්කරෙං 1000 ෂුවර්. අත්දුටුවයි , ප්රත්යක්ෂයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom