pyxle was bankrupted few years agoකතාව ඇත්ත මචන්. පොර... Presantha Jayamaha - Pyxle
pyxle was bankrupted few years agoකතාව ඇත්ත මචන්. පොර... Presantha Jayamaha - Pyxle
You can do all that and still do something , retirement sounds depressing to me , that means you are done with your life now just waiting to dieretire wenawa kiyanne nikan innwa nweine ban, travel karanwa aathal gannawaa
ube wathkam kiyada![]()
pyxle was bankrupted few years ago
You can do all that and still do something , retirement sounds depressing to me , that means you are done with your life now just waiting to die
gokkola peneddima wikunanna athiI didn't know that. But he told me that he sold it.
කොටි 500 නම් මදි වෙයි නේද රිටයමන්ට් එකට...මම හිතන් ඉන්නවා කොටි 500 hoyagathotth early retire වෙනවා
ඒතනට යන්න තමන්ගෙ ප්ලෑන් එක මොකක්ද කියලත් කියන්න
You can do all that and still do something , retirement sounds depressing to me , that means you are done with your life now just waiting to die
mata depression hinda ara wdiyta hithenawa athiI didn't know that. But he told me that he sold it.
Yes, everyone should engage to something till they die.
රස්සාවල් නෙවෙයි බන්අපි හැමෝම කැමතිනේ financial freedom වලට. උබලගේ ලිමිට් එක කීයද early retire වෙන්න?
කොටි 500 නම් මදි වෙයි නේද රිටයමන්ට් එකට...
කොටි පන්සියක් කියන්නේ 500 x 100 x 100,000 ක් නේ
ඒ කියන්නේ රුපියල් බිලියන 5ක් නේ....
දැන් වයස 30ක් උනොත්.....
අවුරුදු 20ක් වැඩ කරලා 50න් රිටයර් වෙන්න හිතුවොත් = මාසෙට රුපිටල් මිලියන 20ක් වත් ඕනා එකතු කරන්න.
මාසෙට මිලියන 50ක් වත් ඉතුරු කරන්න ප්ලාන් එකක් ගහන්න බැරි නම් උබලා වැඩක් නෑ බන්...............
මොකටද බන් ඔහොම රස්සා කරලා....
ආ එහෙමද ?වාහන මස් කරලා ගෙනල්ලාසෙට් කරලා දෙන බිස්නස් එකක් ද ?mata depression hinda ara wdiyta hithenawa athi
රස්සාවල් නෙවෙයි බන්
පිටරටින් වාහන කෑලි කර්ලා හොරෙන් ගෙන්නලා මෙහෙ එකලස් කරනවා වගෙ දේවල්
Royal park murder ekkange aiya neda ? Jude Jayamaha ge aiya thama oyaකතාව ඇත්ත මචන්. පොර... Presantha Jayamaha - Pyxle
100% machanපෙරේදා Cinnamon Grand එකේදි ලංකාවෙ තිබුනු ලොකුම IT කම්පැනි එකක CEO හම්බ වෙලා, කතා කලා. පොර එයාගෙ කම්පැනි එක විකුනලා, කලින්ම රිටයර් වෙලා. දැන් ෆුල් ආතල් එකේ ඉන්නවා.
By the way රිටයර් වෙන්න කෝටි 500ක් නම් ඕන නෑ බං.
Royal park murder ekkange aiya neda ? Jude Jayamaha ge aiya thama oya
100% machan
Retire wena eka depend wenne requirements ekka thama. samahara un hamba karanawa witharaiyi aduma vacation ekakata family ekka wath inne na
------ Post added on Apr 22, 2023 at 1:20 PM