Questions Find a Land

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    Api target karana area eken land ekak hoyaganna tiyane best ma widi kiyapanko..
    Ikman eke baluwa... tawa eka eka website beluwa... hoda website ekakwat kiapan. Ikman natuwa
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Api target karana area eken land ekak hoyaganna tiyane best ma widi kiyapanko..
    Ikman eke baluwa... tawa eka eka website beluwa... hoda website ekakwat kiapan. Ikman natuwa
    ඔය මුකුත් කරන්න එපා පොඩ්ඩක් ඒ area එකේ වටයක් ගහපන් පයින් හරි bike එකක හරි ඒ පැත්තේ අහුවෙන ඩයල් වලින් පොඩ්ඩක් ටෝක් කරපන් . ඕන තරම් ඉඩම් හබ්බවෙයි හිතනවටත් වැඩිය අඩු ගානට ikman වගේ කළුකඩ ගානට වැඩිය.ඔවෑ බැලුවහම ඔලුව හදනවා බන් මේක තමයි ගාන කියල .ඊටපස්සේ ගන්න ගියහම අරකත් එක්ක compare කරලා අඩුවට හම්බුනා කියල හිතුවට ඊට වැඩිය අඩුවෙන් හොයාගන්න පුළුවන් (අත්දැකීමෙන් කියන්නේ )
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,753
    113
    දෙහිවල
    උබ හොයන පැත්තට පොඩි රවුමක් දාපන්..
    කඩෙකට ගොඩවෙලා කයියක් දාද්දි සෙට් වෙනවා තොරතුරු..
    මමනම් ඇවිදින්න යද්දි නිකන් හොයනවා අදාල පැති වල ඉඩම් ගැන.. ගන්න නෙමෙ.. නිකන්..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,514
    113
    ඒ හරියෙ කඩේකින් බීම එකක් අරන් බොන ගමන් පොඩි ටෝකක් දාදා ඉඳලා ෆිට් උනාම ඉඩමක් අහපන්. කඩවල් කීපයකින්ම අහපන්. කෝල් කරන්න නොම්මරයක් දීලා වරෙන්.