Find Appachchi
Kasun.K Member Jul 22, 2015 188 15 0 Sep 11, 2015 #5 චන්දෙ ඉවර වෙලා දැන් කොච්චර කල්ද බං. මහින්දවයි මයිත්‍රිවයි අල්ලගෙන මරාගන්නැතුව ඉදපල්ලකො. අනෙ මන්ද උබලගෙත් ආතල්. දැන් බලපං අර බෝල 3 කොහොමද අර ඉරි වලිං යාකරන්නෙ ? පාර පටුයි බොල ලොකුයි.
චන්දෙ ඉවර වෙලා දැන් කොච්චර කල්ද බං. මහින්දවයි මයිත්‍රිවයි අල්ලගෙන මරාගන්නැතුව ඉදපල්ලකො. අනෙ මන්ද උබලගෙත් ආතල්. දැන් බලපං අර බෝල 3 කොහොමද අර ඉරි වලිං යාකරන්නෙ ? පාර පටුයි බොල ලොකුයි.