Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
Find GF or BF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද දෙන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක්. මේක web site එකක්. හැබැයි මේකෙන් කරන්න පුලුවන් වැඩේනම් නියමයි. කෙලින්ම කතාවට බහිමුකෝ. ගොඩක් අය ආසයිනේ තමන්ගේ යාලුවා යාලුවෙලා ඉන්න කෙල්ල කවුද, කොල්ලා කවුද කියලා දැනග්නන. සමහරක් විට සමහර අය තමන්ගේ කොල්ලා නැත්නම් කෙල්ල කොච්චර තමන්ට ආදරෙයිද?  වෙන කෙල්ලොත්, කොල්ලොත් එක්කත් යාලුද කියලා දැනගන්න කැමතිනේ.

මුලින්ම කියන්න ඕනි මේක නොදන්න අයට විතරයි කියලා. අන්න ඒ වගේ කට්ටියට අද මේ කියන්න යන එක වැදගත්. මේ සයිට් එකේ නම තමයි Crush Bites - Love Calculator. ඉතිං සමහරක් අය හිතයි ඒ මොන නමක්ද කියලා.

මේකයි ඒ නමේ තේරැම. අපි කරන විදිහත් එක්කම කතා කරමුකෝ.

මුලින්ම මෙතන Click කරලා සයිට් එකට යන්න. දැං ඔයාලට form එකක් ලැබෙයි. ඒ form එක සම්පූරණයෙන්ම පුරවන්න. පුරවලා ඉවරවෙලා Create Link කියන එක ක්ලික් කරන්න. ඔයාලා හරියට පිරෙව්වනම් ඔයාලාව අලුත් page එකකට යනවා. ඊට පස්සේ ඒ පිටුවේ තියෙනවා Link එකක්.

උදා:- http://www.crushbits.com/crush/2190349

ඔය උදාහරනේ තියෙනවා වගේ Link එකක් තියෙනවා ඔයාලට බලාගන්න පුලුවන්. අන්න ඒ ලින්ක් එක Copy කරගන්න. දැං ඉතිං ඔයාලගේ යාලුවන්ට ඕක දෙන්න මොකක් හරි පචයක් කියලා.

උදා:-  මචං.. මට මාර සයිට් එකක් හම්බවුනා බං. මේකෙන් පුලුවං උබයි උබේ කෙල්ලයි බඳිනවද? උබලා දෙන්නා ගැලපෙනවද, උබලගේ ජීවිත ගෙවෙන්නේ කොහොමද, ගෙවල් වලින් කැමැත්ත දෙනවද.... ඔන්න ඔය වගේ දේවල් දැනගන්න පුලුවන්. දැන්ම මම දෙන ලින්ක් එකට ගිහිල්ලා බලපං. http://www.crushbits.com/crush/2190349

ඔය විදිහට කියලා දෙන්න. අනිවාරයෙන්ම කවුද අකමැති ඔය වගේ විස්තරයක් දැනගන්න. ඉතිං ඊට පස්සේ කවුරැ හරි ඔයා දෙන ලින්ක් එකට ගිහිල්ලා ඒකේ තියෙන ඒවා පුරවලා Click to Find Out කියන එක ඔබමු ගමන් ඒ විස්තර ඔයා දුන්නු Email Address එකට එනවා. ඉතිං එතනින් ඔයාට බලාගන්න පුලුවන් කවුද ඔයාගෙ යාලුවන්ගේ Girl Friend හෝ Boy Friend කියලා. හැබැයි අර Link එක Click කරලා එන කෙනාට අන්තිමේදී කියනවා එයා බොරැවකට අහු උනා කියලා.

අපිට මොකෑ එහෙම කිව්වත්.. අපිට ඕනි දේවල් ටික අපි හොයාගත්තනේ.. හිකිස්....

[QUOTE="dilshan KASUNJITH, post: 20037810, member: 131139"] [SIZE="5"]ඔන්න අද දෙන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක්. මේක web site එකක්. හැබැයි මේකෙන් කරන්න පුලුවන් වැඩේනම් නියමයි. කෙලින්ම කතාවට බහිමුකෝ. ගොඩක් අය ආසයිනේ තමන්ගේ යාලුවා යාලුවෙලා ඉන්න කෙල්ල කවුද, කොල්ලා කවුද කියලා දැනග්නන. සමහරක් විට සමහර අය තමන්ගේ කොල්ලා නැත්නම් කෙල්ල කොච්චර තමන්ට ආදරෙයිද? :P වෙන කෙල්ලොත්, කොල්ලොත් එක්කත් යාලුද කියලා දැනගන්න කැමතිනේ.[/SIZE] [SIZE="5"]මුලින්ම කියන්න ඕනි මේක නොදන්න අයට විතරයි කියලා. අන්න ඒ වගේ කට්ටියට අද මේ කියන්න යන එක වැදගත්. මේ සයිට් එකේ නම තමයි Crush Bites - Love Calculator. ඉතිං සමහරක් අය හිතයි ඒ මොන නමක්ද කියලා. [/SIZE][SIZE="5"] මේකයි ඒ නමේ තේරැම. අපි කරන විදිහත් එක්කම කතා කරමුකෝ. මුලින්ම මෙතන [URL="http://www.crushbits.com/"][SIZE="5"][SIZE="5"]Click[/SIZE][/SIZE][/URL] කරලා සයිට් එකට යන්න. දැං ඔයාලට form එකක් ලැබෙයි. ඒ form එක සම්පූරණයෙන්ම පුරවන්න. පුරවලා ඉවරවෙලා Create Link කියන එක ක්ලික් කරන්න. ඔයාලා හරියට පිරෙව්වනම් ඔයාලාව අලුත් page එකකට යනවා. ඊට පස්සේ ඒ පිටුවේ තියෙනවා Link එකක්. උදා:- [url]http://www.crushbits.com/crush/2190349[/url] ඔය උදාහරනේ තියෙනවා වගේ Link එකක් තියෙනවා ඔයාලට බලාගන්න පුලුවන්. අන්න ඒ ලින්ක් එක Copy කරගන්න. දැං ඉතිං ඔයාලගේ යාලුවන්ට ඕක දෙන්න මොකක් හරි පචයක් කියලා. උදා:- :love: මචං.. මට මාර සයිට් එකක් හම්බවුනා බං. මේකෙන් පුලුවං උබයි උබේ කෙල්ලයි බඳිනවද? උබලා දෙන්නා ගැලපෙනවද, උබලගේ ජීවිත ගෙවෙන්නේ කොහොමද, ගෙවල් වලින් කැමැත්ත දෙනවද.... ඔන්න ඔය වගේ දේවල් දැනගන්න පුලුවන්. දැන්ම මම දෙන ලින්ක් එකට ගිහිල්ලා බලපං. [url]http://www.crushbits.com/crush/2190349[/url] ඔය විදිහට කියලා දෙන්න. අනිවාරයෙන්ම කවුද අකමැති ඔය වගේ විස්තරයක් දැනගන්න. ඉතිං ඊට පස්සේ කවුරැ හරි ඔයා දෙන ලින්ක් එකට ගිහිල්ලා ඒකේ තියෙන ඒවා පුරවලා Click to Find Out කියන එක ඔබමු ගමන් ඒ විස්තර ඔයා දුන්නු Email Address එකට එනවා. ඉතිං එතනින් ඔයාට බලාගන්න පුලුවන් කවුද ඔයාගෙ යාලුවන්ගේ Girl Friend හෝ Boy Friend කියලා. හැබැයි අර Link එක Click කරලා එන කෙනාට අන්තිමේදී කියනවා එයා බොරැවකට අහු උනා කියලා. අපිට මොකෑ එහෙම කිව්වත්.. අපිට ඕනි දේවල් ටික අපි හොයාගත්තනේ.. හිකිස්.... :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom