Oct 3, 2008
1,723
437
0
ඔන්න අද දෙන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක්. මේක web site එකක්. හැබැයි මේකෙන් කරන්න පුලුවන් වැඩේනම් නියමයි. කෙලින්ම කතාවට බහිමුකෝ. ගොඩක් අය ආසයිනේ තමන්ගේ යාලුවා යාලුවෙලා ඉන්න කෙල්ල කවුද, කොල්ලා කවුද කියලා දැනග්නන. සමහරක් විට සමහර අය තමන්ගේ කොල්ලා නැත්නම් කෙල්ල කොච්චර තමන්ට ආදරෙයිද? :P වෙන කෙල්ලොත්, කොල්ලොත් එක්කත් යාලුද කියලා දැනගන්න කැමතිනේ.

මුලින්ම කියන්න ඕනි මේක නොදන්න අයට විතරයි කියලා. අන්න ඒ වගේ කට්ටියට අද මේ කියන්න යන එක වැදගත්. මේ සයිට් එකේ නම තමයි Crush Bites - Love Calculator. ඉතිං සමහරක් අය හිතයි ඒ මොන නමක්ද කියලා.

මේකයි ඒ නමේ තේරැම. අපි කරන විදිහත් එක්කම කතා කරමුකෝ.
මුලින්ම මෙතන Click කරලා සයිට් එකට යන්න. දැං ඔයාලට form එකක් ලැබෙයි. ඒ form එක සම්පූරණයෙන්ම පුරවන්න. පුරවලා ඉවරවෙලා Create Link කියන එක ක්ලික් කරන්න. ඔයාලා හරියට පිරෙව්වනම් ඔයාලාව අලුත් page එකකට යනවා. ඊට පස්සේ ඒ පිටුවේ තියෙනවා Link එකක්.

උදා:- http://www.crushbits.com/crush/2190349

ඔය උදාහරනේ තියෙනවා වගේ Link එකක් තියෙනවා ඔයාලට බලාගන්න පුලුවන්. අන්න ඒ ලින්ක් එක Copy කරගන්න. දැං ඉතිං ඔයාලගේ යාලුවන්ට ඕක දෙන්න මොකක් හරි පචයක් කියලා.

උදා:- :love: මචං.. මට මාර සයිට් එකක් හම්බවුනා බං. මේකෙන් පුලුවං උබයි උබේ කෙල්ලයි බඳිනවද? උබලා දෙන්නා ගැලපෙනවද, උබලගේ ජීවිත ගෙවෙන්නේ කොහොමද, ගෙවල් වලින් කැමැත්ත දෙනවද.... ඔන්න ඔය වගේ දේවල් දැනගන්න පුලුවන්. දැන්ම මම දෙන ලින්ක් එකට ගිහිල්ලා බලපං. http://www.crushbits.com/crush/2190349

ඔය විදිහට කියලා දෙන්න. අනිවාරයෙන්ම කවුද අකමැති ඔය වගේ විස්තරයක් දැනගන්න. ඉතිං ඊට පස්සේ කවුරැ හරි ඔයා දෙන ලින්ක් එකට ගිහිල්ලා ඒකේ තියෙන ඒවා පුරවලා Click to Find Out කියන එක ඔබමු ගමන් ඒ විස්තර ඔයා දුන්නු Email Address එකට එනවා. ඉතිං එතනින් ඔයාට බලාගන්න පුලුවන් කවුද ඔයාගෙ යාලුවන්ගේ Girl Friend හෝ Boy Friend කියලා. හැබැයි අර Link එක Click කරලා එන කෙනාට අන්තිමේදී කියනවා එයා බොරැවකට අහු උනා කියලා.
අපිට මොකෑ එහෙම කිව්වත්.. අපිට ඕනි දේවල් ටික අපි හොයාගත්තනේ.. හිකිස්.... :D
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මටත් කෙල්ලෙක් දවසක් ඔහොම එකක් එව්වා...මට එකී එක එවපු එක එච්චර ඇල්ලුවේ නැහැ...මම කරේ එතනට ඒකිගේ නම දැම්ම මගේ නමත් එක්ක...ලොල්...:P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මටත් කෙල්ලෙක් දවසක් ඔහොම එකක් එව්වා...මට එකී එක එවපු එක එච්චර ඇල්ලුවේ නැහැ...මම කරේ එතනට ඒකිගේ නම දැම්ම මගේ නමත් එක්ක...ලොල්...:P

    :lol::lol: