Php walin liyapu app ehekata ( backend )
Finger prints walin attendance sever ekata update karne kohomda
Auto snyc karana puluwan hodai
Finger prints walin attendance sever ekata update karne kohomda
Auto snyc karana puluwan hodai
fingerprint machine එක plug කරල තියෙන්නෙ pc එකකට නම් windows service එකක් හරි පොඩි software කෑල්ලක් හරි ලියාගත්තනම් සින්ක් කරන්න පුලුවන්.
PC එකට සෙට් කරලා නම් Windows service එකක් ලියන්න.. Finger Print machine එකේ SDK එක අරන් එකට ලිව්වා නම් හරි.. Service එකෙන් cloud ගැහුවට පස්සේ ඕනි එකක් කර ගන්න පුළුවන්නේ.. Dyn DNS හරි මොකක් හරි IP එකක් device එකට සෙට් කරලත් වැඩේ කරන්න පුළුවන්..
Machan sdk ekak nadda ganna exmple ekata
PC එකට සෙට් කරලා නම් Windows service එකක් ලියන්න.. Finger Print machine එකේ SDK එක අරන් එකට ලිව්වා නම් හරි.. Service එකෙන් cloud ගැහුවට පස්සේ ඕනි එකක් කර ගන්න පුළුවන්නේ.. Dyn DNS හරි මොකක් හරි IP එකක් device එකට සෙට් කරලත් වැඩේ කරන්න පුළුවන්..

නැත්නම් fingerprint machine එකක් custom build කරන්න වෙනවා internet connect කරලා server එකට direct requests යවන්නMachine ekata plug karana thama hithan ine bn
App ektama set kara gnan bari wei neda bn wenama data feed karana wei neda local db ekain sever db ekata
SDK ganna oni device eka balala.. Realand vage nam methanin ganna.. http://www.realandtec.com/download/sdk-download_c0005
Oya use karana device eke sdk balala aran eken code karanna
මේහෙමයි මචන්, මම එච්චර finger print machine එක්ක වැඩකරල නෑ. ඕකෙ තියෙන්නෙ ගොඩක් වෙලාවට table 2කට සෙට්වෙන data. user records ටිකයි, attendance records ටිකයි. ඔය ටික කෙලින්ම php backend එකට යැව්වත් හරි. එතකොට යවපු වෙලාවෙ ඉඳන් update වෙනවනෙ. සමහර divers එක්ක එනවා softwares, data ටික csv විදියට ගන්න පුලුවන්. එතකොට ඒ csv එක php backend එකට upload කරන්න හදාගන්න පුලුවන්. නැත්නම් software එකක් හදන්න ඕනෙ finger එකක් තියනකොටම upload වෙන්න. ඒක ඉතින් වැඩේ හැටියට හිතල හදාගන්න ඕනෙ.
zkteco device ekakata man laga thiyenwa service ekak, PM me