හරි මේකයි
System එකේ මුලින්ම shift roster employees ලා define කරල තියෙන්න ඕන. නැතානම් ඔයා කියන විදිහට time එක ගන්න එක හරි ඒක වැරදි නෑ. Employee කෙනෙක් or Group එකක් මුලින්ම shift එකට assign කරන්න ඕන. ඒ shift එකේ setup කරල තියෙන්න ඕන pattern එක. එහෙම තමයි හැම තැනම වෙන්නේ. මොකක්ද use කරන system එක?