Finishing වහලයක්

Sep 4, 2015
3,212
269
0
:yes:
Normal wahale gahala ita passe pahalin ara ellena sivilimak gahuwanam iwarai bn..finishin eke makunuda badinwa ewa kadannath ba bn hena usaine.ape gedara ekak tiyenwa dan hithenawa aparade gahuwe kiyla

ෆිනිෂින් හුත්තවල් නෙමෙයි ඕවා ගහල එන ප්‍රශ්ණ ගැන හිතපන්. සිවිලිම ගහපන්. එතකොට රෂ්නෙත් නෑ කරදරත් නෑ.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,811
    113
    Dubai
    Finishing වහලයක් ගහනවා නම් අනිවා මෙන්න මේ ටික මතක තියා ගනින් මචන්. ඕනවට වඩා පල බෙදන්න එපා. පුළුවන් තරම් පල බෙදන්නේ නැතුව ගහපන්. ඒ වගේම පල බෙදනවා නම් අමානෝ ශීට් එකේ හොදම එක ගහපන්. මොකද මම Finishing වහලයක් ගහලා තවම කුණ කනවා. ඒ දවස් වලම මට 9ක් විතර ගියා වහලේ ගහන්න විතරක්. අම්බානක පල බෙදලා. මම ලංකාවේ හිටියේ නෑ. දැන් එහෙන් මෙහෙන් තෙමෙනවා බන්. ආයෙම ගලවලා අමානෝ එක ගහන්න යන්නේ. එපා වෙලා ඉන්නේ:angry:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    Finishing වහලයක් ගහනවා නම් අනිවා මෙන්න මේ ටික මතක තියා ගනින් මචන්. ඕනවට වඩා පල බෙදන්න එපා. පුළුවන් තරම් පල බෙදන්නේ නැතුව ගහපන්. ඒ වගේම පල බෙදනවා නම් අමානෝ ශීට් එකේ හොදම එක ගහපන්. මොකද මම Finishing වහලයක් ගහලා තවම කුණ කනවා. ඒ දවස් වලම මට 9ක් විතර ගියා වහලේ ගහන්න විතරක්. අම්බානක පල බෙදලා. මම ලංකාවේ හිටියේ නෑ. දැන් එහෙන් මෙහෙන් තෙමෙනවා බන්. ආයෙම ගලවලා අමානෝ එක ගහන්න යන්නේ. එපා වෙලා ඉන්නේ:angry:

    siyane balapan
    amano sadde wedi wahinakota
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචන් මගේ ගෙදරට සිවිලිමක් ගහන්න හදන්නේ මට කියනවද අඩු වියදමකින් ගහන්න හොද සිවිලිමක්?
    Siyana එකෙන් ගහන සිවිලිම හොදද? (http://siyana.lk/ceiling/)
    නැත්නම් පරණ විදිහට ලි දාලා asbestos ceiling sheet සිවිලිම හොදද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මගේ ගෙදරට සිවිලිමක් ගහන්න හදන්නේ මට කියනවද අඩු වියදමකින් ගහන්න හොද සිවිලිමක්?
    Siyana එකෙන් ගහන සිවිලිම හොදද? (http://siyana.lk/ceiling/)
    නැත්නම් පරණ විදිහට ලි දාලා asbestos ceiling sheet සිවිලිම හොදද?

    siyana eka gahanna :)
    malasian ceiling gahana ayath innawane.