Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Finishing sander for home use
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලඟ Makita MT එකක් තියනවා, මේක බොහොම ලයිට් සෑන්ඩින් වලට හදපු එකක් 9000ටද කොහෙද ගත්තෙ. Makita MT හදලා තියෙන්නෙ DIY උන්ව ටාගට් කරලා ඒ උනාට බිල්ඩ් කොලිටිය පට්ටම සිරා ඇතුලේ සේරම මෙටල් පාට්ස් තිබුනෙ(ගලවලා බැලුවා)

මේකෙන් ග්රයින්ඩර් පාරවල් වත් ලී වල imperfections වත් අයින් කරන්න පුලුවන් එකක් නෙමයි, බොහෝම ලයිට් සෑන්ඩින් වලට තියන එකක්.

සාමාන්යෙන් කියන්නෙ තමන් හැම වැඩේටම එක සෑන්ඩරයක් ගන්නවා නං Random Orbit Sander එකක් ගන්න කියලා, Variable speed තියන එකක් ගත්තොතින් ෆිනිශින් සෑනඩරේන් කරන වැඩ ඉඳන් ග්රයින්ඩරෙන් කපන වැඩ දක්වා සේරම කරන්න පුලුවන්. නමුත් ලංකාවෙ variable speed තියන එකකට තිබුනෙ Metabo එකේ විතරයි ඒකත් ස්ටොක් නැහැ කිවුවා කොරෝනා නිසා, ඒක කලින් 23K ට තිබ්බෙ.

Makita වලත MT විතරයි තියෙන්නෙ ඒකෙත් variable speed නැහැ. Random orbit සෑන්ඩර් වලට එන hook and loop පෑඩ් කොලඹින් පිට හොයන්න ටිකක් අමාරු සීන් එකකුත් තියනවා

පුලුවන් නං variable speed තියන Random Orbit Sander එකක් ගන්න, නැත්තං Makita MT Finishing Sander එක හොඳයි,

මම බැලුවෙ US වලින් Cordless Sander එකකුයි පෑඩ් තොගේකුයි ගෙන්න ගන්න කියලා. Sander එකක් 99$ක් වගේ වෙන්නෙ.

[QUOTE="NEMISIS, post: 25633514, member: 494668"] මගේ ලඟ Makita MT එකක් තියනවා, මේක බොහොම ලයිට් සෑන්ඩින් වලට හදපු එකක් 9000ටද කොහෙද ගත්තෙ. Makita MT හදලා තියෙන්නෙ DIY උන්ව ටාගට් කරලා ඒ උනාට බිල්ඩ් කොලිටිය පට්ටම සිරා ඇතුලේ සේරම මෙටල් පාට්ස් තිබුනෙ(ගලවලා බැලුවා) මේකෙන් ග්රයින්ඩර් පාරවල් වත් ලී වල imperfections වත් අයින් කරන්න පුලුවන් එකක් නෙමයි, බොහෝම ලයිට් සෑන්ඩින් වලට තියන එකක්. සාමාන්යෙන් කියන්නෙ තමන් හැම වැඩේටම එක සෑන්ඩරයක් ගන්නවා නං Random Orbit Sander එකක් ගන්න කියලා, Variable speed තියන එකක් ගත්තොතින් ෆිනිශින් සෑනඩරේන් කරන වැඩ ඉඳන් ග්රයින්ඩරෙන් කපන වැඩ දක්වා සේරම කරන්න පුලුවන්. නමුත් ලංකාවෙ variable speed තියන එකකට තිබුනෙ Metabo එකේ විතරයි ඒකත් ස්ටොක් නැහැ කිවුවා කොරෝනා නිසා, ඒක කලින් 23K ට තිබ්බෙ. Makita වලත MT විතරයි තියෙන්නෙ ඒකෙත් variable speed නැහැ. Random orbit සෑන්ඩර් වලට එන hook and loop පෑඩ් කොලඹින් පිට හොයන්න ටිකක් අමාරු සීන් එකකුත් තියනවා පුලුවන් නං variable speed තියන Random Orbit Sander එකක් ගන්න, නැත්තං Makita MT Finishing Sander එක හොඳයි, මම බැලුවෙ US වලින් Cordless Sander එකකුයි පෑඩ් තොගේකුයි ගෙන්න ගන්න කියලා. Sander එකක් 99$ක් වගේ වෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom