Finland යන්ඩ අමාරුද බන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @AnuradhaRa මේ ඉන්නෙ
    Fozzie Bear Reaction GIF
     
    • Wow
    Reactions: Candid-B

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Skills, experiences තියෙනවා නම් ගන්නවා ඇති නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095
    113
    ෆින්ලන්ඩ් , ලැට්වියා තමා කලුවන්ට යන්න ලේසිම. :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Master එකක් හරි මොකක් හරි කරන්න ගිය කෙනෙක් මෙහෙ ඇවිල්ලා training එකකට කියලා.
    IT කරපු උන්ට එහෙම job තිබ්බාට අනිත් උන්ට හෙන අමාරුයි කියලා තමා කියන්නේ.

    Student එහෙම යනවා නම් English කතා කරන රටකට යන්න කියලා තාම කියන්නේ...

    හැබැයි ඉතින් ගේමක් ගහන්න පුළුවන් එකාට නම් සොහොන් පිට්ටනියක් හරි කමක් නෑ. හැමෝටම එක වගේ නෑ නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලෙසියෙන්ම යුරොප් යනවා නම් ලෙසී ෆින්ඩ්ලන්ඩ් යන්න. දැන් හැම කෙනාම යන්නෙ එකයි. අනික් රටවලට ලංකාවේ අය ගිහින් කරන දේවල් හින්දා දැන් ලෙසියෙන් විසා ගන්න පුලුවන් මෙහෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: shenat