Firebase, aws, gcloud or other?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචං මට server details ටිකක් දැන ගන්න ඕන. මගේ app එකට, firebase use කරන්නත් පුළුවන්, nodejs with mongo දාලා use කරන්නත් පුලුවන්. දවසකට එක පොඩි image එකක්, video එකක් වගේ upload වෙනවා පොඩි පොඩි size ඒවා. Around 200mb වගේ එක දවසකට. ඒ ඇරෙන්න database එකේ ඒ image/video වල title, details, id විතරයි save වෙන්නෙ. එතකොට මට per year price එකක් ඕන කරන්නෙ. Firebase prices වලට යන එකද හොඳ, නැත්තං වෙනම aws, gcloud වගේ යන එකද හොඳ? එහෙම වෙනවනම් per year price එක කොහොම වෙයිද?