firefox and chrome

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    අලුත් HDD එකට දැන් මගේ firefox and chrome log වෙලා තියෙන sites,email logins එක්කම clone කරලා දාගන්න විදියක් නැද්ද අලුතෙන් windows දැම්මම.
    ඒකියන්නේ ආයේ අලුතෙන් sites වලට එහෙම ලොග් වෙන්න ඔනේ නැති වෙන්න. සමහර site වල එහෙම ආයේ verification code දදා ලොග් වෙන්න එපා වෙනවනේ.
    එක නිසා බැලුවේ. අනික chrome එකේ එහෙම gmail ගොඩක් තියෙනවා ඒවටත් ආයේ අලුතෙන් ලොග් වෙන්න ගියාම එපා වෙනවා.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    FF ekanam puluwan FF account ekak haduwama.
    ff nm puluwn. ff acount ekak hadala ekata sync karla tiya ganna.
    chrome eken puluwan.
    oyage browser eke okkoma oyage google account ekata sync karanna puluwan.
    passe oya pc eka format karala aluthen chrome dala, ayeth google account credentials chrome sync ekata dila, okkoma aye ganna puluwan.
    FF / Chrome account ekak hadala data sync karapan. EverSync wage extension unath awlak na.
    sync karata log weddi aye mobile auth dala tyna ewage verfction code ehema aye danna onane. ekai baluwe.