Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Firefox Sync කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Firefox browser එක පාවිච්චි කරන අයට වැදගත් වෙන Add-on එකක් ගැන තමයි කියන්න යන්නෙ. හැබැයි කාටත් වැදගත් වෙන එකක් නෑ. මොකද මේ add-on එක වැදගත් වෙන්නෙ එක කම්පියුටරයකට වඩා වැඩි ගනනක් පාවිච්චි කරන අයට. ඒ කිව්වෙ ගෙදර PC එක, Office එකේ PC එක වගේම ලැප් එකක් එහෙම පාවිච්චි කරනව නම් මේක ඉතාමත් ප්රයෝජනවත්. මොකද එක තැනකදි නෙට් ගිහින් කරන වැඩ සහ වෙනස් කරන සෙටිංග්ස් තවත් තැනකදි ඒ විදියටම පාවිච්චි කරන්න පුළුවන්.

මේ ක්රමයට කියන්නෙ Synchronization කියල. කෙටියෙන් කිව්වොත් Sync කරනවා.

history, passwords, bookmarks වගේම open කරපු tabs පවා වෙනත් කම්පියුටරකදි පාවිච්චි කරන්න පුළුවන්.

උදාහරණයක් විදියට ගෙදරදි ඔයාල නෙට් එකේ ආටිකල් එකක් බල බල ඉඳල office ගියා කියමු. office එකේදි ඒකෙ ඉතුරු ටික බලන්න පුලුවන් කිසිම URL එකක්වත් මතක තියාගන්නෙ නැතුව. ගෙදරදි සේව් කරපු පාස්වර්ඩ්ස්, බ්රව්ස් හිස්ට්රි සේරම කිසි අවුලක් නැතුව බලාගන්න පුළුවන්.

මේ add-on එක Mozilla Labs විසින්ම හදපු එකක් නිසා බයවෙන්න දෙයකුත් නෑ. Firefox 3.5 - 4.0.* දක්වා support කරනවා.

මෙතනින් ගන්න

https://addons.mozilla.org/en-us/firefox/addon/firefox-sync/

අළුත් එකවුන්ට් එකක් හදාගන්න

Sync කරන්න නම් මෙන්න මේ දෙන key එක ඕන කරනවා. මේක හොඳට ආරක්ශා කරල තියා ගන්න. පළවෙනි පාරට තවත් තැනකදි Sync කරනකොට මේ Key එක ඉල්ලනවා

මෙන්න මේ විදියට Add-on එක හැම කම්පියුටර් එකටම install කරගන්න. පළවෙනි පාරට එකවුන්ට් එකක් හැදුවට පස්සෙ ආයෙත් එකවුන්ට්ස් හදන්න ඕන නෑ. ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි Key එකයි දුන්නම ඇති.(Key එක පළවෙනි පාරට දුන්නම් ඇති. ආයෙත් ඉල්ලන්නෙ නෑ)

Sync කරන්න ඕන උනාම Tools -> Sync -> Sync Now කරන්න.

[QUOTE="Jolly_Roger, post: 10027253, member: 197784"] [SIZE=4]Firefox browser එක පාවිච්චි කරන අයට වැදගත් වෙන Add-on එකක් ගැන තමයි කියන්න යන්නෙ. හැබැයි කාටත් වැදගත් වෙන එකක් නෑ.:no: මොකද මේ add-on එක වැදගත් වෙන්නෙ එක කම්පියුටරයකට වඩා වැඩි ගනනක් පාවිච්චි කරන අයට. ඒ කිව්වෙ ගෙදර PC එක, Office එකේ PC එක වගේම ලැප් එකක් එහෙම පාවිච්චි කරනව නම් මේක ඉතාමත් ප්රයෝජනවත්. මොකද එක තැනකදි නෙට් ගිහින් කරන වැඩ සහ වෙනස් කරන සෙටිංග්ස් තවත් තැනකදි ඒ විදියටම පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්රමයට කියන්නෙ Synchronization කියල. කෙටියෙන් කිව්වොත් Sync කරනවා. history, passwords, bookmarks වගේම open කරපු tabs පවා වෙනත් කම්පියුටරකදි පාවිච්චි කරන්න පුළුවන්.[/SIZE]:) [SIZE=4]උදාහරණයක් විදියට ගෙදරදි ඔයාල නෙට් එකේ ආටිකල් එකක් බල බල ඉඳල office ගියා කියමු. office එකේදි ඒකෙ ඉතුරු ටික බලන්න පුලුවන් කිසිම URL එකක්වත් මතක තියාගන්නෙ නැතුව. ගෙදරදි සේව් කරපු පාස්වර්ඩ්ස්, බ්රව්ස් හිස්ට්රි සේරම කිසි අවුලක් නැතුව බලාගන්න පුළුවන්.:cool: මේ add-on එක[/SIZE] [SIZE=4]Mozilla Labs විසින්ම හදපු එකක් නිසා බයවෙන්න දෙයකුත් නෑ. Firefox 3.5 - 4.0.* දක්වා support කරනවා[/SIZE]. [SIZE=4]මෙතනින් ගන්න[/SIZE] [URL]https://addons.mozilla.org/en-us/firefox/addon/firefox-sync/[/URL] [IMG]http://i51.tinypic.com/e0r18z.png[/IMG] [B] [SIZE=4]අළුත් එකවුන්ට් එකක් හදාගන්න[/SIZE][URL="https://addons.mozilla.org/en-us/firefox/user/5133025/"] [/URL][/B] [IMG]http://i53.tinypic.com/2porsdf.png[/IMG] [IMG]http://i56.tinypic.com/nnqt5h.png[/IMG] [SIZE=4][COLOR=Red]Sync කරන්න නම් මෙන්න මේ දෙන key එක ඕන කරනවා. මේක හොඳට ආරක්ශා කරල තියා ගන්න.[/COLOR][/SIZE] [SIZE=4]පළවෙනි පාරට තවත් තැනකදි Sync කරනකොට මේ Key එක ඉල්ලනවා[/SIZE] :yes: [IMG]http://i56.tinypic.com/nccsix.png[/IMG] [IMG]http://i54.tinypic.com/vwrbsz.png[/IMG] [IMG]http://i52.tinypic.com/n6cocg.png[/IMG] [SIZE=4]මෙන්න මේ විදියට Add-on එක හැම කම්පියුටර් එකටම install කරගන්න. පළවෙනි පාරට එකවුන්ට් එකක් හැදුවට පස්සෙ ආයෙත් එකවුන්ට්ස් හදන්න ඕන නෑ. ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි Key එකයි දුන්නම ඇති.[/SIZE](Key එක පළවෙනි පාරට දුන්නම් ඇති. ආයෙත් ඉල්ලන්නෙ නෑ) [SIZE=4]Sync කරන්න ඕන උනාම Tools -> Sync -> Sync Now කරන්න[/SIZE]. :):) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom