Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ Firefox Version 29.0.1 පට්ට.. ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ උබ තාමත් ඔය ලබ්බද යූස් කරන්නේ. firefox කියන්නේ දැන් වැලේ වැල් නැති වෙලා, හද්ද අනාත වෙච්ච බ්රාව්සරයක්. කොච්චර අනාත වෙලාද කියනව නම් ලෝකේ මුලු බ්රාවුසර් මාර්කට් එකේ තුන් වෙනියට වැටිලයි කියහන්කෝ

මේව ඉතින් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ.  ස්පීඩ්? රෙද්ද තමයි.  ලෝකේ අදටත් පට්ටම ස්පීඩ් බ්රාව්සර් එක google chrome එන්න එන්න ඒක පට්ට නැගිල්ලක් නගින්නේ. chrome mobile browser එක ගත්තත් ඒකම තමයි. fire fox mobile browser එකත් මහ එකම වගේම තමයි කුජීතයි.

chrome වර්ෂන්ස් දානකොට උන්ට බලන් ඉන්න බැරි නිසා. බොරුවට එක එක වර්ෂන්ස් දානව. ඒත් කිසි වෙනසක් නෑ  29 එකේදී පොඩ්ඩක් ui එක හදල තියෙනව. ඒත් පට්ට ස්ලෝ. අනික firefox වල memory මැනේජ්මන්ට් chrome වලට වඩා අවුල්. adblock plus රෙද්ද දැම්ම අම්බානෙට මෙමොරි නැගල ක්රෑෂ් වෙනව. ඒ firefox core එකේ තියෙන අවුලක්. මොකද ඒ plugin එකම chrome එකට පට්ටටෙ වැඩ. මේක ගැන සෑහෙන්න කතන්දම මීට දින ගානකට කලින් හැම ටෙක් නිවුස් සයිට් එකකම ගියා.

firefox කලේ ගූගල් කරන හැම ලොන්තම කොපි කරන එක. දැනටත් එහෙමයි. උන්ගේ මහ ලොන්තේ bookmark සිස්ටම් එකක් තිබ්බේ. දැන් ඒක පොඩ්ඩක් හදල. තව google ලග Inspect element එකත් කොපි කරල උන්ගේ එකක් හැදුව

ඒ අතින් ගූගල් ක්රෝම් පට්ට. පට්ට සිපීඩ්. මිනිමලිස්ටික්, ඔ්න තරම් ඇඩොන්ස්, වෙබ් ඩිවලොපර්ස්ලට පට්ට, ගූගල් වොයිස් කමාන්ඩ්ස්, පට්ට රිලයබල් බුක්මාර්කින්.

මට තාමත් හිතා ගන්න බෑ මොන රෙද්දකට firefox ජරාව තාම යූස් කරනවද කියල. ඒත් ඉතින් එ්ක ගැන වදවෙන්න දෙයක් නෑ.ඔය ඕන තරම් පිස්සෝ ඉන්නේ තාමත් ie 8 use කරන

[QUOTE="Hambantota Malli, post: 16724756, member: 496613"] [SIZE="4"][I][B][COLOR="Red"]අපෝ උබ තාමත් ඔය ලබ්බද යූස් කරන්නේ. firefox කියන්නේ දැන් වැලේ වැල් නැති වෙලා, හද්ද අනාත වෙච්ච බ්රාව්සරයක්. කොච්චර අනාත වෙලාද කියනව නම් ලෝකේ මුලු බ්රාවුසර් මාර්කට් එකේ තුන් වෙනියට වැටිලයි කියහන්කෝ :lol::lol::lol::lol: [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/5_zps8fec731d.png[/IMG] මේව ඉතින් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ. :lol::lol::lol: ස්පීඩ්? රෙද්ද තමයි. :rofl::rofl::rofl: ලෝකේ අදටත් පට්ටම ස්පීඩ් බ්රාව්සර් එක google chrome එන්න එන්න ඒක පට්ට නැගිල්ලක් නගින්නේ. chrome mobile browser එක ගත්තත් ඒකම තමයි. fire fox mobile browser එකත් මහ එකම වගේම තමයි කුජීතයි. :rofl: chrome වර්ෂන්ස් දානකොට උන්ට බලන් ඉන්න බැරි නිසා. බොරුවට එක එක වර්ෂන්ස් දානව. ඒත් කිසි වෙනසක් නෑ :rofl: 29 එකේදී පොඩ්ඩක් ui එක හදල තියෙනව. ඒත් පට්ට ස්ලෝ. අනික firefox වල memory මැනේජ්මන්ට් chrome වලට වඩා අවුල්. adblock plus රෙද්ද දැම්ම අම්බානෙට මෙමොරි නැගල ක්රෑෂ් වෙනව. ඒ firefox core එකේ තියෙන අවුලක්. මොකද ඒ plugin එකම chrome එකට පට්ටටෙ වැඩ. මේක ගැන සෑහෙන්න කතන්දම මීට දින ගානකට කලින් හැම ටෙක් නිවුස් සයිට් එකකම ගියා. firefox කලේ ගූගල් කරන හැම ලොන්තම කොපි කරන එක. දැනටත් එහෙමයි. උන්ගේ මහ ලොන්තේ bookmark සිස්ටම් එකක් තිබ්බේ. දැන් ඒක පොඩ්ඩක් හදල. තව google ලග Inspect element එකත් කොපි කරල උන්ගේ එකක් හැදුව :P ඒ අතින් ගූගල් ක්රෝම් පට්ට. පට්ට සිපීඩ්. මිනිමලිස්ටික්, ඔ්න තරම් ඇඩොන්ස්, වෙබ් ඩිවලොපර්ස්ලට පට්ට, ගූගල් වොයිස් කමාන්ඩ්ස්, පට්ට රිලයබල් බුක්මාර්කින්. මට තාමත් හිතා ගන්න බෑ මොන රෙද්දකට firefox ජරාව තාම යූස් කරනවද කියල. ඒත් ඉතින් එ්ක ගැන වදවෙන්න දෙයක් නෑ.ඔය ඕන තරම් පිස්සෝ ඉන්නේ තාමත් ie 8 use කරන :lol::lol::lol: [/COLOR][/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom