~ Firefox Version 29.0.1 පට්ට.. ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    0_zps0276a380.png

    Firefox 29.0.1 අලුත්ම සංස්කරණය ඇවිල්ලා.. :) මේක නම් පට්ට.. chrome එක වගේ design එකත් පට්ට. :) කැමති අය බාගන්න. chrome වගේ නෙමේ low performance තියෙන pc එකක උනත් වැඩ.. :yes::yes:

    1_zps98c82ed8.jpg

    2_zpsd481a9cb.jpg

    5_zps8fec731d.png

    Download
    http://www.mozilla.org/en-US/products/download.html?product=firefox-stub&os=win&lang=en-US

    More about firefox
    http://www.mozilla.org/en-US/firefox/desktop/

    Home page
    http://www.mozilla.org/en-US/

    Firefox එකත් එක්ක මේ Add-on එකත් දාගන්න.. එතකොට ටොරන්ට් සයිට් වල තියෙන ඇඩ්z, google ඇඩ්ස් වගේ ගොඩක් ඇඩ්z නිකන්ම අයින් වෙලා යනව. frame එක පිටින්ම අයින් වෙනව ad එකක් තිබ්බද කියලවත් හොයාගන්න බැරි වෙන්න. :rofl: ඒ වගේම popups පවා block වෙනව. තව කවුරුහරි ලොකු image එකක් එක්ක රෙප් දුන්නොත් ඒවත් block කරන්න පුලුවන්. ත්‍රෙඩ් වල තියෙන ලොකු images නිකන්ම අයින් කරන්න පුලුවන්.. :)

    7_zps7c8a9b56.png

    Download
    https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/

    වැදගත් උනානම් එකක් දාගෙන යන්ඩෝ.. :baffled:
     
    • Like
    Reactions: පැටියා
    Dec 30, 2013
    1,235
    166
    0
    අපෝ උබ තාමත් ඔය ලබ්බද යූස් කරන්නේ. firefox කියන්නේ දැන් වැලේ වැල් නැති වෙලා, හද්ද අනාත වෙච්ච බ්‍රාව්සරයක්. කොච්චර අනාත වෙලාද කියනව නම් ලෝකේ මුලු බ්‍රාවුසර් මාර්කට් එකේ තුන් වෙනියට වැටිලයි කියහන්කෝ :lol::lol::lol::lol:

    5_zps8fec731d.png

    මේව ඉතින් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ. :lol::lol::lol: ස්පීඩ්? රෙද්ද තමයි. :rofl::rofl::rofl: ලෝකේ අදටත් පට්ටම ස්පීඩ් බ්‍රාව්සර් එක google chrome එන්න එන්න ඒක පට්ට නැගිල්ලක් නගින්න‍ේ. chrome mobile browser එක ගත්තත් ඒකම තමයි. fire fox mobile browser එකත් ‍මහ එකම වගේම තමයි කුජීතයි. :rofl:

    chrome වර්ෂන්ස් දානකොට උන්ට බලන් ඉන්න බැරි නිසා. බොරුවට එක එක වර්ෂන්ස් දානව. ඒත් කිසි වෙනසක් නෑ :rofl: 29 එකේදී පොඩ්ඩක් ui එක හදල තියෙනව. ඒත් පට්ට ස්ලෝ. අනික firefox වල memory මැනේජ්මන්ට් chrome වලට වඩා අවුල්. adblock plus රෙද්ද දැම්ම අම්බානෙට මෙමොරි නැගල ක්‍රෑෂ් වෙනව. ඒ firefox core එකේ තියෙන අවුලක්. මොකද ඒ plugin එකම chrome එකට පට්ටටෙ වැඩ. මේක ගැන සෑහෙන්න කතන්දම මීට දින ගානකට කලින් හැම ටෙක් නිවුස් සයිට් එකකම ගියා.

    firefox කලේ ගූගල් කරන හැම ලොන්තම කොපි කරන එක. දැනටත් එහෙමයි. උන්ගේ මහ ලොන්තේ bookmark සිස්ටම් එකක් තිබ්බේ. දැන් ඒක පොඩ්ඩක් හදල. තව google ලග Inspect element එකත් කොපි කරල උන්ගේ එකක් හැදුව :P

    ඒ අතින් ගූගල් ක්රෝම් පට්ට. පට්ට සිපීඩ්. මිනිමලිස්ටික්, ඔ්න තරම් ඇඩොන්ස්, වෙබ් ඩිවලොපර්ස්ලට පට්ට, ගූගල් වොයිස් කමාන්ඩ්ස්, පට්ට රිලයබල් බුක්මාර්කින්.

    මට තාමත් හිතා ගන්න බෑ මොන රෙද්දකට firefox ජරාව තාම යූස් කරනවද කියල. ඒත් ඉතින් එ්ක ගැන වදවෙන්න දෙයක් නෑ.ඔය ඕන තරම් පිස්සෝ ඉන්නේ තාමත් ie 8 use කරන :lol::lol::lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    පැටියා;16724538 said:
    මට නම් දිරවන්නෙ නෑ ෆයර්ෆොක්ස්. Resources කෑවට Chrome පට්ට ස්පීඩ්නෙ :dull:

    පුකෙන් හිනා යනව බන් මේව දැක්කම. firefox speed ලු :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    අපෝ උබ තාමත් ඔය ලබ්බද යූස් කරන්නේ. firefox කියන්නේ දැන් වැලේ වැල් නැති වෙලා, හද්ද අනාත වෙච්ච බ්‍රාව්සරයක්. කොච්චර අනාත වෙලාද කියනව නම් ලෝකේ මුලු බ්‍රාවුසර් මාර්කට් එකේ තුන් වෙනියට වැටිලයි කියහන්කෝ :lol::lol::lol::lol:

    5_zps8fec731d.png

    මේව ඉතින් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ. :lol::lol::lol: ස්පීඩ්? රෙද්ද තමයි. :rofl::rofl::rofl: ලෝකේ අදටත් පට්ටම ස්පීඩ් බ්‍රාව්සර් එක google chrome එන්න එන්න ඒක පට්ට නැගිල්ලක් නගින්න‍ේ. chrome mobile browser එක ගත්තත් ඒකම තමයි. fire fox mobile browser එකත් ‍මහ එකම වගේම තමයි කුජීතයි. :rofl:

    chrome වර්ෂන්ස් දානකොට උන්ට බලන් ඉන්න බැරි නිසා. බොරුවට එක එක වර්ෂන්ස් දානව. ඒත් කිසි වෙනසක් නෑ :rofl: 29 එකේදී පොඩ්ඩක් ui එක හදල තියෙනව. ඒත් පට්ට ස්ලෝ. අනික firefox වල memory මැනේජ්මන්ට් chrome වලට වඩා අවුල්. adblock plus රෙද්ද දැම්ම අම්බානෙට මෙමොරි නැගල ක්‍රෑෂ් වෙනව. ඒ firefox core එකේ තියෙන අවුලක්. මොකද ඒ plugin එකම chrome එකට පට්ටටෙ වැඩ. මේක ගැන සෑහෙන්න කතන්දම මීට දින ගානකට කලින් හැම ටෙක් නිවුස් සයිට් එකකම ගියා.

    firefox කලේ ගූගල් කරන හැම ලොන්තම කොපි කරන එක. දැනටත් එහෙමයි. උන්ගේ මහ ලොන්තේ bookmark සිස්ටම් එකක් තිබ්බේ. දැන් ඒක පොඩ්ඩක් හදල. තව google ලග Inspect element එකත් කොපි කරල උන්ගේ එකක් හැදුව :P

    ඒ අතින් ගූගල් ක්රෝම් පට්ට. පට්ට සිපීඩ්. මිනිමලිස්ටික්, ඔ්න තරම් ඇඩොන්ස්, වෙබ් ඩිවලොපර්ස්ලට පට්ට, ගූගල් වොයිස් කමාන්ඩ්ස්, පට්ට රිලයබල් බුක්මාර්කින්.

    මට තාමත් හිතා ගන්න බෑ මොන රෙද්දකට firefox ජරාව තාම යූස් කරනවද කියල. ඒත් ඉතින් එ්ක ගැන වදවෙන්න දෙයක් නෑ.ඔය ඕන තරම් පිස්සෝ ඉන්නේ තාමත් ie 8 use කරන
    හරකෙක් උනාට කමක් නෑ තප්පුලන්න එපා. මේ ත්‍රෙඩ් එක දැන්මෙ අලුත් version එක ගැන කියල මිසක් මොකද්ද හොද කියල නෙමේ. අනිත් එක chrome browser එකත් එක්ක වෙන soft run කරන්න ගොඩක් අමාරුයි.. high end pc නැති users ලට chrome එකයි වෙන soft එකපාර කරනකොට හිර වෙනව. මගේ 4gb ram වෙල coding IDE,SQL server,chrome,km player, developing soft එකයි run කලොත් සෑහෙන්න slow වෙනව. ඒත් වල එහෙම නෑ

    කොහොම උනත් උබ මේ බෙරිහන් දෙන නිසා මත් බැලුව මොකද්ද මේ කියල.

    Best browser for speed

    Browsers don't generally feel sluggish any more, but there are still crucial differences in the way they do things, especially web apps. The venerable Sunspider benchmark is a good indication of how well a browser performs under pressure, and the lower the score the faster the browser. At the risk of sounding like an Upworthy headline here: we tested all the major browsers in Sunspider. Their scores may surprise you.

    1. Safari 197.9ms
    2. Opera 174.4ms
    3. Chrome165.2ms
    4. Firefox 157.9ms
    5. Internet Explorer (desktop)94.7ms
    6. Internet Explorer (modern)93.1ms
    As you can see, Internet Explorer (both the desktop and modern incarnations) isn't just ahead, but ahead by a significant amount.

    Posted March 31st
    http://www.techradar.com/news/software/applications/best-browser-which-should-you-be-using-932466
    Best Windows 8.1 Browser: Chrome vs. Firefox vs. Internet Explorer
    Round 1: Interface (30 points)
    Winner: Firefox. We love the simple navigation panel, the helpful new tab page and the seamless switching between desktop and Metro modes.

    Round 2: Speed (30 points)
    Winner: Firefox. Blazing page loading speeds and overall faster performance makes this app the Flash of the browser world.

    Round 3: Special Features (20 points)
    Winner: Internet Explorer. It’s no surprise that the default browser comes packed with excellent device integration, and we especially like being able to view two websites side by side.

    Round 4: Standards Support (15 points)
    Winner: Chrome. Google’s browser better supports common Web standards, with Firefox coming in a close second.

    Round 5: Syncability (15 points)
    Winner: Chrome. A simple sign-in process without the need to create a separate account if you already are a user of Google’s other services gives Chrome the edge. A comprehensive backlog of visited pages is another plus.

    Winner - FIREFOX
    Posted Mar 7, 2014
    http://blog.laptopmag.com/best-windows-8-browser

    review_zps14839167.jpg

    Overall Winner - Chrome
    http://internet-browser-review.toptenreviews.com/

    අවසාන වශයෙන් මේටික දැන්මෙ FF හොදයි කියන්නවත් chrome හොදයි කියන්නවත් නෙමේ උබේ කිසිම තේරුමක් නැති ලබ්බෙ ටොක් එකටයි.. :angry: ඕනෙම එකක අපි හිතන්නෙ නැති හොද දේවල් තියෙනව.. පුද්ගලයන්ගේ කැමත්ත හා භාවිතය අනුව වඩ හොද එකයි එයාල පාවිච්චි කරන්නෙ.. ඒ නිස දෙයක් කියන්න කලින් පොඩ්ඩක් බලපන්.. :)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හරකෙක් උනාට කමක් නෑ තප්පුලන්න එපා. මේ ත්‍රෙඩ් එක දැන්මෙ අලුත් version එක ගැන කියල මිසක් මොකද්ද හොද කියල නෙමේ. අනිත් එක chrome browser එකත් එක්ක වෙන soft run කරන්න ගොඩක් අමාරුයි.. high end pc නැති users ලට chrome එකයි වෙන soft එකපාර කරනකොට හිර වෙනව. මගේ 4gb ram වෙල coding IDE,SQL server,chrome,km player, developing soft එකයි run කලොත් සෑහෙන්න slow වෙනව. ඒත් වල එහෙම නෑ

    කොහොම උනත් උබ මේ බෙරිහන් දෙන නිසා මත් බැලුව මොකද්ද මේ කියල.

    Posted March 31st
    http://www.techradar.com/news/software/applications/best-browser-which-should-you-be-using-932466

    Posted Mar 7, 2014
    http://blog.laptopmag.com/best-windows-8-browser

    review_zps14839167.jpg

    Overall Winner - Chrome
    http://internet-browser-review.toptenreviews.com/

    අවසාන වශයෙන් මේටික දැන්මෙ FF හොදයි කියන්නවත් chrome හොදයි කියන්නවත් නෙමේ උබේ කිසිම තේරුමක් නැති ලබ්බෙ ටොක් එකටයි.. :angry: ඕනෙම එකක අපි හිතන්නෙ නැති හොද දේවල් තියෙනව.. පුද්ගලයන්ගේ කැමත්ත හා භාවිතය අනුව වඩ හොද එකයි එයාල පාවිච්චි කරන්නෙ.. ඒ නිස දෙයක් කියන්න කලින් පොඩ්ඩක් බලපන්.. :)

    තෝනෙ හරක හුත්තෝ. තොගේ කොහොමත් හෙන ලයින් එකෙ නේ තරිඳු වඩුගේ පොඩි එකෝ? :lol::lol::lol: තොගේ කොහොමත් කැරි ටෝක මම දැකල තියෙනව ත්‍රෙඩ් කීපයක. තොගේ කොහොමත් හෙන ලොකු ලයින් තියෙනව කියල පේනව පොඩි එකෝ. ඒක පැත්තකින් තියමු. දැන් මම කන්න යනව. කාල ඇවිත් දාන්නම් හොඳ සංක්‍යාල‍ේකණත් එක්ක රිප්ලයි එකක්. දැනට බායි :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    තෝනෙ හරක හුත්තෝ. තොගේ කොහොමත් හෙන ලයින් එකෙ නේ තරිඳු වඩුගේ පොඩි එකෝ? :lol::lol::lol: තොගේ කොහොමත් කැරි ටෝක මම දැකල තියෙනව ත්‍රෙඩ් කීපයක. තොගේ කොහොමත් හෙන ලොකු ලයින් තියෙනව කියල පේනව පොඩි එකෝ. ඒක පැත්තකින් තියමු. දැන් මම කන්න යනව. කාල ඇවිත් දාන්නම් හොඳ සංක්‍යාල‍ේකණත් එක්ක රිප්ලයි එකක්. දැනට බායි
    පොඩි එකා කවුද කියල රිප්ලයි එකෙන් පේනව.. තව රිප්ලයි නොකලට කමක් නෑ..මම දාපු ත්‍රෙඩ් ත්‍රෙඩ් කීපයකම මගෙ නම තියෙනව :lol:

    :. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:
    http://www.elakiri.com/forum/showthread.php?t=1579050

    මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1569469

    ලැබ්බොගිනි ෆෙරාරි කොච්චර speed වුනත් වැඩක් නෑ අපි ලග තියෙන දේවල් වලින් ඒක නඩත්තු කරන්න බැරි නම්.. අපි එදිනෙදා යන පාරට ඒව ඔරොත්තු නොදෙනව නම්.. ඒ වගේ තමා අනිත් හැමදේමත්.. ගැලපෙන එක අවශ්‍ය අය පාවිච්චි කරයි.. උබ තටමන්නෙ නැතුව ඉදින්.. ඕන අය අලුත් version එකට update කරයි.. කටවහගෙන ත්‍රෙඩ් එකෙන් පලයන්කො. :rofl: