Firefox eke close karapu tabs (last tab) Ctrl + Shift + T walin open karanna barida bn...
Kohomada meka hadaganne..?
Ctrl + Shift + T පුලුවන් කියල තියෙනව නේ...
මමනං ක්‍රෝම්.
Mage wada nane bn. Privacy anan manan hadala thiyenne.
E nisada danne naha.
නැත්තං ෆයර්ෆොක්ස් අන්ස්ටෝල් කරල ආයෙ ඉන්ස්ටෝල් කරන්ඩ
දැනට history ගිහින් බලාගන්ට
firefox update කරල බලන්ඩ
browser.sessionstore.max_tabs_undo
මමත් use කරන්නේ firefox මගෙ verison එකෙ වැඩ කරනවා. Ctrl + Shift + T
Update කරලා බලන්න.. නැත්නම් restore කරලා බලන්න...