Firmware

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Machanla mama mea Gena mukuth danne nethi nisa ahanne..


    *2767*3855# mea code ekata user data tika erase wella firmware ekata reinstall wenawalu.




    Firmware eka reinstall wenawa kiyanne mokakda..

    Ehema wena eka phone ekata prashnayakkda? / Hodaida?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    root කරල ගූ කේස් එකක් ආවම මාත් කරන්නෙ ඕඩින් එකෙන් firmware ගැහිල්ල තමා:yes::yes:. මගෙ නම් හැබැයි firmware ගැහුව කියල user data වත්, අඩුම ගානෙ පෝන් එකේ තිබ්බ ඇප්ප් එකක්වත් නැති වෙලා නැ ලස්සනට් සිස්ටම් repair වෙලා එනව:D:D. හැබැයි ඉතින් පෝන් එක Samsung නෙවෙයි නම් ඔය කිව්ව කේස් එයිඩ දන්නෙ නැ:no::no:
     
    Last edited: