Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
First Alien Object? Are Aliens REAL?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

we are the aliens from Abhassara planet

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට් එකක් බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක් බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්වීමේ ස්වභාවයයි. අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්, වර්තමානයේ මොන තරම් නම් ගොරෝසු මනුෂ්‍යයන් බවට පත්වී තිබෙනවාද? ඉරහඳ, තාරකා, මහපොළොව, මහ මුහුද, අව්ව වැස්ස කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන්ගෙන් සැදුණාවූ රූපයන්මයි. මේවා හේතූන් නිසාම කිපීමට ලක්වෙනවා. වෙනස්වීමට ලක්වෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ සියුම් සහ දැඩිභාවය මත සතර මහා ධාතුවේ වෙනස්වීම අඩු වැඩි ස්වභාවයට පත්වෙනවා

[QUOTE="Ruwank28, post: 23981435, member: 561090"] [COLOR="DarkRed"][SIZE="4"]we are the aliens from Abhassara planet[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට් එකක් බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක් බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්වීමේ ස්වභාවයයි. [U]අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්, වර්තමානයේ මොන තරම් නම් ගොරෝසු මනුෂ්‍යයන් බවට පත්වී තිබෙනවාද?[/U] ඉරහඳ, තාරකා, මහපොළොව, මහ මුහුද, අව්ව වැස්ස කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන්ගෙන් සැදුණාවූ රූපයන්මයි. මේවා හේතූන් නිසාම කිපීමට ලක්වෙනවා. වෙනස්වීමට ලක්වෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ සියුම් සහ දැඩිභාවය මත සතර මහා ධාතුවේ වෙනස්වීම අඩු වැඩි ස්වභාවයට පත්වෙනවා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom