First Alien Object? Are Aliens REAL?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අද දොරමඩලාව ප්‍රෝග්‍රෑම් එකට නාසා එකේ වැඩ කරන Dr.සරත් ගුණපාල ආවිල්ල හිටිය. සරත් සර් ගොඩක් විශේෂ තොරතුරුක් කිව්ව, ඒ තමා ලෝකෙ පලවෙනි වතාවට විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් මිනිසා විසින් නිර්මාණය නොකරපු හා ස්වාභාවිකව නිර්මාණය නොවුන අභ්‍යවකාශ වස්තුවක් දැන් ඒ අය හොයාගෙන තියෙනව කියල. සරත් සර් ඇතුලුව තවත් ගොඩක් විද්‍යාඥයන් කියන විදියට බොහෝවිට මේක දියුණු පිටසක්වල ජීවීන් විසින් නිර්මාණය කරපු "Solar Sail" එකකිං කැඩුන කොටසක් වෙන්න පුලුවන් කියලයි කියන්නෙ.

    Last edited:

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    we are the aliens from Abhassara planet
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්, වර්තමානයේ මොන තරම් නම් ගොරෝසු මනුෂ්‍යයන් බවට පත්වී තිබෙනවාද? ඉරහඳ, තාරකා, මහපොළොව, මහ මුහුද, අව්ව වැස්‌ස කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන්ගෙන් සැදුණාවූ රූපයන්මයි. මේවා හේතූන් නිසාම කිපීමට ලක්‌වෙනවා. වෙනස්‌වීමට ලක්‌වෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ සියුම් සහ දැඩිභාවය මත සතර මහා ධාතුවේ වෙනස්‌වීම අඩු වැඩි ස්‌වභාවයට පත්වෙනවා
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    First of all, I'm so proud to say Dr.Sarath from my humble village. There is no substantial evidence to prove this object is 13,000 years old and created by Aliens. There are a lot of conspiracy theories about this.

    What I believe, the Black Knight is just a piece of isolation material Space junk also known as space debris.
     
    • Like
    Reactions: Indika Buddika

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    First of all, I'm so proud to say Dr.Sarath from my humble village. There is no substantial evidence to prove this object is 13,000 years old and created by Aliens. There are a lot of conspiracy theories about this.

    What I believe, the Black Knight is just a piece of isolation material Space junk also known as space debris.

    But I don't think is is referring to the Black Knight here...
     
    • Like
    Reactions: Indika Buddika

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,402
    1,209

    ඕකෙන් පැහැදිලි කරන්නෙ මිනිස්සු ඇතු උන හැටි විතරයි. එතකොට අනිත් සත්තු ඇති උනේ කොහොමද ?
     
    • Like
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    First of all, I'm so proud to say Dr.Sarath from my humble village. There is no substantial evidence to prove this object is 13,000 years old and created by Aliens. There are a lot of conspiracy theories about this.

    What I believe, the Black Knight is just a piece of isolation material Space junk also known as space debris.
    This is not related to the Black Knight even remotely machan. This is different ;)
    But I don't think is is referring to the Black Knight here...
    :yes::yes: Yes,This is not about Black Knight
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    we are the aliens from Abhassara planet
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්, වර්තමානයේ මොන තරම් නම් ගොරෝසු මනුෂ්‍යයන් බවට පත්වී තිබෙනවාද? ඉරහඳ, තාරකා, මහපොළොව, මහ මුහුද, අව්ව වැස්‌ස කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතූන්ගෙන් සැදුණාවූ රූපයන්මයි. මේවා හේතූන් නිසාම කිපීමට ලක්‌වෙනවා. වෙනස්‌වීමට ලක්‌වෙනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ සියුම් සහ දැඩිභාවය මත සතර මහා ධාතුවේ වෙනස්‌වීම අඩු වැඩි ස්‌වභාවයට පත්වෙනවා

    youtube එකේ මේ දවස් ටිකේ ඕක ගැන video වලිං පිරිල :sorry:

    First of all, I'm so proud to say Dr.Sarath from my humble village. There is no substantial evidence to prove this object is 13,000 years old and created by Aliens. There are a lot of conspiracy theories about this.

    What I believe, the Black Knight is just a piece of isolation material Space junk also known as space debris.

    But I don't think is is referring to the Black Knight here...

    subscribed

    Bumpation :eek:
    Thank for all the responses :love::love:
    +REP added.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Movement of the "Oumuamua" interstellar Object. I think it's Very unusual movement for a comet or an asteroid, and most probably an debris of a alien solar sail as Sir Sarath says.
    %CA%BBOumuamua_light_curve_simulation.gif
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Wikipedia, Nasa eke kiyana widiyata, meka wayasa awurudu million or billion ganak wenna puluwanlu, speed ekai, meka enna puluwan galaxies wala thiyena durai anuwa.

    e kiyanne meka aththatama alien "solar sail" ekaka kotasak nam, meeta awurudu billion ganakata kalin solar sail hadanna puluwan tharam danumak thiyena aliens la innawa kiyana eka
    :sorry::shocked::shocked:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Aliens are always real. But rarely conflict each others timelines.
    Mamanam Aliensla innath puluwan noinnath puluwan kiyala hithana kenek, eth universe eke thiyena galaxies pramanei and api danna pramane nodanna pramaneta sapekshawa godaaaaakma adu nisa, mamath hithanawa "aliensla noinna puluwan chance ekata wada godak wadi chance ekak aliensla inna puluwan chance eka thiyenawa" kiyala.:yes:

    Uba hithanne machan aliens la inne wenama time line ekaka kiyalada?

    mamanam hithanne okkoma innewa aththe ekama timeline ekaka, eth galaxies athara thiyena distance eka wadi nisa apita e ayawa hoyaganna thama baa kiyalai. :sorry: habai me wistare hari nam, e aliens la planet earth gananam hodata dannawa athi :sorry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    But I don't think is is referring to the Black Knight here...

    This is not related to the Black Knight even remotely machan. This is different ;)

    :yes::yes:
    Yes,This is not about Black Knight

    What so ever NASA got pretty sophisticated toys to check this object more closely. Completely ego shattering that humans are not the best or smartest in the universe. I actually find it enlightening.