Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
First Alien Object? Are Aliens REAL?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Solar Sail"/ සෝලර් සේල් එකක් කියන්නෙ, සරලවම කිව්වොත් අභ්‍යවකාශයෙ ගමන් කරන්න පුලුවන් රුවල් නැවේ සිස්ටම් එකට වැඩ කරන ගැජමටික්ස් එකක්ලු.

මිනිසා විසිං මුලිංම හදල 2010දි අභ්‍යවකාශයට යවපු IKRO කියන ජපං සෝලර් සේල් එකේ රූපයක්.

https://en.wikipedia.org/wiki/IKAROS

සෝලර් සේල් එකක් ගොඩාක් අඩු බරකිං හා ලොකු රුවලක් වගේ දාල තමයිලු හදන්නෙ. රුවල් නැවක රුවලෙ මුහුදු හුලග වැදුනම ඒකෙන් එන තල්ලුව උපයෝගී කරගෙන ගමන් කරනව වගේ. මේ සෝලර් සේල් ගමන් කරන්නෙ ඒකෙ රුවලට ඉරෙන්/තරුවකින් එන ෆෝටෝන් මේ රුවලෙ වැදුනම එන තල්ලුවෙන්. මේ තල්ලුව පාවිච්චිකරල සෝලර් සේල් දාපු අභ්‍යවකාශ යානාවකට ගොඩක් වැඩි වේගයක්, ඉන්දන, හෝ රොකට් වගේ එන්ජින් පාවිච්චි නොකරම ගන්න පුලුවන්. මේක ගොඩක් කාර්යක්ෂම හා ඩොලර් බිලියන් ගානක් ඉතුරුකරන ක්‍රමයක්.

මේ ඔව්මුවාමුවා ඔබ්ජෙක්ට් එකේ ස්පීඩ් එක ගොඩක් වැඩිලු අනික් ග්රහක දූමකේතු වගේ දේවල් ඉරේ ගුරුත්වය නිසා ඇදිල එන්න ඕනෙ ස්පීඩ් එකට වඩා. ඒක ලොකු හේතුවක් වෙනව මේක ග්රහකයක් හෝ දූමකේතුවක් නෙමේ ඒලියන්ස්ලගෙ සෝලර් සේල් එකක කැඩිච්ච කොටසක් කියන්න.

[QUOTE="Indika Buddika, post: 23983260, member: 558954"] [SIZE="4"]"Solar Sail"/ සෝලර් සේල් එකක් කියන්නෙ, සරලවම කිව්වොත් අභ්‍යවකාශයෙ ගමන් කරන්න පුලුවන් රුවල් නැවේ සිස්ටම් එකට වැඩ කරන ගැජමටික්ස් එකක්ලු.[/SIZE] [SIZE="3"][B][I]මිනිසා විසිං මුලිංම හදල 2010දි අභ්‍යවකාශයට යවපු IKRO කියන ජපං සෝලර් සේල් එකේ රූපයක්.[/I][/B][/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/af/IKAROS_solar_sail.jpg/750px-IKAROS_solar_sail.jpg[/IMG] [url]https://en.wikipedia.org/wiki/IKAROS[/url] [SIZE="4"]සෝලර් සේල් එකක් ගොඩාක් අඩු බරකිං හා ලොකු රුවලක් වගේ දාල තමයිලු හදන්නෙ. රුවල් නැවක රුවලෙ මුහුදු හුලග වැදුනම ඒකෙන් එන තල්ලුව උපයෝගී කරගෙන ගමන් කරනව වගේ. මේ සෝලර් සේල් ගමන් කරන්නෙ ඒකෙ රුවලට ඉරෙන්/තරුවකින් එන ෆෝටෝන් මේ රුවලෙ වැදුනම එන තල්ලුවෙන්. මේ තල්ලුව පාවිච්චිකරල සෝලර් සේල් දාපු අභ්‍යවකාශ යානාවකට ගොඩක් වැඩි වේගයක්, ඉන්දන, හෝ රොකට් වගේ එන්ජින් පාවිච්චි නොකරම ගන්න පුලුවන්. මේක ගොඩක් කාර්යක්ෂම හා ඩොලර් බිලියන් ගානක් ඉතුරුකරන ක්‍රමයක්.[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f7/Solarsail_msfc.jpg/750px-Solarsail_msfc.jpg[/IMG] [SIZE="4"]මේ ඔව්මුවාමුවා ඔබ්ජෙක්ට් එකේ ස්පීඩ් එක ගොඩක් වැඩිලු අනික් ග්රහක දූමකේතු වගේ දේවල් ඉරේ ගුරුත්වය නිසා ඇදිල එන්න ඕනෙ ස්පීඩ් එකට වඩා. ඒක ලොකු හේතුවක් වෙනව මේක ග්රහකයක් හෝ දූමකේතුවක් නෙමේ ඒලියන්ස්ලගෙ සෝලර් සේල් එකක කැඩිච්ච කොටසක් කියන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom