FIRST KISS EVER!

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Waited-Untill-Wedding-Day-To-Kiss.jpg


    අතිනත ගන්නා තුරු වසර 6 ක් පුරාවට පළමු හාදුව වෙනුවෙන් පෙරුම් පිරූ සොඳුරු පෙම් යුවළ


    විවාහය සිදුවනතුරු අවුරුදු 6 ක් පුරා තමා ආදරය කළ කෙනාව සිපගැනීමක්වත් සිදුනොකළ ආදරවන්තයින් දෙදෙනක් ගැන ඔවුන් විවාහ දිනයේම පළමු සිපගැනීම සිදුකිරීමට අවුරුදු 6 ක්ම බලාගෙන ඉඳලා තියෙනව එම සිපගැනීම කෙතරම් සුවිශේෂී සිද්ධියක් වුණාද කියන එක පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට තේරුම් යාවි. වීඩියෝව පහතින්.





    source - Hiru
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ හුකේ.
    මොන බොරුද බන්.
    මුන් දෙන්නට දෙන්නා කිස් කරගන්නේ නැතුව ඉන්න ඇති.
    ඒත් වෙන උන් එක්ක කිස් කරන්න ඇති ඔය අවුරුදු 6 පුරාවට.
    ඒක වෙන්න බැරි නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔවා මොනාද බන්. තමන්ගේ දුව යාළුවෙලා කසාද බඳිනකොට ලංකාවේ අම්මලා අනිත් අයට කියන්නේ, අපේ දූ මීට කලින් කොල්ලගෙ අත වත් අල්ලලවත් නෑ හිටං වගේ සීන් එකකින්නේ.

    මේකත් ඒ වගේ තමා. කවුද දන්නේ මුන් තොල දැම්මේ 69 පොසිශන් එකේද කියලා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔවා මොනාද බන්. තමන්ගේ දුව යාළුවෙලා කසාද බඳිනකොට ලංකාවේ අම්මලා අනිත් අයට කියන්නේ, අපේ දූ මීට කලින් කොල්ලගෙ අත වත් අල්ලලවත් නෑ හිටං වගේ සීන් එකකින්නේ.

    මේකත් ඒ වගේ තමා. කවුද දන්නේ මුන් තොල දැම්මේ 69 පොසිශන් එකේද කියලා.

    :)