first lip kiss how?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරියටම සති දෙකකට කලින් ඒ කිස් එකේ විසිවෙනි සැමරුම සිද්ධ කලා අපි... 😌 😌 😌 😌

    අවුරුදු විස්සකට කලින් මාර්.තුවේ සඳුදාවක හවසක මේ වගේ වෙලාවක මොරටුව කැම්පස් එකේ විමානයේ (දැන් නම් නම වෙනස් කරලද දන්නෙ නෑ) මේසයකට හිස තබාගෙන...

    අදටත් හොඳම එක ඒක කියල තමයි මට දැනෙන්නෙ...
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    marine drive එකේ වාහනේ park කරලා ice cream එකක් කන ගමන්. ඊට පස්සේ ඉතින් හැමදාම හම්බුනා වැඩ ඇරිලා එද්දී :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    akkek ta dunne.
    etakota loku wayasak na mama school yanawa, mata wada awurudu keepayak wadimal eya customer care call support karanawa company ekaka work karanawath ekka. hondata experience thibba hama deytama.
    oka katahari kiyanna gihamath e kale hena chora case ekak wayasa wadi nisa.
    mata wayasa tikak enakan eki balagena hitiya ethanin eha deywal karannath :dull: (eki wayasa giya ithin) habai eki dawasa gane love eka tika tika wadi kara kara denna gatta.
    bohoma amaruwen berune ekita bandinna one kiyala. eki nam virgin nemei, godak dewal first time kare eki ekka.
    dannam koheda danne na no contacts. marila athi samahara wita
     
    • Wow
    Reactions: Nidarshana_k