Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
First love එක... Mk?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් 22 බන් a/l කලේ.මන් උබලට බොරු කිව්වේ මන් 2003 ඉපදුනේ.කොලබ ප්රදාන mixed sch එකකට ගියේ 5 ඉදලා a/l වෙනකන්ම ගියේ.රුහුනට තමා සිලෙක්ට් උනේ.කැම්පස් එකට ගියේ නෑ තාම.දැම්ම පටන් ගන්න පාටක් නැති නිසා මන් ජොබ් කරනවා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.මේකයි බන් සීන් එක මේක හිතේ හිර කරන් ඉන්න බැරි නිසා කියන්නේ මගේ first love එක ස්කෝලේ 6 වසරේ කෙල්ලෙක්.මම එතකොට 7 වසරේ මට වැඩිය අවුරුද්දක් බාලයි.දැක්ක දවසෙම හිත ගියේ.ඒකාලේ ඉතින් පොඩි එකානේ මුලින්ම ආදරේ ප්රකාශ කරන්න ගියේ අම්ම මට අරන් දුන්න මකනයක් ලස්සන.ඒක එහෙම්ම මගේ යාලුවෙක්ගේ අතේ ඒ නංගිට දෙන්න යැව්වා.අරූ ඒක දුන්නා ඒ නංගි ඒක ගන්නේ නැතුව ගියා.පස්සේ ඔහොම ඉදලා මම 8 ට ආවා එයා 7ට ආවා.එතකොට කොල්ලෙක්ට කිව්වා මන් අහන්න කිව්වා කියලා කැමතිද කියලා ඉස්කෝලේ ඇරුන වෙලාවක.එයා අහිංසක හිනාවක් දාලා ගියා අද වගේ මතකයි.ඊට පස්සේ ඉතින් වැඩි බරක් දුන්නේ නෑ මන්.හැම සතියෙම අගහරුවාදා බ්රහස්පතින්දා උදේ රැස්වීම ගන්නවා.මේ නංගි ස්කූල් බෑන්ඩ් එකේ ඉදියා බන්.මෙයා තමා අර බෙල්ලේ එල්ලගන ලී කෝටු දෙකකින් ඒකට ගහන්නේ නිකන් ඩ්ර්ම් එකක් වගේ ඒක තමා එයා ප්ලේ කලේ.මන් ප්රිෆෙක්ට් ඉදියේ.උදේට ඉතින් මෙයාව දැක්කම දවසම සුබයි.අක්කත් ඒකටමයි ගියේ අක්ක දවසක් ස්කූල් වෑන් එකේදි ඇහුවා එයාද කෙල්ල.ඔයා එයා දිහා බලන් ඉන්නවා දැක්කා කියලා.ඔහොම්ම කල් ගියා බන් මන් ආයි ඇහුවෙත් නෑ.අහන්න ඕන කමක් නෑ වගේ ඉදියේ.දැන් ඒ කලෙට ගියානම් කෙලින්ම අහනවා ආයි දෙකක් නෑ මන්ම ගිහින්.a/l අපිට කොරෝනා නිසා ස්කෝල තිබ්බේ නෑ.2022 තමා ඉස්කෝලේ පටන් ගත්තේ.ඒතමා අපේ A/L අවුරුද්ද.එතකොට ඉතිම් සතියේ දවස් 5 ම clz.ස්කෝලේ ගියේ දවස් 10ක් වගේ.2022 අගෝස්තු විතර ස්කෝලෙට ගියාම ඒ නංගිව මන් දැක්කා.අම්මට සිරි 2019 පස්සේ අවුරුදු 3කින් විතර බන් දැක්කේ.මට හිතාගන්න බෑ අර විදියමයි අහිංසක පෙනුව,ලස්සන හිනාව,මගේ දිහා බලලා එයා ගියා මට මුකුත් කරගන්න බෑ එකපාර දැක්ක නිසා.ඔහොම්ම එදත් හබක්.ආයි දැක්කේ නෑ.a/l මොනාද කලේ කියලවත් මන් දන්නේ නෑ.එයා 12 මන් 13 නේ. A/L ඉවර වුනා.2023 මැයි උනා.රිසාල්ට් ඇවිත් නෑ තාම.මන් ස්කෝලේ පේජ් එකේ දැක්කා මේ නංගි බෑන්ඩ් එකේ අර music instrument එකම play කරන photo එකක්.අම්මට සිරි මෙයා තාම ඉන්නවා බෑන්ඩ් එකේ.ඒකෙන් තමා දැනගත්තේ ආර්ට් කරන්නේ කියලා.පස්සේ ස්කෝලේ fb page එක බැලුවා අම්මට උත්සව වල බෑන්ඩ් එක ඉදපු හැමතැනකම ඉන්නවා.අම්බෝ දැනුන සතුට.මන් ඔක්කොම post ටික save කරගත්තා.නම තමා අයේශා සෙව්වන්දි.fb එකේ ගැහුවට ආවේ නෑ බන්.o/l කාලේ කොල්ලොනම් දැනන් ඉදියා මන් මේකිට line කියලා.උන් අර සිංදුව මට කියනවා "සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස විනදා" මාව දකිද්දි.එයා මේ සැරේ a/l මගේ fb friend කෙනෙක් ඉදලා එයාගේ clz එකේ school last day එකේ photo එකක් මන් දැක්කා fb එකේ 2023 december වල දාලා තිබ්බේ.ක්ලාස් එක 13-A.මාර සතුටුයි බන්.මගේ හිත තාම ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා බන් මන් ඇහුවේ නෑනේ කියලා.මාර පසු තැවීමක් බන්.තාමත් ඒ විදියටම ආදරෙයි.මන් බැලුවේ බන් ජීවිත කාලෙම මේක ගැන හිත හිත ඉන්නවට වඩා අහලා දාන්න බෑ කිව්වත් කමක් නෑ කියලා.කොල්ලෙක්වත් නෑ මන් දාන්න කාලෙක ඉදලා.පට්ට අහිංසක කෑල්ල.මන් අද ඒ කෙල්ලගේ පන්තියේ කොල්ලෙක්ට msg එකක් දැම්මා.මුන්ව ටිකක් අදුරනවා prefect ඉදපු නිසා.මන් උගෙන් ඇහුවා ආ මොකද වෙන්නේ කියලා.ඌත් රිපලයි කලා මන් ඇහුවා exam එහෙම නේද කියලා.ඌත් රිප්ලයි කලා.එක පාර අහන්න බෑනේ බන් අර කෙල්ලගේ නම්බරේ දෙන්න කියලා.තව දවස් දහයකින් වගේ අහනවා මං.උබලගේ පන්තියෙද අයේශා නංගි ඉදියේ කියලා.ඊට පස්සේ අහනවා කොල්ලෙක් ඉදියද කියලා.ඊට පස්සේ නම්බර් එකක් ඉල්ල ගන්නවා.නෝන්ඩිය තමා ඒ වුනාට බන් කමක් නෑ.ආදරේ වෙනුවෙන්නේ.

ඉස්සරහට update එකක් දාන්නම් බෑ කිව්වත් කමක් නෑ බන් හිත නිදහස්.නැත්නම් මැරෙනකන් ඕක හිතනවා.

කොල්ලෙක්ගේ first love එක කියන්නේ අමතක නොවන දෙයක් මැරෙනකන්ම.ඒ කෙල්ලට හිතින් කරපු ආදරේ වෙන කෙල්ලෙක්ට ගන්න බෑ.උබලටත් කියන්නේ හම්බුන අවස්තා අතාරින්න එපා.ආයි ජීවිතේටම හම්බවෙන්නේ නැති වෙයි සමහර විට.එ අස්සේ first love එකම බැන්ද උන් ලකී.

මාර ජීවිතයක් නේ බන් මේක.

[QUOTE="Antare 3.4, post: 29528152, member: 585854"] [SIZE=6]මන් 22 බන් a/l කලේ.මන් උබලට බොරු කිව්වේ මන් 2003 ඉපදුනේ.කොලබ ප්රදාන mixed sch එකකට ගියේ 5 ඉදලා a/l වෙනකන්ම ගියේ.රුහුනට තමා සිලෙක්ට් උනේ.කැම්පස් එකට ගියේ නෑ තාම.දැම්ම පටන් ගන්න පාටක් නැති නිසා මන් ජොබ් කරනවා මේ ටිකේ ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා.මේකයි බන් සීන් එක මේක හිතේ හිර කරන් ඉන්න බැරි නිසා කියන්නේ මගේ first love එක ස්කෝලේ 6 වසරේ කෙල්ලෙක්.මම එතකොට 7 වසරේ මට වැඩිය අවුරුද්දක් බාලයි.දැක්ක දවසෙම හිත ගියේ.ඒකාලේ ඉතින් පොඩි එකානේ මුලින්ම ආදරේ ප්රකාශ කරන්න ගියේ අම්ම මට අරන් දුන්න මකනයක් ලස්සන.ඒක එහෙම්ම මගේ යාලුවෙක්ගේ අතේ ඒ නංගිට දෙන්න යැව්වා.අරූ ඒක දුන්නා ඒ නංගි ඒක ගන්නේ නැතුව ගියා.පස්සේ ඔහොම ඉදලා මම 8 ට ආවා එයා 7ට ආවා.එතකොට කොල්ලෙක්ට කිව්වා මන් අහන්න කිව්වා කියලා කැමතිද කියලා ඉස්කෝලේ ඇරුන වෙලාවක.එයා අහිංසක හිනාවක් දාලා ගියා අද වගේ මතකයි.ඊට පස්සේ ඉතින් වැඩි බරක් දුන්නේ නෑ මන්.හැම සතියෙම අගහරුවාදා බ්රහස්පතින්දා උදේ රැස්වීම ගන්නවා.මේ නංගි ස්කූල් බෑන්ඩ් එකේ ඉදියා බන්.මෙයා තමා අර බෙල්ලේ එල්ලගන ලී කෝටු දෙකකින් ඒකට ගහන්නේ නිකන් ඩ්ර්ම් එකක් වගේ ඒක තමා එයා ප්ලේ කලේ.මන් ප්රිෆෙක්ට් ඉදියේ.උදේට ඉතින් මෙයාව දැක්කම දවසම සුබයි.අක්කත් ඒකටමයි ගියේ අක්ක දවසක් ස්කූල් වෑන් එකේදි ඇහුවා එයාද කෙල්ල.ඔයා එයා දිහා බලන් ඉන්නවා දැක්කා කියලා😒.ඔහොම්ම කල් ගියා බන් මන් ආයි ඇහුවෙත් නෑ.අහන්න ඕන කමක් නෑ වගේ ඉදියේ.දැන් ඒ කලෙට ගියානම් කෙලින්ම අහනවා ආයි දෙකක් නෑ මන්ම ගිහින්.a/l අපිට කොරෝනා නිසා ස්කෝල තිබ්බේ නෑ.2022 තමා ඉස්කෝලේ පටන් ගත්තේ.ඒතමා අපේ A/L අවුරුද්ද.එතකොට ඉතිම් සතියේ දවස් 5 ම clz.ස්කෝලේ ගියේ දවස් 10ක් වගේ.2022 අගෝස්තු විතර ස්කෝලෙට ගියාම ඒ නංගිව මන් දැක්කා.අම්මට සිරි 2019 පස්සේ අවුරුදු 3කින් විතර බන් දැක්කේ.මට හිතාගන්න බෑ අර විදියමයි අහිංසක පෙනුව,ලස්සන හිනාව,මගේ දිහා බලලා එයා ගියා මට මුකුත් කරගන්න බෑ එකපාර දැක්ක නිසා.ඔහොම්ම එදත් හබක්.ආයි දැක්කේ නෑ.a/l මොනාද කලේ කියලවත් මන් දන්නේ නෑ.එයා 12 මන් 13 නේ. A/L ඉවර වුනා.2023 මැයි උනා.රිසාල්ට් ඇවිත් නෑ තාම.මන් ස්කෝලේ පේජ් එකේ දැක්කා මේ නංගි බෑන්ඩ් එකේ අර music instrument එකම play කරන photo එකක්.අම්මට සිරි මෙයා තාම ඉන්නවා බෑන්ඩ් එකේ.ඒකෙන් තමා දැනගත්තේ ආර්ට් කරන්නේ කියලා.පස්සේ ස්කෝලේ fb page එක බැලුවා අම්මට උත්සව වල බෑන්ඩ් එක ඉදපු හැමතැනකම ඉන්නවා.අම්බෝ දැනුන සතුට.මන් ඔක්කොම post ටික save කරගත්තා.නම තමා අයේශා සෙව්වන්දි.fb එකේ ගැහුවට ආවේ නෑ බන්.o/l කාලේ කොල්ලොනම් දැනන් ඉදියා මන් මේකිට line කියලා.උන් අර සිංදුව මට කියනවා "සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස විනදා" මාව දකිද්දි😅.එයා මේ සැරේ a/l මගේ fb friend කෙනෙක් ඉදලා එයාගේ clz එකේ school last day එකේ photo එකක් මන් දැක්කා fb එකේ 2023 december වල දාලා තිබ්බේ.ක්ලාස් එක 13-A.මාර සතුටුයි බන්.මගේ හිත තාම ඒවා මතක් වෙද්දි දුක හිතෙනවා බන් මන් ඇහුවේ නෑනේ කියලා.මාර පසු තැවීමක් බන්.තාමත් ඒ විදියටම ආදරෙයි.මන් බැලුවේ බන් ජීවිත කාලෙම මේක ගැන හිත හිත ඉන්නවට වඩා අහලා දාන්න බෑ කිව්වත් කමක් නෑ කියලා.කොල්ලෙක්වත් නෑ මන් දාන්න කාලෙක ඉදලා.පට්ට අහිංසක කෑල්ල.මන් අද ඒ කෙල්ලගේ පන්තියේ කොල්ලෙක්ට msg එකක් දැම්මා.මුන්ව ටිකක් අදුරනවා prefect ඉදපු නිසා.මන් උගෙන් ඇහුවා ආ මොකද වෙන්නේ කියලා.ඌත් රිපලයි කලා මන් ඇහුවා exam එහෙම නේද කියලා.ඌත් රිප්ලයි කලා.එක පාර අහන්න බෑනේ බන් අර කෙල්ලගේ නම්බරේ දෙන්න කියලා.තව දවස් දහයකින් වගේ අහනවා මං.උබලගේ පන්තියෙද අයේශා නංගි ඉදියේ කියලා.ඊට පස්සේ අහනවා කොල්ලෙක් ඉදියද කියලා.ඊට පස්සේ නම්බර් එකක් ඉල්ල ගන්නවා.නෝන්ඩිය තමා ඒ වුනාට බන් කමක් නෑ.ආදරේ වෙනුවෙන්නේ. ඉස්සරහට update එකක් දාන්නම් බෑ කිව්වත් කමක් නෑ බන් හිත නිදහස්.නැත්නම් මැරෙනකන් ඕක හිතනවා. කොල්ලෙක්ගේ first love එක කියන්නේ අමතක නොවන දෙයක් මැරෙනකන්ම.ඒ කෙල්ලට හිතින් කරපු ආදරේ වෙන කෙල්ලෙක්ට ගන්න බෑ.උබලටත් කියන්නේ හම්බුන අවස්තා අතාරින්න එපා.ආයි ජීවිතේටම හම්බවෙන්නේ නැති වෙයි සමහර විට.එ අස්සේ first love එකම බැන්ද උන් ලකී. මාර ජීවිතයක් නේ බන් මේක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom