Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
First Muslim SL Buddhist Degree Holder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“අද ආගම, දහම වටහා ගන්නේ මාධ්‍ය දිහා බලලා" - බුදු දහම පිළිබඳ පළමු ශ්‍රී ලාංකික මුස්ලිම් පශ්චාත් උපාධිධරයා

"අච්චේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුඛේ"

"මම දවසක ඉගෙන ගත්තා බද්දේකරත්ත සූත්‍රයේ කියවෙන මේ දේ, ඒ කියන්නේ අද කරන්න ඕන දේ අදම කරන්න ඕනේ, අනාගතය අවිනිශ්චිතයි කියලා, මේ වගේම දෙයක් අපේ නබිතුමත් කිව්වා හෙට කියල දෙයක් තියාගන්න එපා කියලා."

මොහමඩ් අසාත් සිරාස්, මාදම්පේ ඉස්ලහියා ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙකි.

මුස්ලිම් මවුලවිවරයෙකු (පුජකයකු) වන ඔහු සිය උසස් අධ්‍යාපනය හා උපාධිය ද හැදෑරුවේ දෙමළ බසිනි.

වසර කීපයක සිට බෞද්ධ හා මුස්ලිම් ජන කොට්ඨාසවල ඇතැම් පාර්ශ්ව අතර ඇති පරතරය හා දුරස් බව පිළිබඳ කණගාටුවන අසාත්, බෞද්ධ අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඇතිව, 2017 වසරේදී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ ශාස්ත්‍රපති උපාධිය සඳහාය.

ඒ අනුව, එම විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් පුද්ගලයා වීමට ද ඔහුට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමට පදනම් වූයේ කුමක්දැයි බීබීසී සිංහල සේවයට පැහැදිලි කළ අසාත්, "මුස්ලිම් ජනතාව හා බෞද්ධ ජනතාව අතර යම් කිසි පරතරයක් හා දුරස්කමක් මෑතකදී ඇතිවෙලා තියෙනවා, මේක නැති කරන්න අපිට අවබෝධය කියනදේ ඉතා වැදගත්, අන්න ඒ කාරණාව නිසා තමයි මම බෞද්ධ අධ්‍යාපනයට යොමුවන්නේ," යැයි පැවසීය.

"ආගමික දර්ශනයන් අධ්‍යයනය කිරීමෙන් දැනුම වෙනවා, තවත් ආගමක් අධ්‍යයනය කරද්දී ඒක වැඩිවෙනවා."

අද සමාජය තුළ යම් ආගමක් හෝ දහමක් වටහාගන්නේ ජනමාධ්‍ය තුළින් හෝ ඒ ආගම දහම පිළිපදින අය දෙස බලා යැයි පවසන අසාත් මෙය නිවැරදි ක්‍රමයක් නොවන බව පවසයි.

"ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," ඔහු කියා සිටියේය.

දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකුට සිංහල සහ පාලි භාෂාවලින් යමක් ඉගෙන ගැනීම පහසු කාර්යක් නොවේ, විශේෂයෙන්ම ශාස්ත්‍රපති වැනි පාඨමාලාවක් තවත් දුෂ්කර අභියෝගයකි.

"මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තට මැලේ ජාතිකයකු වීම නිසා මට සිංහල හොඳට කතාකරන්න පුළුවන්, නමුත් ලියන්න වගේම බර වචන මම දන්නේ නැහැ, පාලි භාෂාවෙන් සමහර දේවල් ඉගෙන ගනිද්දී මට ඒක ලොකු අභියෝගයක් වුණා."

"නමුත් මාත් එක්ක පන්තියේ හිටපු සහෝදර සහෝදරියන්, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මට ලොකු දිරිගැන්වීමක් කළා, ගොඩක් උදව් කළා, විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුත් හොඳ සහයෝගයක් දුන්නා," අසාත් කියා සිටියේය.

බෞද්ධ දර්ශනය හැදෑරීමේදී තම ඉස්ලාම් ආගමේ සහ බෞද්ධ දර්ශනයේ ඇති සමානතා රැසක් ගැන තමන්ට හොඳ අවබෝධයක් හිමිවූ බව අසාත් පවසයි.

"සාමය වෙන්න පුළුවන්, සහජිවනය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන් මේ වගේ කරුණු එක හා සම්බන්ධ වෙනවා"

"අපි අතර තියෙන්නට ඕනේ රාමුවෙන් එහාට ගිහිල්ල හිතන මනසක්, මුස්ලිම්වරයෙක් ලෙස මා තුළත් සමහර රාමු තියෙනවා, ඉතින් ඒ රාමුවේ ඉඳල තමයි මම අනිකුත් ආගම් දිහා බලන්නේ, අන්න ඒකට එහා ගිහිල්ල අපි මේ දිහා බලන්න ඕනේ, ඒක ලේසි නැහැ, ඒකට විවෘත මනසක් තියෙන්න ඕනේ," අසාත් පවසයි.

සැම දහමකට පොදු වූ වටිනාකම් පද්ධතියක් ඇති බව පවසන ඔහු, ඒවා සියලු දෙනාට පොදුවේ බෙදා-හදාගත හැකි බව කියා සිටී.

"ඉතින්, අපි හැමෝටම පොදුවේ බෙදාහදාගන්නා ඒ කාරණයන් කුමක්ද, ඒවා හඳුනාගැනීම සිදු කිරීමයි මගේ අරමුණ වුනේ."

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 2017 දෙසැම්බර් මාසයේ පැවති ශාස්ත්‍රපති විභාගයෙන් අසාත් සමත්වී ඇති බව ඔහුට පසුගිය ජුලි මාසයේ නිකුත් කළ ප්‍රතිපල වලින් දැනගන්නට ලැබුණි.

"ගොඩක් සතුටුවුණා, විභාගය සමත්වුණා කිව්වම, දැන් මගේ අරමුණ මේ මං ලබාගත් අවබෝධය මුස්ලිම් සමාජයට ලබාදීම."

"මේ රටේ ජීවත්වෙන මුස්ලිම් අය හැටියට බෞද්ධ අධ්‍යයනයත් වැදගත් කියන දිරිගැන්වීම සිදුකරන්න මම බලාපොරොත්තු වෙනවා," ඔහු කියා සිටියේය.

බුදු දහම මෙන් ඉස්ලාම් දහම හැදෑරීමට අන් අයට ඉඩක් ඇත්දැයි විමසු විට අසාත් පැවසුවේ, එයට කිසිදු බාධාවක් නොමැති බවය.

"ඒ වුනාට අපේ රටේ එහෙම අවස්ථා අඩුයි, මගේ යාළුවෝ අහනවා ඔයා බෞද්ධ ආගම අධ්‍යයනය කරා වගේ අපිටත් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරන්න තැන් තියෙනවද කියලා. නැහැ කියලා නැහැ, නමුත් ඒක වැඩිවෙන්න ඕනේ," ඔහු කතාබහ අවසන් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් ජාතිකයා අසාත් සිරාස් බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ බීබීසි සිංහල සේවයට තහවුරු කළහ.

"අපි මේ හැම ආගමක්ම ඉගෙන ගන්න ඕනේ, මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ ආගම් ගැන ඇති අනවබෝධය නිසා, මින් පෙර කතෝලික පියතුමන්ලා, දෙමළ ජාතිකයන් මේ පාඨමාලාව කරලා තිබ්බත්, මුස්ලිම් ජාතිකයකු අපේ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ගත් පළමු අවස්ථාව මේක," උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ආගම් අතර ගැටලු ඇතිවන්නේ ඒ ඒ ආගම් ගැන නිසි අවබෝධයක් සියලු දෙනා අතර නොමැති වීම නිසා බව යැයි ද සඳහන් කළ උන්වහන්සේ, මූලික අධ්‍යාපන සුදුසකම් ඇති ඕනෑම ජනවර්ගයක අයෙකුට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ දොරටු විවෘත බව පෙන්වා දුන්හ.

VIDEO: https://www.facebook.com/BBCnewsSinhala/videos/382463512290985/

BBC: https://bbc.in/2MSPKuG

[QUOTE="SLTJ, post: 23600872, member: 512916"] [SIZE="3"][B]“අද ආගම, දහම වටහා ගන්නේ මාධ්‍ය දිහා බලලා" - බුදු දහම පිළිබඳ පළමු ශ්‍රී ලාංකික මුස්ලිම් පශ්චාත් උපාධිධරයා [/B][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/13A13/production/_103330408_still0601_00011.jpg[/IMG] [SIZE="3"]"අච්චේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුඛේ" "මම දවසක ඉගෙන ගත්තා බද්දේකරත්ත සූත්‍රයේ කියවෙන මේ දේ, ඒ කියන්නේ අද කරන්න ඕන දේ අදම කරන්න ඕනේ, අනාගතය අවිනිශ්චිතයි කියලා, මේ වගේම දෙයක් අපේ නබිතුමත් කිව්වා හෙට කියල දෙයක් තියාගන්න එපා කියලා." මොහමඩ් අසාත් සිරාස්, මාදම්පේ ඉස්ලහියා ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙකි. මුස්ලිම් මවුලවිවරයෙකු (පුජකයකු) වන ඔහු සිය උසස් අධ්‍යාපනය හා උපාධිය ද හැදෑරුවේ දෙමළ බසිනි. වසර කීපයක සිට බෞද්ධ හා මුස්ලිම් ජන කොට්ඨාසවල ඇතැම් පාර්ශ්ව අතර ඇති පරතරය හා දුරස් බව පිළිබඳ කණගාටුවන අසාත්, බෞද්ධ අධ්‍යාපනය ලැබීමේ අරමුණ ඇතිව, 2017 වසරේදී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ ශාස්ත්‍රපති උපාධිය සඳහාය. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/EBF3/production/_103330406_d3e8a957-6361-4b22-8c73-cce7a3f8692a.jpg[/IMG] ඒ අනුව, එම විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් පුද්ගලයා වීමට ද ඔහුට හැකියාව ලැබිණි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමට පදනම් වූයේ කුමක්දැයි බීබීසී සිංහල සේවයට පැහැදිලි කළ අසාත්, "මුස්ලිම් ජනතාව හා බෞද්ධ ජනතාව අතර යම් කිසි පරතරයක් හා දුරස්කමක් මෑතකදී ඇතිවෙලා තියෙනවා, මේක නැති කරන්න අපිට අවබෝධය කියනදේ ඉතා වැදගත්, අන්න ඒ කාරණාව නිසා තමයි මම බෞද්ධ අධ්‍යාපනයට යොමුවන්නේ," යැයි පැවසීය. "ආගමික දර්ශනයන් අධ්‍යයනය කිරීමෙන් දැනුම වෙනවා, තවත් ආගමක් අධ්‍යයනය කරද්දී ඒක වැඩිවෙනවා." අද සමාජය තුළ යම් ආගමක් හෝ දහමක් වටහාගන්නේ ජනමාධ්‍ය තුළින් හෝ ඒ ආගම දහම පිළිපදින අය දෙස බලා යැයි පවසන අසාත් මෙය නිවැරදි ක්‍රමයක් නොවන බව පවසයි. "ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," ඔහු කියා සිටියේය. දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකුට සිංහල සහ පාලි භාෂාවලින් යමක් ඉගෙන ගැනීම පහසු කාර්යක් නොවේ, විශේෂයෙන්ම ශාස්ත්‍රපති වැනි පාඨමාලාවක් තවත් දුෂ්කර අභියෝගයකි. "මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තට මැලේ ජාතිකයකු වීම නිසා මට සිංහල හොඳට කතාකරන්න පුළුවන්, නමුත් ලියන්න වගේම බර වචන මම දන්නේ නැහැ, පාලි භාෂාවෙන් සමහර දේවල් ඉගෙන ගනිද්දී මට ඒක ලොකු අභියෝගයක් වුණා." "නමුත් මාත් එක්ක පන්තියේ හිටපු සහෝදර සහෝදරියන්, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මට ලොකු දිරිගැන්වීමක් කළා, ගොඩක් උදව් කළා, විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුත් හොඳ සහයෝගයක් දුන්නා," අසාත් කියා සිටියේය. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/057B/production/_103330410_still0601_00014.jpg[/IMG] බෞද්ධ දර්ශනය හැදෑරීමේදී තම ඉස්ලාම් ආගමේ සහ බෞද්ධ දර්ශනයේ ඇති සමානතා රැසක් ගැන තමන්ට හොඳ අවබෝධයක් හිමිවූ බව අසාත් පවසයි. "සාමය වෙන්න පුළුවන්, සහජිවනය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන් මේ වගේ කරුණු එක හා සම්බන්ධ වෙනවා" "අපි අතර තියෙන්නට ඕනේ රාමුවෙන් එහාට ගිහිල්ල හිතන මනසක්, මුස්ලිම්වරයෙක් ලෙස මා තුළත් සමහර රාමු තියෙනවා, ඉතින් ඒ රාමුවේ ඉඳල තමයි මම අනිකුත් ආගම් දිහා බලන්නේ, අන්න ඒකට එහා ගිහිල්ල අපි මේ දිහා බලන්න ඕනේ, ඒක ලේසි නැහැ, ඒකට විවෘත මනසක් තියෙන්න ඕනේ," අසාත් පවසයි. සැම දහමකට පොදු වූ වටිනාකම් පද්ධතියක් ඇති බව පවසන ඔහු, ඒවා සියලු දෙනාට පොදුවේ බෙදා-හදාගත හැකි බව කියා සිටී. "ඉතින්, අපි හැමෝටම පොදුවේ බෙදාහදාගන්නා ඒ කාරණයන් කුමක්ද, ඒවා හඳුනාගැනීම සිදු කිරීමයි මගේ අරමුණ වුනේ." ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 2017 දෙසැම්බර් මාසයේ පැවති ශාස්ත්‍රපති විභාගයෙන් අසාත් සමත්වී ඇති බව ඔහුට පසුගිය ජුලි මාසයේ නිකුත් කළ ප්‍රතිපල වලින් දැනගන්නට ලැබුණි. "ගොඩක් සතුටුවුණා, විභාගය සමත්වුණා කිව්වම, දැන් මගේ අරමුණ මේ මං ලබාගත් අවබෝධය මුස්ලිම් සමාජයට ලබාදීම." "මේ රටේ ජීවත්වෙන මුස්ලිම් අය හැටියට බෞද්ධ අධ්‍යයනයත් වැදගත් කියන දිරිගැන්වීම සිදුකරන්න මම බලාපොරොත්තු වෙනවා," ඔහු කියා සිටියේය. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/A193/production/_103336314_whatsappimage.jpg[/IMG] බුදු දහම මෙන් ඉස්ලාම් දහම හැදෑරීමට අන් අයට ඉඩක් ඇත්දැයි විමසු විට අසාත් පැවසුවේ, එයට කිසිදු බාධාවක් නොමැති බවය. "ඒ වුනාට අපේ රටේ එහෙම අවස්ථා අඩුයි, මගේ යාළුවෝ අහනවා ඔයා බෞද්ධ ආගම අධ්‍යයනය කරා වගේ අපිටත් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරන්න තැන් තියෙනවද කියලා. නැහැ කියලා නැහැ, නමුත් ඒක වැඩිවෙන්න ඕනේ," ඔහු කතාබහ අවසන් කරමින් කියා සිටියේය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් ජාතිකයා අසාත් සිරාස් බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ බීබීසි සිංහල සේවයට තහවුරු කළහ. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/5373/production/_103336312_still0601_00012.jpg[/IMG] "අපි මේ හැම ආගමක්ම ඉගෙන ගන්න ඕනේ, මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ ආගම් ගැන ඇති අනවබෝධය නිසා, මින් පෙර කතෝලික පියතුමන්ලා, දෙමළ ජාතිකයන් මේ පාඨමාලාව කරලා තිබ්බත්, මුස්ලිම් ජාතිකයකු අපේ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ගත් පළමු අවස්ථාව මේක," උන්වහන්සේ කියා සිටියහ. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ආගම් අතර ගැටලු ඇතිවන්නේ ඒ ඒ ආගම් ගැන නිසි අවබෝධයක් සියලු දෙනා අතර නොමැති වීම නිසා බව යැයි ද සඳහන් කළ උන්වහන්සේ, මූලික අධ්‍යාපන සුදුසකම් ඇති ඕනෑම ජනවර්ගයක අයෙකුට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ දොරටු විවෘත බව පෙන්වා දුන්හ.[/SIZE] VIDEO: [url]https://www.facebook.com/BBCnewsSinhala/videos/382463512290985/[/url] BBC: [url]https://bbc.in/2MSPKuG[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom