First Salary and year

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,462
    1,745
    113
    kariyek ne.. well done.
    Mama first job patan gaddi IT industry eke peak eka. Eeta passe corona awa, salary peg una. Eeta passe lankawe hitapu senior weddo tika okkoma rata atharala giya. Eeta pahala level hitapu unta hoda increments ekka postions hambuna eka hinda. Eka athakin luck eka.
    Dan nam hebei yana widiha wediya hoda ne.
     
    • Like
    • Sad
    Reactions: Cenon and Ldy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,834
    51,058
    113
    සේදවත්ත
    400 - 1982
    මේ පාර අස්වැසුම ලිස්ට් එකෙනුත් අහක් කරලා ගමේ උන් පෙත්සම් ගහලයි අලුත් ග්‍රාමසේවක නොනා එක්ක මුකුත් කරගන්න බැ . ගිගා කන්න වෙන සීන් එක්ක ඉන්නේ