First Salary and year

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,429
    10,339
    113
    Galaha
    Rs 6500 - 2011
    බදු කුමාරයා දාපු නූලක්ද දන්නෙ නෑ. :unsure:
    මේක කරේ උසස්පෙල කරල ගෙදර ඉන්න කාලේ. පස්සෙ අඳුරන අයිය කෙනෙක් එක්ක දවසෙ පඩියට CCTV & POS system කරන්න ගියා 2013 වෙනකල් ලංකාව පුරාම මිනිස්සු අඳුරගත්ත ඒ රස්සාවෙන්. අදටත් කොහෙ හරි යනගමන් ඒකාලේ ගිය තැනකට ගොඩවැදුනොත් හොඳ සැලකිලි තියෙනව.
    අපි සල්ලි නෙවෙයි හම්බකරේ මිනිස්සු. :P
     
    Last edited:
    • Haha
    Reactions: Cenon