Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
First salary ekata monada kale.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 දී තාත්තාගේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් ලේසියෙන් ජොබි කටිටක් හමිබවුනා..මට ඉතින් Full සතුට...පලමු පඩිය 35000 ක්...

එදා ඉරිදා දවසක්... අමිමායි ,තාත්තයි, හොදම යාලුවෝ දෙන්නයි ,සහොදර කටිටිය එක්ක එලියට ගිහින් මං ගත්ත මුල්ම ක පඩියෙන් ආස දේවල් අරන් දුන්නා,කන්න දුන්නා,එදා අපි කටිටිය හොදට සමරලා විනොද වුනා..සතුටු වුනා..මං ආස කරන බඩුවගයකුත් ගත්තා..අමිමාට වැඩකට සල්ලි වගයක් දුන්නා...ගෙදර ඇවිල්ලා සවස නැදැ කටිටිය එක්කවි වෙලා පොඩි සරල පාටියකුත් දැමිමා....අපිට නැදැයො වැඩියි..සහොදර සහොදරියන් 10 දෙනාගෙන් බඩ පිස්සා මම, අනිත් අය බැදලා නිසා...ගෙදර මායි..අයියයි නැනයි..පාටි ඉල්ලලා කරදරේ දන්නවනේ ඉතින්..අපෝ..වෙලාවට මල ඇනයක්....

ඒත් ඒදා දවස නමි අමතක වෙන්නෙ නැහැ මචං....මතක් වුනාම සතුටටත් දුකටත්,ඇඩෙනවා බන්...

ඊ ට පස්සේ කොහොමහරි බදදා දවසක් නිවාඩු දාලා, මගේ අදහසකින් උදෙන්ම...අමිමායි,මමයි, අයියයි නෑනායි කටිටිය එකතු වෙලා.. බත් පැකටි 20 ක් හදලා, තාත්තාගේ කාර් එකෙන් ලගට ගිහින් මමයි,ලොකු අයියා එක්ක අවට පාරේ ඉන්න දුප්පත් කන්න නැති අසරන අය හොයලා පැකටි බෙදලා දුන්නා...මම සමිපුර්නෙන් අතදිග ඇරලා වියදමි කලා..මගේ හැටි එහෙමයි..දෙන එකයි, උදවි කරන එකයි තමා කරන්නෙ..මගේ මුල් පඩිය 35000 ක් දැන් වැඩ කරන්න අරන් අවුරැදු දෙකයි..පඩිය වැඩි වුනා..ඒත් දැන් වැඩිය වියදමි කරන්නේ නැහැ..ටික ටික ඉතුරැ කරනවා...

සල්ලි ටික ඉවර වුනා...ඒත් ඒ ගැන කිසිම දුකක් නැහැ...ඇතහැරිමෙන් සැනසිම ලැබෙනවානේ..එයාලත් එක්ක ගත කල දවස ඇත්දැකිමි, එ සතුට විනොදය...මට මගේ සල්ලි බඩු භාන්ඩ රැකියා වලට වඩා වටිනවා බන්...

දුප්පත් අයට බත් පැකටි දිපු දවස...එදා නමි මගේ හිතට ලොකු සැනසිමක් සතුටක් දැනුනා...මෙිවා තමයි ආයි අපිට කැරකිලා ලැබෙන්නෙ මචං...දෙන්න ඔිනෙ ලැබෙන්න..හැබැයි හිතින් අතහරින්නත් ඔිනා බන් දෙන්න..සල්ලි ලැබුනා කියලා යාලුවොත් එක්ක බිවිවෙි නැහැ...ඒවා අපේ දෙමාපියෝ අපිට පුරැදු කලේ නැහැ..නාස්තියක් වුනෙ නැහැ..15000ක් අමිමාට දුන්නා අනිත් ටිකෙන් ඉතුරැ වැඩවලට ෂේප් වුනා...වදුරට දැලි පහිය හමිබවුනා වගේ සල්ලි ටික වියදම කලා..මොනවට ගියාද මන්ද..

[QUOTE="anuraw123, post: 17792674, member: 518337"] 2013 දී තාත්තාගේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් ලේසියෙන් ජොබි කටිටක් හමිබවුනා..මට ඉතින් Full සතුට...පලමු පඩිය 35000 ක්...:shocked::) එදා ඉරිදා දවසක්... අමිමායි ,තාත්තයි, හොදම යාලුවෝ දෙන්නයි ,සහොදර කටිටිය එක්ක එලියට ගිහින් මං ගත්ත මුල්ම ක පඩියෙන් ආස දේවල් අරන් දුන්නා,කන්න දුන්නා,එදා අපි කටිටිය හොදට සමරලා විනොද වුනා..සතුටු වුනා..මං ආස කරන බඩුවගයකුත් ගත්තා..අමිමාට වැඩකට සල්ලි වගයක් දුන්නා...ගෙදර ඇවිල්ලා සවස නැදැ කටිටිය එක්කවි වෙලා පොඩි සරල පාටියකුත් දැමිමා....අපිට නැදැයො වැඩියි..සහොදර සහොදරියන් 10 දෙනාගෙන් බඩ පිස්සා මම, අනිත් අය බැදලා නිසා...ගෙදර මායි..අයියයි නැනයි..:shocked:පාටි ඉල්ලලා කරදරේ දන්නවනේ ඉතින්..අපෝ..වෙලාවට මල ඇනයක්....:growl::):cool: ඒත් ඒදා දවස නමි අමතක වෙන්නෙ නැහැ මචං....මතක් වුනාම සතුටටත් දුකටත්,ඇඩෙනවා බන්...:(:) ඊ ට පස්සේ කොහොමහරි බදදා දවසක් නිවාඩු දාලා, මගේ අදහසකින් උදෙන්ම...අමිමායි,මමයි, අයියයි නෑනායි කටිටිය එකතු වෙලා.. බත් පැකටි 20 ක් හදලා, තාත්තාගේ කාර් එකෙන් ලගට ගිහින් මමයි,ලොකු අයියා එක්ක අවට පාරේ ඉන්න දුප්පත් කන්න නැති අසරන අය හොයලා පැකටි බෙදලා දුන්නා...මම සමිපුර්නෙන් අතදිග ඇරලා වියදමි කලා..මගේ හැටි එහෙමයි..දෙන එකයි, උදවි කරන එකයි තමා කරන්නෙ..:yes:මගේ මුල් පඩිය 35000 ක් දැන් වැඩ කරන්න අරන් අවුරැදු දෙකයි..පඩිය වැඩි වුනා..:)ඒත් දැන් වැඩිය වියදමි කරන්නේ නැහැ..ටික ටික ඉතුරැ කරනවා...:yes::) සල්ලි ටික ඉවර වුනා...ඒත් ඒ ගැන කිසිම දුකක් නැහැ...ඇතහැරිමෙන් සැනසිම ලැබෙනවානේ..එයාලත් එක්ක ගත කල දවස ඇත්දැකිමි, එ සතුට විනොදය...මට මගේ සල්ලි බඩු භාන්ඩ රැකියා වලට වඩා වටිනවා බන්...:):yes: දුප්පත් අයට බත් පැකටි දිපු දවස...එදා නමි මගේ හිතට ලොකු සැනසිමක් සතුටක් දැනුනා...මෙිවා තමයි ආයි අපිට කැරකිලා ලැබෙන්නෙ මචං:yes:...දෙන්න ඔිනෙ ලැබෙන්න..හැබැයි හිතින් අතහරින්නත් ඔිනා බන් දෙන්න..සල්ලි ලැබුනා කියලා යාලුවොත් එක්ක බිවිවෙි නැහැ...ඒවා අපේ දෙමාපියෝ අපිට පුරැදු කලේ නැහැ..නාස්තියක් වුනෙ නැහැ..15000ක් අමිමාට දුන්නා අනිත් ටිකෙන් ඉතුරැ වැඩවලට ෂේප් වුනා...වදුරට දැලි පහිය හමිබවුනා වගේ සල්ලි ටික වියදම කලා..මොනවට ගියාද මන්ද..:yes::) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom