Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FIRST SMART BUS HALT IN SRI LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුණු ලෝකයට අවශ්‍ය පහසුකම් රැසක් සමග ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් බස් නැවතුම්පොල’ ටවුන්හෝල් හි විවෘත කරයි

ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට පසුගියදා විවෘත කරන ලදී. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිත ‘ස්මාර්ට් නගර’ යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත.

ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි Internet of Things සංකල්පය මූලික කොටගෙන ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය ස්මාර්ට් නගරයක් කිරීමේ අරමුණින් මොබිටෙල් විසින් තබන පළමු පියවරකි.

මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් Wi-Fi සම්බන්ධතාවයකින් සමන්විතය. බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුළු පාන වර්ග ලබාගත හැකිය. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ. බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර. ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරයි. ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත්‍ර වැනි තොරතුරුද ලබා ගත හැකිය.

බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප්‍රමාණය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, කාබන් මොනොක්සයිඩ් මට්ටම, ශබ්දය වැනි යහපත් සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන්ද පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත.

ලෝක තාක්ෂණික ප්රවණතා වලට අනුගත වී එම අත්දැකීම සිය පාරිභෝගිකයින්ට සැපයීමට උත්සාහ ගන්නා තාක්ෂණයේ පෙරටුගාමියෙකු වශයෙන් මොබිටෙල් සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව, මෙම ස්මාර්ට් බස් නැවතුම්පලෙහි ඊළඟ පියවර වශයෙන් කොළඹ සහ තවත් ප්‍රධාන නගර වල මෙවැනි බස් නැවතුම් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයාට තම සේවා අවශ්‍යතාවයන් සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ලංකාවේ ස්මාර්ට් නගර ඇති කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියෙහි පළමු පියවර වශයෙන් මොබිටෙල් විසින් මෙම උත්සාහය ගෙන ඇත.

LEN

[QUOTE="hemalsilva, post: 21377879, member: 7335"] [CENTER][SIZE="4"][B]දියුණු ලෝකයට අවශ්‍ය පහසුකම් රැසක් සමග ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් බස් නැවතුම්පොල’ ටවුන්හෝල් හි විවෘත කරයි[/B][/SIZE] [SIZE="3"]ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට පසුගියදා විවෘත කරන ලදී. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිත ‘ස්මාර්ට් නගර’ යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත. ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි Internet of Things සංකල්පය මූලික කොටගෙන ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය ස්මාර්ට් නගරයක් කිරීමේ අරමුණින් මොබිටෙල් විසින් තබන පළමු පියවරකි. මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් Wi-Fi සම්බන්ධතාවයකින් සමන්විතය. බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුළු පාන වර්ග ලබාගත හැකිය. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ. බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර. ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරයි. ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත්‍ර වැනි තොරතුරුද ලබා ගත හැකිය. බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප්‍රමාණය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, කාබන් මොනොක්සයිඩ් මට්ටම, ශබ්දය වැනි යහපත් සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන්ද පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත. ලෝක තාක්ෂණික ප්රවණතා වලට අනුගත වී එම අත්දැකීම සිය පාරිභෝගිකයින්ට සැපයීමට උත්සාහ ගන්නා තාක්ෂණයේ පෙරටුගාමියෙකු වශයෙන් මොබිටෙල් සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව, මෙම ස්මාර්ට් බස් නැවතුම්පලෙහි ඊළඟ පියවර වශයෙන් කොළඹ සහ තවත් ප්‍රධාන නගර වල මෙවැනි බස් නැවතුම් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයාට තම සේවා අවශ්‍යතාවයන් සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ලංකාවේ ස්මාර්ට් නගර ඇති කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියෙහි පළමු පියවර වශයෙන් මොබිටෙල් විසින් මෙම උත්සාහය ගෙන ඇත. [/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/17457430_10154707923823143_3766848915419881890_n.jpg?oh=6cc25cbb94481aeeec4f69a92ff93702&oe=596DAF7F[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/17309543_10154707923853143_358767118029919837_n.jpg?oh=dc96c5a10b16eb1ae310809d04a07ab1&oe=5971AA73[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/17457752_10154707924098143_6194244242392901727_n.jpg?oh=50ed338fa8925e3dfa763c4c6ab0767b&oe=5954A5B7[/IMG][/CENTER] LEN [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom