FIRST SMART BUS HALT IN SRI LANKA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    දියුණු ලෝකයට අවශ්‍ය පහසුකම් රැසක් සමග ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් බස් නැවතුම්පොල’ ටවුන්හෝල් හි විවෘත කරයි

    ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට පසුගියදා විවෘත කරන ලදී. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිත ‘ස්මාර්ට් නගර’ යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත.

    ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි Internet of Things සංකල්පය මූලික කොටගෙන ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය ස්මාර්ට් නගරයක් කිරීමේ අරමුණින් මොබිටෙල් විසින් තබන පළමු පියවරකි.

    මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් Wi-Fi සම්බන්ධතාවයකින් සමන්විතය. බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුළු පාන වර්ග ලබාගත හැකිය. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ. බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර. ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරයි. ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත්‍ර වැනි තොරතුරුද ලබා ගත හැකිය.

    බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප්‍රමාණය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, කාබන් මොනොක්සයිඩ් මට්ටම, ශබ්දය වැනි යහපත් සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන්ද පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත.

    ලෝක තාක්ෂණික ප්‍රවණතා වලට අනුගත වී එම අත්දැකීම සිය පාරිභෝගිකයින්ට සැපයීමට උත්සාහ ගන්නා තාක්ෂණයේ පෙරටුගාමියෙකු වශයෙන් මොබිටෙල් සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව, මෙම ස්මාර්ට් බස් නැවතුම්පලෙහි ඊළඟ පියවර වශයෙන් කොළඹ සහ තවත් ප්‍රධාන නගර වල මෙවැනි බස් නැවතුම් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයාට තම සේවා අවශ්‍යතාවයන් සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ලංකාවේ ස්මාර්ට් නගර ඇති කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියෙහි පළමු පියවර වශයෙන් මොබිටෙල් විසින් මෙම උත්සාහය ගෙන ඇත.


    17457430_10154707923823143_3766848915419881890_n.jpg


    17309543_10154707923853143_358767118029919837_n.jpg


    17457752_10154707924098143_6194244242392901727_n.jpg

    LEN
     
    • Like
    Reactions: Caps Lock

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හැම රෙද්දක්ම ඔපන් කරන්න මොකෙක් හරි ඇමතියෙක් එනවා. :rolleyes:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,062
    359
    83
    Apita ona Digital Bus stop nemei Bolaw Themenne welenne nathuwa Tikak idagena inna witharai
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Cash Bonanza මහා බොරැව
    FU#K YOU ALL WAYS·SATURDAY, MARCH 25, 20171 Read
    ග්‍රාහක නිශ්චය කිරීමේ මට්ටම් පදනම් කොටගත් කොන්දේසි
    තෝරාගනු ලැබූ ජයග්‍රාහී අංකය වෙනත් අයකු (දෙවන පාර්ශවයක්) විසින් භාවිත කරනු ලබන අවස්ථාවකදී අදාළ ත්‍යාගය පිරිනමනු ලබන්නේ මුල් ග්‍රාහකයා වෙත පමණි. ජයග්‍රාහකයා නිශ්චය සහ තහවුරු කරනු ලබන අවස්ථාවේදී භාවිත කරනු ලබන පාර්ශවය විසින් මුල් ග්‍රාහක තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව අදාළ මුල් ග්‍රාහකයා වෙත තිළිණය ප්‍රදානය කෙරේ.
    ජයග්‍රාහී මුදල් ත්‍යාගය ලබාගැනීම සඳහා ජයග්‍රාහකයින් තිළිණ ප්‍රදානෝත්සවයේදී තමන් විසින්ම ඉදිරිපත් විය යුතුවේ.
    ජයග්‍රාහකයින් වෙත දුරකථන ඇමතුම් ඔස්සේ දැනුම්දීම් සිදුකෙරෙන අතර අවශ්‍ය වුවහොත් ලියාපදිංචි ලිපිනය වෙත තහවුරු කිරීමේ ලිපියක් යවනු ලැබේ.
    තෝරා ගන්නා ලද ජයග්‍රාහකයා වෙත ළඟාවිය නොහැකි අවස්ථාවකදී පැය 6ක් ඇතුළත දුරකථනය ඔස්සේ තෙවරක් සම්බන්ධ වීමේ ප්‍රයත්නයන් දරනු ලබන අතර, එහිදීද ළඟා විය නොහැකි නම් සකසන ලද වාර්තාවේ ඊළඟ අංකය ජයග්‍රාහකයා වශයෙන් තෝරා ගැනේ. මෙහිදී පෙර සටහන් අංකය අදාළ දිනුම් ඇදීමෙන් ඉවත කරණු ලබන අතර එළඹෙන දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමේ සංචිතයට නැවත ඇතුළත් කෙරේ.

    තෙවරක් සම්බන්ධ වීමේ ප්‍රයත්නයන් දරනු ලබන්නේ සිග්නල් නැති නිසාද අපි රට ගැන හිතලා එටිසලාට් අත හැරැයි උන්ගේ ගිගා 20ක් 550ට දුන්නා මුන් එකට

    ඔයාට උන අසාදාරනත් මේ හරහා කියන්න

    https://web.facebook.com/Mobitel/ap...


    http://www.mobitel.lk/service-diffi...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලන්කාවෙ අඩුවට තියෙන්නෙ ඔච්චරයි.. ඕක හොදයි වරදක් කියනවා නෙමෙ එත් හිතල බලපන් ඕක හදන්න කලින් ප්‍රවාහන සේවය තව කොච්චර දියුනු කරන්න ඔනෙද? බස් වල දොරෙ එල්ලිලා යන මිනිස්සුන්ට මොන වයි පයි ද? හැමදාම පරක්කු වෙලා එන කොච්චියට නගින්න බෑ කට කපල සෙනග.. දාඩිය පෙරාගෙන උදේ පරක්කු වෙලා වැඩට් යන මිනිස්සුන්ට මොන වයි පයිද? පොදු ප්‍රවාහනය නබියගෙ කාලෙ (අල්ලා හුකබාර්) තියෙන ලන්කාවට මොන ස්මාර්ට් බස් හොල්ට්ද? ප්‍රවාහන මාද්‍ය වල දියුණුවත් එක්කයි ඒකට අවශ්‍ය ආදාරක වල දියුනුව වෙන්න ඔනෙ.. දැන් අපේ උන්දැලා නස්පුක් වෙන්න ගහල ඇවිත් ඔකෙ තියෙන බීම මැශින් එකත් කඩල තමා පස්ස බලන්නෙ.. බුලත් කෙල ස්මාර්ට් වෙන්න ගහයි.. මගෙ රටට අල්ලාහ් දෙවි පිහිටයි
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    hoda deyak bn..eth hamadetama kalin lankawe inna kalakanni minissunge oluwa hadala inna one..nathnan othana thawa tika dawasakin vinasai..
    balapan poddak parata bassahama pare kunu thiyana tharan kiri packet ekak biwwath eka parata dalayana kalakanni minissu inna ratak meka..
    me rata lassana karannanan hoda aluth nithi paddathiyak one etath kalin hama pakshekama inna hora kunu amathila manthrila pannala dala unge pahasukam adu karala ratata sewaya karana minissu tikak ethanta thoraganna ona..
    eth duka kiyanne owa kawadawath wenne nathi ekai.......