Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
12 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FIRST SMART BUS HALT IN SRI LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් Wi-Fi සම්බන්ධතාවයකින් සමන්විතය.

බස් හෝල්ට් එකට එන්නේ ඉන්ටර්නෙට් යන්නද බන්. අනික ඔතන නිකන් දෙන public wifi ගන්න අධිවේගි අන්තර්ජාල මොකටද

බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුළු පාන වර්ග ලබාගත හැකිය. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

sms කරන්න බැරිනම් වතුරත් නෑ. ඉතින් මේක නොමිලේලු  යකෝ වතුර බොන්න ටැප් එකක් දාපන්කෝ ඔය මගුල් නොකර ගොන් යක්කු

බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර. ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරයි.

මූන බලලා ස්ති පුර්ෂ බලලා ජංගි ද විකුණන්නේ ?

ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත්‍ර වැනි තොරතුරුද ලබා ගත හැකිය.

ම්... ඒක නම් නරක් නෑ... ඒත් බැරිද ඊලග බස් එක දැන් කොහෙද තියෙන්නේ කියල පෙන්වන්න. ?

බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප්‍රමාණය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, කාබන් මොනොක්සයිඩ් මට්ටම, ශබ්දය වැනි යහපත් සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන්ද පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත.

tv වලට current එක වෙනම දෙනවනම් ආයෙ මොකටද බන් සූර්ය කෝෂත් හයි කරන්නේ මේක අස්සේ. ඒකෙන්ම කරන්ට් එක ගනින්කෝ. කොල්ලන්ට පෝන් charge කරන්න USB ports 100් ක් විතර තියල ඇති නේ ?

ජලවාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය කන්නද අයිසේ බස් හෝල්ට් එකට ඇවිල්ලා.

ලංකාවේ එවුන් කලොත් කරන්නේ ඔය වගේ වැඩකට නැති දේවල් තමයි. බලපන් අර පිටකොටුේවේ ස්ටේෂඒ එකේ Train schedule එක දැන් දවස් ගානක් තිස්සේ කැඩිලා. හෙණ ගහනවා තොපිට අම්මපා. මහින්දගෙ කාලෙත් එකයි හිටංගෙ කාලෙත් එකයි.

[QUOTE="Voltage, post: 21378815, member: 391265"] [SIZE="3"][COLOR="Black"]මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් Wi-Fi සම්බන්ධතාවයකින් සමන්විතය. [B][SIZE="3"][COLOR="red"]බස් හෝල්ට් එකට එන්නේ ඉන්ටර්නෙට් යන්නද බන්. අනික ඔතන නිකන් දෙන public wifi ගන්න අධිවේගි අන්තර්ජාල මොකටද :lol:[/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="Black"]බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුළු පාන වර්ග ලබාගත හැකිය. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ. [/COLOR][/SIZE] [B][SIZE="3"][COLOR="red"]sms කරන්න බැරිනම් වතුරත් නෑ. ඉතින් මේක නොමිලේලු :lol: යකෝ වතුර බොන්න ටැප් එකක් දාපන්කෝ ඔය මගුල් නොකර ගොන් යක්කු [/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="indigo"][COLOR="Black"]බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර. ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරයි. [B][SIZE="3"][COLOR="red"]මූන බලලා ස්ති පුර්ෂ බලලා ජංගි ද විකුණන්නේ ? [/COLOR][/SIZE][/B] [/COLOR][/COLOR][/SIZE] ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත්‍ර වැනි තොරතුරුද ලබා ගත හැකිය. [B][SIZE="3"][COLOR="Red"]ම්... ඒක නම් නරක් නෑ... ඒත් බැරිද ඊලග බස් එක දැන් කොහෙද තියෙන්නේ කියල පෙන්වන්න. ? :dull:[/COLOR][/SIZE][/B] බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප්‍රමාණය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, කාබන් මොනොක්සයිඩ් මට්ටම, ශබ්දය වැනි යහපත් සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන්ද පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත. [B][SIZE="3"][COLOR="red"] tv වලට current එක වෙනම දෙනවනම් ආයෙ මොකටද බන් සූර්ය කෝෂත් හයි කරන්නේ මේක අස්සේ. ඒකෙන්ම කරන්ට් එක ගනින්කෝ. කොල්ලන්ට පෝන් charge කරන්න USB ports 100් ක් විතර තියල ඇති නේ ? :lol: ජලවාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය කන්නද අයිසේ බස් හෝල්ට් එකට ඇවිල්ලා. :lol:[/COLOR][/SIZE][/B] [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]ලංකාවේ එවුන් කලොත් කරන්නේ ඔය වගේ වැඩකට නැති දේවල් තමයි. බලපන් අර පිටකොටුේවේ ස්ටේෂඒ එකේ Train schedule එක දැන් දවස් ගානක් තිස්සේ කැඩිලා. හෙණ ගහනවා තොපිට අම්මපා. මහින්දගෙ කාලෙත් එකයි හිටංගෙ කාලෙත් එකයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom