Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

supiri

සුපිරිම වැඩක් නේ...

ඒක ඇත්ත මෙච්චර සාර්ථක පියවරක් දවසෙන් දෙකෙන් තියන්නත් බැහැ..

අවුරුදු ගනනක මහන්සියේ සාර්ථක පියවරක්.

ඉන්ටෆේස් එකත් 2012 ට ගැලපෙන්නම තියෙනවා Norton,Kaspersky ,Avast වල තත්ත්වයටම ළඟින් යන්නම තියෙනවා..

මෙච්චර වැඩ කිඩ තියෙන එකක් නිකන් දෙන එක ලංකාවේ කොල්ලෙක් ගේ දෙයක් කියන එක දැනුනමත් ආඩම්භරයි..

මලයා..

ඉතින් ඔය මඟ ඔස්සේ තවත් ඉදිරියට යන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ..

කොහොමත් යනවා..

දවසක ලංකාවේ සුපිරි පොරක් වෙලා ලංකාවේ මිනිස්සුන්ටම සේවයක් කරන්න අවැසි ශක්තිය ලැබේවා..

මමත් මේක මගේ එක මැසිමකට හරි දානවා..

ඒ වගේම තව දන්න කියන කියන කාට හරි දෙන්න බලනවා..

ලංකාවේ නොවන කෙනෙක් ට ම දීලා බලහල්ලා ලංකාවෙත් වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙන්නන්න තිබුනොත් අගෙයි..

ඔබට ජය...

අනේ මන්දා මට දෙන්න පුලුවන් උපරිම REP අගය + + දෙකයි.

ඒ දෙකම හිතේ අතුටින් දීලා දානවා...

[QUOTE="Randike Mendis, post: 13345067, member: 313349"] [b]supiri[/b] [CENTER][SIZE=4]සුපිරිම වැඩක් නේ... ඒක ඇත්ත මෙච්චර සාර්ථක පියවරක් දවසෙන් දෙකෙන් තියන්නත් බැහැ.. අවුරුදු ගනනක මහන්සියේ සාර්ථක පියවරක්. ඉන්ටෆේස් එකත් 2012 ට ගැලපෙන්නම තියෙනවා Norton,Kaspersky ,Avast වල තත්ත්වයටම ළඟින් යන්නම තියෙනවා.. මෙච්චර වැඩ කිඩ තියෙන එකක් නිකන් දෙන එක ලංකාවේ කොල්ලෙක් ගේ දෙයක් කියන එක දැනුනමත් ආඩම්භරයි.. මලයා.. ඉතින් ඔය මඟ ඔස්සේ තවත් ඉදිරියට යන්න කියලා අපිට කියන්න දෙයක් නැහැ.. කොහොමත් යනවා.. දවසක ලංකාවේ සුපිරි පොරක් වෙලා ලංකාවේ මිනිස්සුන්ටම සේවයක් කරන්න අවැසි ශක්තිය ලැබේවා..:rolleyes: :rolleyes: මමත් මේක මගේ එක මැසිමකට හරි දානවා.. ඒ වගේම තව දන්න කියන කියන කාට හරි දෙන්න බලනවා.. ලංකාවේ නොවන කෙනෙක් ට ම දීලා බලහල්ලා ලංකාවෙත් වැඩ්ඩෝ ඉන්නවා කියලා පෙන්නන්න තිබුනොත් අගෙයි.. ඔබට ජය... :yes: :yes: අනේ මන්දා මට දෙන්න පුලුවන් උපරිම [B]REP[/B] අගය[COLOR=Red][B] + +[/B][/COLOR] දෙකයි. ඒ දෙකම හිතේ අතුටින් දීලා දානවා...:yes: :yes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom