First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    33,570
    3,515
    113
    28
    💪@GYM

    j0441335(3).png


    මුලින්ම කියන්න ඕනේ දෙයක් මේ software එක දවස් දෙකෙන් ගහපු software එකක් නම් නෙවේ.. අවුරුදු හතරක් තිස්සෙ පට්ට විදියට කාපු කට්ටක ප්‍රතිපලයක් කියල කියන්න පුළුවන්..
    10.gif
    :love:
    10.gif


    Tread එක ටිකක් ලොකුයි images වල කිසිම අවුලක් නෑ ටිකක් වෙලා ඉන්න load වෙනකං ;)

    තවදෙයක් කියන්න ඕනේ (මේ ටික කියන්නෙ නැතුව බෑ යකෝ
    :frown:) මොකක් හරි software කෑල්ලක් ගහල නමේ අගට antivirus කියල දැම්ම කියල ඒක කවදාවත් antivirus standard වලට සෙට් වෙන්නෙ නෑ..:dull:

    standard antivirus එකක් කියල හදුන්වන්න නම් අවම මේ දේවල් තියෙන්න ඕන.. නැත්තම් ඒක නිකංම නිකං virus removing tool එකක් වෙනව..
    :rolleyes:

    ප්‍රදානම දේ : File System Shield එක..

    File එකක් copy වෙද්දී move වෙද්දී rename වෙද්දී suspicious actions ක්‍රියාවට නංවද්දී සහ open වෙද්දී file එක scan/db සමග compare කරලා බලන්න ඕනෙ..
    :baffled:

    (* virus data base එකේ virus signatures විදියට අරං තියෙන්නෙ MD5 Technology එක ඈ.. : virus detect කරන්නෙ කොහොමද බං කියල අහන්න බලං ඉන්න කස්ටිය සදහා පමනයි ;))

    FSS එක virus එකක් scan කරන ක්‍රම ගොඩක් තියනව ප්‍රධානම දෙක තමා
    string scanning සහ hash scanning කියන්නෙ.. hash scanning කියන්නෙ දැනට තියන virus signatures එක්ක scan කරන file එකේ signature එක compare කරල බලන එක..

    heuristic scanning
    කියල එකකුත් තියනව.. එකේදී වෙන්නෙ file එක පිටතින් සාමාන්‍ය file එකක විදිය එක්ක compare කරල malware එකක් ද නැද්ද කියල නිගමනයකට එන එක ! (eg : PE Headers චෙක් කරලා බලනව වගේ ඒවා කෙරෙනවා )

    ආ තව දෙයක් තමා
    virus definition data base එකක් තියෙන්න ඕනෙ (හොද එකක්) සහ ඒක update කරන්න පුළුවන් වෙන්න ඕන..:oo: ආ quarantine එකක් තියෙන්නත් එපැයි..:P

    තව කෝටියක්‌ විතර දේවල් කියන්න නම් තියනව ඒවත් මෙතන ගහන්න ගියොත් tread එක චා වෙනව..

    ඔන්න ඔහොමයි උනා කියන්නෙ
    :rofl:

    උඩින් කියල තියන ඒවා වැඩිය ගනන් ගන්න එපා..:rofl:
    වැඩේට බහිමු

    4.gif


    Software එකේ නම තමා Crystal Shield Antivir
    :love:
    (නම් කෝටියක්‌ විතර හිතල හිතල දැම්මෙ:rofl:)


    asd2.png


    Features


    >> Main UI : Summary

    මෙතනින් තමා Antivirus එකේ Latest ම States පෙන්නන්නෙ :dull:


    GUI-SUM.png
    GUI-SUM.png


    >> Main UI : Quick Launch


    මෙතනින් ප්‍රධාන sub utilities ටික launch කරගන්න පුළුවන්.. :love:

    GUI-Quick.png
    GUI-Quick.png


    >> Main UI : Resident Shield


    File System Shield එකට අදාල Utilities Launch කරන්නෙ මෙතනින් !
    :yes:

    GUI-RES.png
    GUI-RES.png


    Resident Shield යටතේ තියන Sub Utilities.. :dull:

    1. Smart File/Folders Scanner
    2. Resident Shield UI
    3. Quarantine
    4. Resident Shield Settings

    1 * Smart File/Folders Scanner : කෙරෙන්නෙ මොකද්ද කියල දැක්කහම තේරෙනව නෙ.. මැෂිමෙ තියන Files and Folders Scan කරන්න ගන්නෙ මේකෙන් තමා.. :nerd:

    MFS.png
    MFS.png


    2 * Resident Shiled UI : File System Shield එක Automatically scan කරපු Files පෙන්නන්නෙ මෙතනින්.. :love:

    FSS.png
    FSS.png


    3 * Quarantine : දන්නවනෙ Quarantine එක Tread එකක් Quarantine කරපිය කියල දුන්නොත් යන තැන තියන Files පෙන්නන්නෙ මෙතනින් ! :dull:

    QUA.png
    QUA.png


    3 * Resident Shield Settings : Resident Shield එකට අයත් settings කරගන්න පුළුවන් මෙතනින්..:yes:

    SGS-RS.png

    SGS-RS.png

    >> Main UI : Process Shield

    Process Shield එකට අදාල sub Utilities Launch කරගන්නෙ මෙතනින්..
    4.gif


    GUI-PRO.png
    GUI-PRO.png


    Process Shield එක යටතේ ඇති Sub Utilities ! :rolleyes:

    1. Process Blocker

    2.Advanced Task Manager
    3.Advanced Service Manager
    4.Process Shield Settings

    1* Process Blocker : Computer එකේ දැනට run වෙන process හා executable files මේක use කරල කවුරුන් හෝ open කරන එක block කරගන්න පුළුවන්.. execute උනාට පස්සෙ process එක kill කරනව වගේ basic තියරියක් නෙවේ යන්නෙ.. වෙන්නෙ මේකයි.. MD5 File Signature එක භාවිතා කරල File එක Detect කරගෙන execute වෙන තැනදීම block කරල දානවා.. ඒකියන්නෙ file එක double click කලාට open වීමක් කොහෙත් ම සිදුවන්නේ නෑ.. :dull:


    PB.png

    PB.png

    * process එකක් block වෙන කොට එන්නෙ මේ dialog එක..;)

    File%20Blocker.png
    FileBlocker.png


    2* Advanced Task Manager : මැෂින් එකේ run වෙන Process ඉතාම පිළිවෙලට නිවැරදිව category කර සාමාන්‍ය task manager එකකින් එහා ගිය කාර්යභාරයක් කරගන්න පුළුවන් මේකෙන්..:oo:

    ATM.png
    ATM.png


    3* Advanced Service Manager : දැනට run වෙන services start/stop කල හැක..
    14.gif


    ASMGR.png
    ASMGR.png


    ආහ් තව ටිකෙන් අමතක වෙනව තව පොඩි item එකක් තියනවා..
    මේ tool එකෙන් අපේ executable file එකක් write click කරල end process කරන්න පුළුවන්.. task manager යන්නෙ නැතුව.. ඕක නම් ඉතින් හීනෙන් වගේ ආපු අදහසක් ඒ විදියර කරන්න පුළුවන් එකම tool එක මේක වෙන්න පුළුවන්.. කව්ද දන්නෙ.. :oo:

    EPCM.png
    EPCM-1.png


    EP.png


    image දෙක දැක්කහම තේරෙනව ඇතිනෙ.. file එක use වෙවී තියෙද්දී process එක kill කරන්නෙ නැතුව delete කරන්නත් පුළුවන්..
    4.gif



    4* Process Shield Settings : Process Shield එකට අදාල Settings සිදුකරගන්නෙ මෙතනින්.. ;)

    SGS-PS.png
    SGS-PS.png


    >> Main UI : Registry Shield

    Registry Shield එකට ආදාන Sub Utilities Launch කරගන්නෙ මෙතනින්..
    4.gif


    GUI-REG.png
    GUI-REG.png


    Registry Shield එක යටතේ ඇති Sub Utilities !:rolleyes:

    1. Startup Manager

    2. Launch Windows Utilities
    2. Registry Shield Settings

    *1 Startup Manager : Windows Startup එකේදී run වන Files manage කරගත හැක..
    7.gif


    SU.png
    SU.png


    *2 Launch Windows Utilities : පොඩි පොඩි Windows apps launch කරගන්න දැම්ම ඉතින්.. ඔතනට Context menu manager එකක් දාන්න හිටියෙ.. release කරන්න හදිස්සි නිසා බැරි උනා.. :no:

    3* Registry Shield Settings : Registry Shield එකට අදාල Settings කරගත හැක.. :dull:

    SGS-REGS.png
    SGS-REGS.png


    >> Main UI : USB Shield

    USB Shield එකට ආදාන Sub Utilities Launch කරගන්නෙ මෙතනින්.. :oo:

    GUI-USB.png
    GUI-USB.png


    USB Shield එක යටතේ ඇති Sub Utilities !

    4.gif

    1. USB Scanner

    2. Windows Autoplay Settings
    3. USB Shield Settings


    *1 USB Scanner : USB Drive එකක් computer එකට connect කලාට පස්සෙ Automatically Appear වෙලා Scan කල Treats Remove කරනව.. ඇත්තට කිව්වොත් මම මාර කට්ටක් කාල තමා මේක හැදුවෙ.. කට්ට කියන්නෙ හොදම එක..:dull: (UI එකනම් ටිකක් පරණයි හොදේ) :baffled:

    USB.png
    USB.png


    *2 Windows Autoplay Settings : Windows වලින් සාමාන්‍ය ආකාරයට configure කරගත නොහැකි Autoplay Configuration's කීපයක් මෙය මගින් කර ගත හැක.. :rolleyes:

    Ap.png
    Ap.png


    3* USB Shield Settings : USB Shield එකට අදාල Settings කරගත හැක.. :dull:

    SGS-US.png
    SGS-US.png


    >> Main UI : Special Modes

    මෙතනින් Crystal Shield එක දැනට පවතින mode එක වෙනස් කීරීමක් වීමට අවශ්‍ය info ඇතුලත් කිරීමට යොදා ගත හැක.. (මම කියන ඒවා මටවත් තේරෙන්නෙ නෑ.. ඕක දැක්කහම අදහස එනව හොදේ) :nerd:

    GUI-SPEC.png
    GUI-SPEC.png


    Special Modes යටතේ ඇති දේවල්.. :love:

    1. Gaming Mode
    2. Browsing Mode
    3. Special Modes Settings

    *1 Gaming Mode : Gaming mode එකෙන් වෙන්නෙ අපි මොකක් හරි game එකක් play කරන්න game එක open කරන කොට අනවශ්‍ය processes & services close කරල ram වැඩි කරල cpu usage එක පිටට යන එක වලක් වන එක :rolleyes:

    මෙතනින් තමා මොන game ඒක launch වෙද්දීද gaming mode ඒක activate වෙන්න ඕනේ කියල දෙන්න තියෙන්නෙ.. :nerd:

    GM.png
    GM.png


    List එකට දාල තියන game එකක් අපි launch කලාම එන්නෙ මෙන්න මේ වගේ dialog එකක්.. :yes:

    GMA.png
    GMA.png



     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,570
    3,515
    113
    28
    💪@GYM
    හුටා :no: (The text that you have entered is too long (23886 characters). Please shorten it to 20000 characters long.)

    අප්පා.. thread එක දිග වැඩි උනා වගේ.. :dull: තව ගොඩක් දේවල් තියනව.. Common Settings , Process Scanner, වගේ ගොඩක් ජාති.. ඒවා ඉතින් download කරලම තමා බලාගන්න වෙන්නෙ..

    එහෙනම් tread එක ඉවර කරල දාමු..

    * 2 browsing mode : මේකෙ නම් වෙන්නෙ Internet Connect කරපු ගමන් Activate වෙලා File System Shield එකේ mode එක වෙනස් කර ගන්නවා.. සහ අලුතෙන් දාල තියන Virus Definitions මොනාද සහ අලුත්ම program version එක මොකද්ද වගේ ඒවා check කරල බලනව.. :rolleyes:

    ආහ් තව පොඩි item එකක් තියනව..
    Web Site Blocker.. :baffled:

    web.png
    web.png


    ඇත්තටම මේක අතපය තියං ඉන්න බැරි නිසා හදපු එකක්.. Windows Host File එකට lines add කෙරෙන එක විතරයි කෙරෙන්නෙ.. :oo:

    * 3 Special Modes Settings
    : Special Modes එකට අදාල Settings කරගත හැක.. :dull:

    SGS-MS.png
    SGS-MS.png


    * tray එකේ icon එක file system shield වැඩකරද්දී animate වෙනව.. :rolleyes:

    Tray.png
    Tray.png


    ආහ් virus අල්ලනකොට එන window එක දැම්මෙ නෑ නෙ.. :baffled:

    සැක සහිත file එකක් block කරද්දී එන්නෙ මේ window එක.. පාටක් තෝරාගන්න බැරි උන නිසා අහබු ලෙස පාටක් එන්න දැම්ම.. :rofl:

    vball.png

    Treat එකක් detect කරද්දී එන්නෙ මේක.. :dull:

    vdall.png

    vd%20all.png


    මේ software එල release කරල දවස් පහක් විතර වෙනව...

    දැනට හම්බෙලා තියන awards..

    Crystal%20Shield%20Antivir_award2.png
    7260142_orig.jpg
    kdown_5star1.gif



    5starsaward.gif
    5starsaward.gif


    BS4D_award5.png


    award_listed.png
    award_listed.gif
    compatible_160x80.gif


    button.gif
    award_listed.gif
    BFD_rate.png


    දැනුවත්ව තව ගොඩක් හම්බෙන්න තියනවා..
    4.gif

    මේව නිකන් awards :baffled:


    මෙන්න එහෙනං Download Links



    Download From Softpedia

    Softpedia එකෙන් කරපු පොඩි review එකක්


    ගන්නව නම් softpedia එකෙන් ම ගනින් වැඩේ ලේසී.. යමක් අමක් කරගන්න පුළුවන් කස්ටිය පොඩි rating පාරක් දාල උබලගෙ නම දාල review පාරක් දියන් මචන්ස්ල
    7.gif
    එක දවසයි downloads 400+ ගිහිල්ලා දැනට :yes:

    ----------------------
    Download From cnet
    ----------------------
    Download From Softonic
    ----------------------
    Download From Brothersoft
    ----------------------
    or just google it..
    ----------------------

    අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !

    PC Tricks >>


    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..

    මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

    Key Board Tricks දන්නවද ?

    Web Cam එකෙන් Spy කරන්න ආසද ?

    Windows 7 : Hacks ~ Part I ~

    Windows 7 : Hacks ~ Part II ~

    Other >>

    Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !


    එසේ නම් අපි කැපුනා !
    බුදු සරණයි !
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    104,709
    4,390
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    මම ඩවුන්ලෝඩ් කරගත්ත උඹ ඕක සයිට් වලට දාපු මුල් දවස් වලම
    මම ගොඩක් මැශින් වල ගොඩක් වින්ඩොව්ස් වර්ශන් එක්ක ටෙස්ට් කරා වයිරස් එහෙම දාල බැලුව අහුවෙනවද කියල
    මම කරපු පරීක්ෂණවලට අනුව 100%ක ප්‍රථිපල තියෙනව
    නොමිලේ මේක ලබා දෙන නිසා මම දන්න උන් කීප දෙනෙක්ම මේක දාගෙන ඉන්නවා


    The-Power-of-Apple-Wallpaper-by-Mem0rex.jpg



    මේ මෘදුකාංගයේ නිල වෙබ් අඩවිය පිළිසකර කිරීමේ කටයුතු අද සිට පටන් ගැනීමට මා හට ආරාධන කිරීම ගැන අපේ සචිත් සොහොයුරාට මාගේ ප්‍රණාමය

    වසර ගණනාවක ඔබේ උත්සහය අද මෙසේ එළි දැක්වීම ගැන මාගේ ප්‍රශංසාව මෙලෙස පුද කරනවා !

    GRATE WORK BROTHER
    KEEP IT UP MACHO
    NICE AND SUPERB VALUABLE APP
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,570
    3,515
    113
    28
    💪@GYM
    මම ඩවුන්ලෝඩ් කරගත්ත උඹ ඕක සයිට් වලට දාපු මුල් දවස් වලම
    මම ගොඩක් මැශින් වල ගොඩක් වින්ඩොව්ස් වර්ශන් එක්ක ටෙස්ට් කරා වයිරස් එහෙම දාල බැලුව අහුවෙනවද කියල
    මම කරපු පරීක්ෂණවලට අනුව 100%ක ප්‍රථිපල තියෙනව
    නොමිලේ මේක ලබා දෙන නිසා මම දන්න උන් කීප දෙනෙක්ම මේක දාගෙන ඉන්නවා

    මේ මෘදුකාංගයේ නිල වෙබ් අඩවිය පිළිසකර කිරීමේ කටයුතු අද සිට පටන් ගැනීමට මා හට ආරාධන කිරීම ගැන අපේ සචිත් සොහොයුරාට මාගේ ප්‍රණාමය

    වසර ගණනාවක ඔබේ උත්සහය අද මෙසේ එළි දැක්වීම ගැන මාගේ ප්‍රශංසාව මෙලෙස පුද කරනවා !


    එළකිරි මචං !
    11.gif
     
    • Like
    Reactions: Assassin.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,570
    3,515
    113
    28
    💪@GYM
    gd work machan
    dan uba kohomada mekata updates denne?
    and machan "treat" newe "threat" neda enna one?
    + rep

    තෑන්ක්ස් මචං.. spelling mistakes ගහන් ගන්න එපා..
    11.gif

    next version එකේ හදමු.. එච් එක හැලෙන්නේ මම පොඩි කාලෙ ඉදල..
    එල මචං.. updates md5 signatures ගන්න තැන් තියනව බං.. කොහොම හරි හොයල update එක දානවා.. ;)
     
    • Like
    Reactions: paralk and agresha

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    17,062
    774
    113
    Sri Lanka
    තෑන්ක්ස් මචං.. spelling mistakes ගහන් ගන්න එපා..
    11.gif

    next version එකේ හදමු.. එච් එක හැලෙන්නේ මම පොඩි කාලෙ ඉදල..
    එල මචං.. updates md5 signatures ගන්න තැන් තියනව බං.. කොහොම හරි හොයල update එක දානවා.. ;)

    11.gif
     
    • Like
    Reactions: Roshan 4ever