First Vaccine

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    machanla colombo vala covid vaccine 1st dose eka moakma hari gaththe nathi kenekta ganna place 1k kiyannako
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Ow,ඒත් එතන සෙනග වැඩි, විහාරමහාදේවි පාර්ක් එකට යන එකයි හොදම දේ අවුවත් නැ, අතන ගිනි අවුව....
    Viharamahadevi eke thama Sinopharm 1st dose denawada?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    meka colombo only mchn
    එහෙම නැ. කොලබ තාවකාලිකව ඉන්නවා උනත් පුළුවන්. මමත් ඔතනින් ගත්තේ.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    phi hari moh eka contact karanna. ehemanathnan danna doctor kenekta kathala balanna.