Questions Fish Pond Paint

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    කොල්ලනේ help එකක් ඕනා. Concrete ring එකකින් fish pond එකක් හෑදුවා. එකේ ඈතුලට ගාන්න හොද paint එකක් කියන්නකෝ.
    මාළුන්ට ව්ස නෑති waterproof වෙන paint එකක්.
     
    • Like
    Reactions: kinkon and kasun69