අද (2011-03-22) උදෑසන 6.30ට පමණ කැලණිය, පොල්හේන, රැක්සෙවණ මාවතේ පදිංචි චන්දසිරි මහත්මයාගේ වත්තට මාළු වැස්සක් වැටී ඈත. එම අවස්ථාව වන විටත් මාළුන් පනපිටින් සිටි බැවින් චන්දසිරි මහතා තම පුතා(විමුක්ති) සමග මාළුන් වතුර භාජනවලට එකතු කර ඈත. අගල් 1/2ත් අගල් 3ත් අතර මිරිදිය මසුන් 100කට වැඩි ප්‍රමාණයක් සිටියත් පැය 2-3කට පසු ජීවතුන් අතර සිටියේ මසුන් 20ක් පමණ ප්‍රමාණයකි. ඔවුන්ගෙන් වැඩි හරියක් අංගුට්ටන් ලෙස හදුන්වන මත්සයින් වේ.
or Download at Rapidshare
http://rapidshare.com/files/453755135/MOV00001.3gp
http://rapidshare.com/files/453755136/MOV00002.3gp
http://rapidshare.com/files/453755134/MOV00003.3gp

or Download at Rapidshare
http://rapidshare.com/files/453755135/MOV00001.3gp
http://rapidshare.com/files/453755136/MOV00002.3gp
http://rapidshare.com/files/453755134/MOV00003.3gp

paw ban 