Fishing industry ගැන දන්න අය උදාව්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන්ල fisheries process එකේ් steps මොනවද?

    Fishing, washing sorting grading cutting producing product to market ද?

    Fishery industry= fishing industry ?

    ඔකෙ වෑඩියෙන්ම බරක් දරන්නෙ fishing step එකේදි නේද

    මාලු අල්ලල තමන්ම ප්‍රොසෙස් කරල විකුනන කොම්පැනිද නැත්නම් මාලු සල්ලිවලට අරන් ප්‍රොසෙස් කරල විකුනන එකද අමාරු

    කියන්නෙ ?

    Fishing industry means Catching fish to all steps up to manufacturing final products da?
    Fishing industry mean catching fish ?
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මගේ යාලුවෙක්ගෙ කම්පැනි එකක් තියනවා මාලු සල්ලි වලට අරන් එක එක ප්‍රොඩක්ට්ස් හදලා සෙල් කරන, උන් ලෝකල් මාකට් එකට සහ එක්ස්පෝට් කරන එක දෙකම කරනවා
    උන් නං කරන්නෙ මාලු සල්ලි වලට අරගෙන, උන් ලංකාවෙන් මාලු ගන්නෙ නැහැ මාලුත් පිටින් ගේන්නෙ, උන්ට ඕන කොලිටියට මාලු ලංකාවෙන් ගන්න බැහැ කියලා කිවුවෙ. ලංකාවෙන් ගත්තම මුලින් හොඳට දීල පහුවෙද්දි කොලිටිය අඩු ඒව දෙනවා කියලා ලංකාවෙන් ගන්න එක නතරකරලා.
     
    Fishery industry ekata ayithi wena dewal monawada? Malu allana eka witarada?
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    karana aya nam dannawa ahala kiyanna puluwan

    Fishery industry ekata ayithi wena dewal monawada? Malu allana eka witarada?
    fishery kiyanne malu allana ekama newei. eka loku subject ekak , igena gannawa nam master ekak wenakam karanna puluwan. oke bo karana ewa , malunta den kema , ethikarana ewa , process karana ewa sehenna thiyenawa
    ------ Post added on Apr 13, 2022 at 10:46 PM
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    karana aya nam dannawa ahala kiyanna puluwan

    fishery kiyanne malu allana ekama newei. eka loku subject ekak , igena gannawa nam master ekak wenakam karanna puluwan. oke bo karana ewa , malunta den kema , ethikarana ewa , process karana ewa sehenna thiyenawa
    ------ Post added on Apr 13, 2022 at 10:46 PM
    fish washing cutting packing include wenawada Fishing industry kiwwama??
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කරනවා නම් හොද ආයෝජනයක් මචං. දුම් මාලු වලට මාර ඉල්ලුමක් තියනවා. ටූනා දුම් මාලු 3500 කට මම කිලෝවක් ගත්තේ.

    දුම් මාලු කියන්නෙ උම්බල කඩ නෙවෙයි. උම්බල කඩ වලට බර පහෙන් එකක් වගේ වෙනකන් වේලනවා. දුම් මාලු වලට එකකට එකක් වගේ තමයි බර අඩු කරන්නේ. දවස් දෙකක් දුම් ගහනවා. කුරුදු දර වලින් දුම් ගහපුව පට්ටම සුවදයි රසයි. ලස්සනට පැක් කරල ලේබල් කලා නම් හොද ගානකට දෙන්න පුළුවන්.

    ටූනා (කෙලවල්ලො) නැතුව බලය උනත් රසයි. බලයගෙන් කලොත් මිල 1000 කට විතර අඩු කරන්න පුවවන්.
     
    elane..koheda ganna tiyenne...Eden uncle gawada
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    elane..koheda ganna tiyenne...Eden uncle gawada
    කැළනිය කීල්ස් එකේ තියෙනව. හැමදාම නෑ. පට්ට ඉක්මනට විකිණෙනවා. චාන්ස් එකට වැරදිලා හරි හම්බුනොත් කිලෝවක් විතර අරන් එනවා.

    ------ Post added on Apr 13, 2022 at 11:12 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,581
    10,133
    113
    කැළනිය කීල්ස් එකේ තියෙනව. හැමදාම නෑ. පට්ට ඉක්මනට විකිණෙනවා. චාන්ස් එකට වැරදිලා හරි හම්බුනොත් කිලෝවක් විතර අරන් එනවා.

    ------ Post added on Apr 13, 2022 at 11:12 PM

    දුම් මාලු සහ කරවල අතරෙ රස ලොකු වෙනසක් තියනවද ?
    අනික මේ වගේ කටු අයින් කරපුවද ලංකාවෙත් තියෙන්නෙ ?
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දුම් මාලු සහ කරවල අතරෙ රස ලොකු වෙනසක් තියනවද ?
    අනික මේ වගේ කටු අයින් කරපුවද ලංකාවෙත් තියෙන්නෙ ?
    අමුවෙන් කන්න පුළුවන්. මම කාපු ඒ වා නම් දුම් ගහල විතරයි. ඒත් සමහර ප්‍රොඩක්ට් තියනවා සීසනින් කොරපුව. එක එක රසට. කරවල වල වගේ තමයි. ප්‍රිමියම් ප්රඩක්ට් ෆිලට් වලින් හදල තියෙන්නේ. ඒවායේ කටු නෑ. මිල වැඩියි. ටූනා වලින් හදල තියන ඒ වා මීල වැඩි නිසා බොන් ලස් එන්නේ