FIT කොල්ලෙක් එක්ක CHAT එකක්....
නිරාශ් පෙරේරා කියන්නෙ ලන්කාවෙ අපිට ඉන්න හොද weightlifting කරන දක්ෂ පුද්ගලයෙක් වගේම crossfit gym එකක දැනට head coach විදිහට කටයුතු කරන අපේ රටට අබිමානයක් අරන් එන වගේම ඉස්සරහටත් ගේන්න උත්සහ කරන නිහතමානී පුගලයෙක්. ඉතින් නිරාශ් එක්ක වීඩියෝ එකක් කරන්න ගොඩක් කල් හිතන් හිටියට පහුගිය සති අන්තයේ තමයි මට ඒකට අවස්තාවක් හම්බ උනේ. ඉතින් නිරාශ් මේ අද ඉන්නා තත්ත්වයට ආවේ ගොඩක් කැපවීමෙන් ඉතින් ඒනිසාම මට නිරාශ් ව මගෙ fitgeek විඩියෝ එකකට සම්බන්ධ කරගන්න ලොකු වුවමනාවක් තිබුණා. ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්න ටිකක් නිරාශ් ගෙන් අහන්නත් මම මේ වීඩියෝ එකේ උත්සහ කරා. පොඩ්ඩක් පසුපසින් අහෙන සද්ද නිසා කටහඩ පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒකට සමාවෙන්න.ඉස්සර්හට හොද sound recording tool එකක් පාවිච්චි කරන්නම් මම. එහෙනම් ජයවේවා.
මෙන්න වීඩියෝව