Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
FIT GP5 - Good Vehicle for 4M?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ හොද යාලුවෙක් වහනයක් හොයනවා. මම විස්තර ඔක්කොම දෙන්නම්. කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ වැඩේ හොදද කියල දැන ගන්න.

අතේ තියෙන ගාන: 4M (maximum 4.2)

අවශ්‍යතාවය: උදේ හවස වැඩට යන්න (40KM), සති අන්තේ පවුලේ සහ ළමයින්ගේ වැඩ වලට දුවන්න

බලාපොරොත්තු වන දේවල්: Unregistered, ආරක්ෂාව, resale value උපරිම චොර නොවීම, repair නැතුව කාලයක් දුවන්න ලැබීම, පෙට්‍රල් හොදට වැඩ කරන්නත් ඕනේ

ඉතින් අපි හොයල බලපු හැටියට දැනට තියෙන හොදම option එක FIT GP5 2015 එකක් තමා. ඊයේ පොඩ්ඩක් ඇවිදලා බලපුවම හම්බ උන හොදම offer එක තමා ඔය පහල තියෙන්නේ:

2015 - FIT GP5 (S Grade) - 39.5 (3 years warranty)

C.S Car Sale - Mahara

1. අතේ තියෙන ගාන සහ අනිත් දේවල් සලකුවම FIT GP5 ඒකට වඩා හොද option එකක් තියෙනවද?

2. FIT GP5 එකේ තියෙන ලෙඩ මොනවද?

3. Vezul එක වගේ මේකෙත් අදින්නේ නැති / configurable නැති කේස් තියෙනවද?

4. C.S Car sale එක ගැන ඔයාල දන්නවද? කොහොමද දන්නේ නැ reputation නේද?

දන්න ඕනෙම දෙයක් කියන්න. නැත්තම් බම්ප් එකක් හරි දාන්න. Thanks in advance

[QUOTE="SAN_APIIT, post: 18431515, member: 22533"] [SIZE="3"] මගේ හොද යාලුවෙක් වහනයක් හොයනවා. මම විස්තර ඔක්කොම දෙන්නම්. කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ වැඩේ හොදද කියල දැන ගන්න. [B]අතේ තියෙන ගාන[/B]: 4M (maximum 4.2) [B]අවශ්‍යතාවය[/B]: උදේ හවස වැඩට යන්න (40KM), සති අන්තේ පවුලේ සහ ළමයින්ගේ වැඩ වලට දුවන්න [B]බලාපොරොත්තු වන දේවල්[/B]: Unregistered, ආරක්ෂාව, resale value උපරිම චොර නොවීම, repair නැතුව කාලයක් දුවන්න ලැබීම, පෙට්‍රල් හොදට වැඩ කරන්නත් ඕනේ ඉතින් අපි හොයල බලපු හැටියට දැනට තියෙන හොදම option එක FIT GP5 2015 එකක් තමා. ඊයේ පොඩ්ඩක් ඇවිදලා බලපුවම හම්බ උන හොදම offer එක තමා ඔය පහල තියෙන්නේ: [B]2015 - FIT GP5 (S Grade) - 39.5 (3 years warranty) C.S Car Sale - Mahara[/B] 1. අතේ තියෙන ගාන සහ අනිත් දේවල් සලකුවම FIT GP5 ඒකට වඩා හොද option එකක් තියෙනවද? 2. FIT GP5 එකේ තියෙන ලෙඩ මොනවද? 3. Vezul එක වගේ මේකෙත් අදින්නේ නැති / configurable නැති කේස් තියෙනවද? 4. C.S Car sale එක ගැන ඔයාල දන්නවද? කොහොමද දන්නේ නැ reputation නේද? දන්න ඕනෙම දෙයක් කියන්න. නැත්තම් බම්ප් එකක් හරි දාන්න. Thanks in advance :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom