මගේ හොද යාලුවෙක් වහනයක් හොයනවා. මම විස්තර ඔක්කොම දෙන්නම්. කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ වැඩේ හොදද කියල දැන ගන්න.
අතේ තියෙන ගාන: 4M (maximum 4.2)
අවශ්‍යතාවය: උදේ හවස වැඩට යන්න (40KM), සති අන්තේ පවුලේ සහ ළමයින්ගේ වැඩ වලට දුවන්න
බලාපොරොත්තු වන දේවල්: Unregistered, ආරක්ෂාව, resale value උපරිම චොර නොවීම, repair නැතුව කාලයක් දුවන්න ලැබීම, පෙට්‍රල් හොදට වැඩ කරන්නත් ඕනේ
ඉතින් අපි හොයල බලපු හැටියට දැනට තියෙන හොදම option එක FIT GP5 2015 එකක් තමා. ඊයේ පොඩ්ඩක් ඇවිදලා බලපුවම හම්බ උන හොදම offer එක තමා ඔය පහල තියෙන්නේ:
2015 - FIT GP5 (S Grade) - 39.5 (3 years warranty)
C.S Car Sale - Mahara
1. අතේ තියෙන ගාන සහ අනිත් දේවල් සලකුවම FIT GP5 ඒකට වඩා හොද option එකක් තියෙනවද?
2. FIT GP5 එකේ තියෙන ලෙඩ මොනවද?
3. Vezul එක වගේ මේකෙත් අදින්නේ නැති / configurable නැති කේස් තියෙනවද?
4. C.S Car sale එක ගැන ඔයාල දන්නවද? කොහොමද දන්නේ නැ reputation නේද?
දන්න ඕනෙම දෙයක් කියන්න. නැත්තම් බම්ප් එකක් හරි දාන්න. Thanks in advance


.