Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fitch Downgrades Sri Lanka to 'CCC'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට නම් බදු ගෙවන්න පුළුවන් මචං . ඒත් අන්ත අසරණ මිනිස්සු ඉන්නවා ගෙදර තුනපහ ටික ගන්න බැරි. ආණ්ඩුව ඒ ගැනත් හිතනවා ඇති මචං .

ගිය ආණ්ඩුවෙන් හොරාකල TV Station ගත්ත සල්ලි EAP එකේ සල්ලි මහබැංකුවේ හොරා කාපු සල්ලි සහ JVP එකේ පක්ෂ අරමුදලේ තියෙන කළු සල්ලි රුපියල් බිලියන 9 වගේ හොර සල්ලි වහාම රජයට පවරා ගන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන .

ඒත් මේ ආණ්ඩුවෙන් දෙන සහනාධාර ක්‍රමය නම් එච්චරම හොඳ නැහැ. මිනිස්සු දැන් හදන්නේ නිකන් කළා කොරෝනා උඩ දාලා ගෙදරට වෙලා ඉන්න . පල්ලෙහා තියෙන ටික ආණ්ඩුව ඉන්මනින් කරන්න ඕනේ

1. සමෘද්ධිය නවත්වලා දාන්න ඕනේ (යහපාලන ආණ්ඩුවේ න් ම දේශපාලන හෙන්චයින්ට ලක්ෂ 6 කට අලුතෙන් සහනාධාර දුන්නා . මේ ආණ්ඩුවෙන් UNP කරයන්ට සමුර්දිය දෙන්න ඕනේ අපිට බදු ගහලා)

2. කොරෝනා නිසා ගෙදර ඉන්න රාජ් සේවකයන්ගේ වැටුප අඩු කරන්න ඕනේ (ගෙදර ම ඉන්න නිසා කිසිම වියදම් නැහැ උන්ට . මාසේ අන්තිමට පඩිය වැටෙනවා බැංකුවට)

3. අලුතෙන් රාජ්‍ය ව්‍යාපාර පටන් අරගෙන රාජ්‍ය සේවයේ ට අලුතෙන් ගත්ත උපාධිධාරීන් ඒ ව්‍යාපාර වලට දාන්න ඕනේ රජයට බරක් නොවෙන විදියට.

4. මහා බැංකුවේ ලොකු පුටුවල ඉන්න බූරුවෝ ටික අයින් කරලා වැඩක් කරන්න පුළුවන් එවුන් ටිකක් දාන්න ඕනේ ඒ ආර්ථික මාරමස්ථාන වලට.

5. ලංකාවට ඉඳන් ඉඳන් online බිස්නස් කරන අයට ලංකාවට සල්ලි ගෙන්න ගන්න ලේසි විදියක් ආණ්ඩුව මැදිහත් වෙලා හදලා දෙන්න ඕනේ . අඩුම ගානේ payment processors Service එකක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕනේ. නැත්නම් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අන්තර්ජාතික ව්‍යාපාර වලට ගැලපෙන විදියට ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ .ලංකාවේ නේ ඉන්නවා කියන්නේ ලෝකේ ලොකුම Drop Shipping Community එක

6. ලෝකේ ලොකුම කැසිනෝ සමාගම් ලංකාවට ගෙන්නා ගන්න ඕනේ රටට එන සුද්දන් ගේ සල්ලි ටික හූරලා ගන්න

7. ගංජා නෙවෙයි මිනීමරලා හරි කොහොම හරි ණය ටික ගේවල දන්නා ඕනේ කවුරු මොනවා කිව්වත් නැත්නම් ගොඩ ඒමක් නැහැ

8. ලංකාවේ Airports වල Land කරන Airlines වලට Free ගුවන්තොටුපළ ගාස්තු නැතුව Planes Land කරණන්න දෙන්න ඕනේ .

9. Factory ආණ්ඩුවෙන් හදලා ඉඩම් හොයලා දීලා බදු විරාම දීලා විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් හදන්න වෙනවා . Factory වලට දැන් තියෙන ගානට වඩා අඩුවෙන් විදුලිය සැපයීම කරන්න ඕනේ

10. කොන්ද කෙලින් තියාගෙන ලංකාවේ ඩීසල් විදුලි බලාගාර වලින් පිටරට ඇදිලා යන සල්ලි නතර කරන්න න්‍යශ්ටික විදුලි බලාගාර ආරම්භ කරන්න වෙනවා

11. ලංකාවේ ලේසියෙන්ම හදන්න පුළුවන් පිටරටින් ගෙන ඒවා ට බදු 300% කින් විතර වැඩි කරන්න ඕනේ

12 JVP ඔන්ලයින් අපතයෝ ටික අල්ලලා අඩුම ගානේ තණකොළ කපන හරි දන්නා ඕනේ .රටට හරි වැඩක් තියෙනවා එතකොට

මේ ටික කරේ නැත්නම් ඉතින් සොරි තමා ලංකාවට

[QUOTE="2osama, post: 25909252, member: 314982"] අපිට නම් බදු ගෙවන්න පුළුවන් මචං . ඒත් අන්ත අසරණ මිනිස්සු ඉන්නවා ගෙදර තුනපහ ටික ගන්න බැරි. ආණ්ඩුව ඒ ගැනත් හිතනවා ඇති මචං . ගිය ආණ්ඩුවෙන් හොරාකල TV Station ගත්ත සල්ලි EAP එකේ සල්ලි මහබැංකුවේ හොරා කාපු සල්ලි සහ JVP එකේ පක්ෂ අරමුදලේ තියෙන කළු සල්ලි රුපියල් බිලියන 9 වගේ හොර සල්ලි වහාම රජයට පවරා ගන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන . ඒත් මේ ආණ්ඩුවෙන් දෙන සහනාධාර ක්‍රමය නම් එච්චරම හොඳ නැහැ. මිනිස්සු දැන් හදන්නේ නිකන් කළා කොරෝනා උඩ දාලා ගෙදරට වෙලා ඉන්න . පල්ලෙහා තියෙන ටික ආණ්ඩුව ඉන්මනින් කරන්න ඕනේ 1. සමෘද්ධිය නවත්වලා දාන්න ඕනේ (යහපාලන ආණ්ඩුවේ න් ම දේශපාලන හෙන්චයින්ට ලක්ෂ 6 කට අලුතෙන් සහනාධාර දුන්නා . මේ ආණ්ඩුවෙන් UNP කරයන්ට සමුර්දිය දෙන්න ඕනේ අපිට බදු ගහලා😬) 2. කොරෝනා නිසා ගෙදර ඉන්න රාජ් සේවකයන්ගේ වැටුප අඩු කරන්න ඕනේ (ගෙදර ම ඉන්න නිසා කිසිම වියදම් නැහැ උන්ට . මාසේ අන්තිමට පඩිය වැටෙනවා බැංකුවට) 3. අලුතෙන් රාජ්‍ය ව්‍යාපාර පටන් අරගෙන රාජ්‍ය සේවයේ ට අලුතෙන් ගත්ත උපාධිධාරීන් ඒ ව්‍යාපාර වලට දාන්න ඕනේ රජයට බරක් නොවෙන විදියට. 4. මහා බැංකුවේ ලොකු පුටුවල ඉන්න බූරුවෝ ටික අයින් කරලා වැඩක් කරන්න පුළුවන් එවුන් ටිකක් දාන්න ඕනේ ඒ ආර්ථික මාරමස්ථාන වලට. 5. ලංකාවට ඉඳන් ඉඳන් online බිස්නස් කරන අයට ලංකාවට සල්ලි ගෙන්න ගන්න ලේසි විදියක් ආණ්ඩුව මැදිහත් වෙලා හදලා දෙන්න ඕනේ . අඩුම ගානේ payment processors Service එකක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕනේ. නැත්නම් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අන්තර්ජාතික ව්‍යාපාර වලට ගැලපෙන විදියට ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ .ලංකාවේ නේ ඉන්නවා කියන්නේ ලෝකේ ලොකුම Drop Shipping Community එක😛 6. ලෝකේ ලොකුම කැසිනෝ සමාගම් ලංකාවට ගෙන්නා ගන්න ඕනේ රටට එන සුද්දන් ගේ සල්ලි ටික හූරලා ගන්න 😛 7. ගංජා නෙවෙයි මිනීමරලා හරි කොහොම හරි ණය ටික ගේවල දන්නා ඕනේ කවුරු මොනවා කිව්වත් නැත්නම් ගොඩ ඒමක් නැහැ 8. ලංකාවේ Airports වල Land කරන Airlines වලට Free ගුවන්තොටුපළ ගාස්තු නැතුව Planes Land කරණන්න දෙන්න ඕනේ . 9. Factory ආණ්ඩුවෙන් හදලා ඉඩම් හොයලා දීලා බදු විරාම දීලා විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් හදන්න වෙනවා . Factory වලට දැන් තියෙන ගානට වඩා අඩුවෙන් විදුලිය සැපයීම කරන්න ඕනේ 10. කොන්ද කෙලින් තියාගෙන ලංකාවේ ඩීසල් විදුලි බලාගාර වලින් පිටරට ඇදිලා යන සල්ලි නතර කරන්න න්‍යශ්ටික විදුලි බලාගාර ආරම්භ කරන්න වෙනවා 11. ලංකාවේ ලේසියෙන්ම හදන්න පුළුවන් පිටරටින් ගෙන ඒවා ට බදු 300% කින් විතර වැඩි කරන්න ඕනේ 12 JVP ඔන්ලයින් අපතයෝ ටික අල්ලලා අඩුම ගානේ තණකොළ කපන හරි දන්නා ඕනේ .රටට හරි වැඩක් තියෙනවා එතකොට මේ ටික කරේ නැත්නම් ඉතින් සොරි තමා ලංකාවට [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom