Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fitness නූලක්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං,

තව සති දෙකකින් විතර ජිම්යන්න හදන්නේ - එල මචං ඉක්මනට ජොයින් වෙයන්.

ගෙදර හවසට ටිකක් ට්රේන් වෙනව - ඒක හොදයි. PUSHUPS ටිකක් වගේම Free Squats ටිකකුත් ගහපන් . එතකොත ඔයා GYM යද්දි කරන workout(bench press/squats) එකට සප් එකක් වෙයි.

මචන් මම ඔය හැම විදිහකටම workout කරා ,අපේ Fitness level(depend on your body fat/height /weight /BPI level) එක අනුව ඒක වෙනස් වෙනව. අපේ Daily routine එකත් එකට බලපානව. FULL BODY WORKOUT එකක් කියන්නෙ ගොඩක් CALORIES BURNකරන්න පුලුවන් එකක්. එකෙදි ඔයගෙ BODY එකේ FAT එකත් අඩු කරගන්න උදව් වෙනවා.BUT ඔයා MUSCLE GROUP ekak කරද්දි MUSCLE GROUP EKAK focusවැඩී. ඉතින් ඔයවගේ දෙවල් එහෙම හිතල බලල තමයි ඉතින් WORKOUT එකක් තෝර ගන්න වෙන්නෙ.

WORKOUT කරන දවස් - සමහරු දවස් 7 ම GYm එකේ.සමහරැ එක දවසක් එනව දවස් 2ක් 3ක් REST කරනව.

උබ අලුතින්ම යන නිසා මුලින් Basic schedule එකක් කරන්න. දවස් 7 ම ගියත් අවුලක් නෑ අනිත්(Rest time,good meal plan) දෙවලුත් හරියට ගන්නවනම්. සති 4 කට විතර පස්සෙ සතියට දවස් 3 ක් වගේ muscle group (example : chest/triceps , bicep /back) වලට සෙල්ලම් කරන්න පුලුවන් ඔයාට.

මම CERTIFIED FITNESS TRAINER කෙනෙක් නෙමේ. එනිසා මට උබට SCHEDULE එකක් දෙන්න බෑ. ඒ දේ මන් කවදාවත් කාටවත් කරන්නෙ නෑ. ලොකු කමට නෙමේ බන්. මන් ඒක වෘර්තියක් විදිහටයි හිතන්නේ එකටමන් ගරු කරනවා. එකනිසයි. ගොඩක් අය තමන් ට හරි ගියා කියල අනුන්ට RECOMMEND කරනව. මටත් ඒහෙම RECOMMEND කරපු අය හිටිය. ඒත් ඒදේ මන් කරන්නෙ නෑ. හැබැයි දන්න දෙයක් කියල දෙන්නම් මම දන්න විදිහට.

[QUOTE="wmmalith63, post: 22582662, member: 465148"] [SIZE="4"]මෙහෙමයි මචං, [COLOR="YellowGreen"]තව සති දෙකකින් විතර ජිම්යන්න හදන්නේ[/COLOR] - එල මචං ඉක්මනට ජොයින් වෙයන්. [COLOR="yellowgreen"]ගෙදර හවසට ටිකක් ට්රේන් වෙනව[/COLOR] - ඒක හොදයි. PUSHUPS ටිකක් වගේම Free Squats ටිකකුත් ගහපන් . එතකොත ඔයා GYM යද්දි කරන workout(bench press/squats) එකට සප් එකක් වෙයි. මචන් මම ඔය හැම විදිහකටම workout කරා ,අපේ Fitness level(depend on your body fat/height /weight /BPI level) එක අනුව ඒක වෙනස් වෙනව. අපේ Daily routine එකත් එකට බලපානව. FULL BODY WORKOUT එකක් කියන්නෙ ගොඩක් CALORIES BURNකරන්න පුලුවන් එකක්. එකෙදි ඔයගෙ BODY එකේ FAT එකත් අඩු කරගන්න උදව් වෙනවා.BUT ඔයා MUSCLE GROUP ekak කරද්දි MUSCLE GROUP EKAK focusවැඩී. ඉතින් ඔයවගේ දෙවල් එහෙම හිතල බලල තමයි ඉතින් WORKOUT එකක් තෝර ගන්න වෙන්නෙ. WORKOUT කරන දවස් - සමහරු දවස් 7 ම GYm එකේ.සමහරැ එක දවසක් එනව දවස් 2ක් 3ක් REST කරනව. උබ අලුතින්ම යන නිසා මුලින් Basic schedule එකක් කරන්න. දවස් 7 ම ගියත් අවුලක් නෑ අනිත්(Rest time,good meal plan) දෙවලුත් හරියට ගන්නවනම්. සති 4 කට විතර පස්සෙ සතියට දවස් 3 ක් වගේ muscle group (example : chest/triceps , bicep /back) වලට සෙල්ලම් කරන්න පුලුවන් ඔයාට. මම CERTIFIED FITNESS TRAINER කෙනෙක් නෙමේ. එනිසා මට උබට SCHEDULE එකක් දෙන්න බෑ. ඒ දේ මන් කවදාවත් කාටවත් කරන්නෙ නෑ. ලොකු කමට නෙමේ බන්. මන් ඒක වෘර්තියක් විදිහටයි හිතන්නේ එකටමන් ගරු කරනවා. එකනිසයි. ගොඩක් අය තමන් ට හරි ගියා කියල අනුන්ට RECOMMEND කරනව. මටත් ඒහෙම RECOMMEND කරපු අය හිටිය. ඒත් ඒදේ මන් කරන්නෙ නෑ. හැබැයි දන්න දෙයක් කියල දෙන්නම් මම දන්න විදිහට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom