Fitness නූලක්.......

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
දැන් සති තුනක් වෙනවා CHANNEL එක පටන් ගෙන​. ගොඩක් අය ඉලලා තිබ්බා ඔන්න මන් VIDEOS ටිකක් නුලක දාන්න කියල ඔන්න එහෙනම් දැම්ම​.

HANDSTAND PUSHUPS ගහන්නෙ මෙන්න මෙහෙමයි. My HSPU Progression(2 Months)



කට්ට කලා BODY එක හැදුවෙ මචං. මන් දන්න දෙයින් උබලටත් HELP එකක් දෙන්නම්. - EP - 01



මෙන්න මේ වගේ අය GYM එකේදි ඔයාලටත් හම්බෙලා තියනවද ?MY TRANSFORMATION STORY - EP - 02


OFFICE /CLASS යන ඔයාලට GYM එකට යන්න වෙලාව නැද්ද ? MY TRANSFORMATION STORY " - EP - 03


How To Lose Chest Fat At HOME Fast - ඔයාටත් MAN BOOBS තියනවද ? -EP 04


ඔයාලගේ BODYTYPE එකට හරියන WORKOUT එකක්ද ඔයල මෙච්චර කල් කරල තියෙන්නේ? - Episode 7 Part 1


හැමෝටම ජයවේවා....!!!
 
Last edited:

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මට උදව්වක් දෙන්න.

    මම තව සති දෙකකින් විතර ජිම්යන්න හදන්නේ.

    මම දැන් ගෙදර හවසට ටිකක් ට්‍රේන් වෙනව ජිම් එකට ගිහින් අවුලක් නැතුව පටන් ගන්න.

    මචං මට හොද ප්ලෑන් එකක් දෙන්න.

    දවසට පැය ගානේ දවස් පහක් එක දිගට ජිම් ගිහින් සති අන්තය විවේක ගන්න එකක්ද?

    එහෙම නැත්නම් දවසක් ඇර දවසක් සතියට දවස් 4ක් යන එකට හොද?

    හොඳ එකට අදාල ශෙඩුයුල් එකකුත් ගන්න පුලුවන්නම් නියමයි.

    මට තියෙන අවුල ඔය ප්ලෑන් දෙකෙන් එකක් තෝරගත්තම.

    තෝර ගන්නේ ෆුල්බොඩි වර්කවුට් ප්ලෑන් එකක්ද? එහෙම නැත්නම් ස්ප්ලිට් වර්කවුට් ප්ලෑන් එකක්ද කියල ඒ කව්වේ එක බොඩි පාට් එකක් සතියට 2වතාවක් වගේ වරක්කවුට් කරන.

    මම යන්න ඉන්නේ ටවුන් එකේ තියෙන පොඩි ජිම් එකකට. ඒකේ ඉන්න ඉන්ස්ට්‍රක්ටර්ල ගැන මට විශ්වාසයක් නෑ.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබ අද රිප්ලයි එකක් දාන පාටක් නෑ මම ගියා.
     

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    උබ අද රිප්ලයි එකක් දාන පාටක් නෑ මම ගියා.
    මෙහෙමයි මචං,
    තව සති දෙකකින් විතර ජිම්‍යන්න හදන්නේ - එල මචං ඉක්මනට ජොයින් වෙයන්.
    ගෙදර හවසට ටිකක් ට්‍රේන් වෙනව - ඒක හොදයි. PUSHUPS ටිකක් වගේම Free Squats ටිකකුත් ගහපන් . එතකොත ඔයා GYM යද්දි කරන workout(bench press/squats) එකට සප් එකක් වෙයි.
    මචන් මම ඔය හැම විදිහකටම workout කරා ,අපේ Fitness level(depend on your body fat/height /weight /BPI level) එක අනුව ඒක වෙනස් වෙනව. අපේ Daily routine එකත් එකට බලපානව​. FULL BODY WORKOUT එකක් කියන්නෙ ගොඩක් CALORIES BURNකරන්න පුලුවන් එකක්. එකෙදි ඔයගෙ BODY එකේ FAT එකත් අඩු කරගන්න උදව් වෙනවා.BUT ඔයා MUSCLE GROUP ekak කරද්දි MUSCLE GROUP EKAK focusවැඩී. ඉතින් ඔයවගේ දෙවල් එහෙම හිතල බලල තමයි ඉතින් WORKOUT එකක් තෝර ගන්න වෙන්නෙ.

    WORKOUT කරන දවස් - සමහරු දවස් 7 ම GYm එකේ.සමහරැ එක දවසක් එනව දවස් 2ක් 3ක් REST කරනව​.
    උබ අලුතින්ම යන නිසා මුලින් Basic schedule එකක් කරන්න​. දවස් 7 ම ගියත් අවුලක් නෑ අනිත්(Rest time,good meal plan) දෙවලුත් හරියට ගන්නවනම්. සති 4 කට විතර පස්සෙ සතියට දවස් 3 ක් වගේ muscle group (example : chest/triceps , bicep /back) වලට සෙල්ලම් කරන්න පුලුවන් ඔයාට​.

    මම CERTIFIED FITNESS TRAINER කෙනෙක් නෙමේ. එනිසා මට උබට SCHEDULE එකක් දෙන්න බෑ. ඒ දේ මන් කවදාවත් කාටවත් කරන්නෙ නෑ. ලොකු කමට නෙමේ බන්. මන් ඒක වෘර්තියක් විදිහටයි හිතන්නේ එකටමන් ගරු කරනවා. එකනිසයි. ගොඩක් අය තමන් ට හරි ගියා කියල අනුන්ට RECOMMEND කරනව. මටත් ඒහෙම RECOMMEND කරපු අය හිටිය​. ඒත් ඒදේ මන් කරන්නෙ නෑ. හැබැයි දන්න දෙයක් කියල දෙන්නම් මම දන්න විදිහට​.
     
    Last edited:

    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    උස යන්න එක්සයිස් ටිකක් දාපන් කොල්ලෝ
    මෙහෙමයි මචන් මන් දන්න විදිහට උසයන්න කියල ලොකු Exercise නම් නෑ. දන්න තරමට එහෙම Exercise කරා කියලත් cm/mm ගානයි යන්නේ.:no::no: එකත් ඔයා below 18 වගේ වෙන්න ඔනේ. එකියන්නෙ ඔයගේ හොමෝන වැදියෙන් හැදෙන කාලේ. එත් මම දන්න දෙයක් තියනව මන් try කරලනම් නෑ. හැබැයි අහල තියනව මේ චීන කටු ක්‍රමය ටිකක් හොදයි කියල​.පුලුවන්නම් TRY එකක් දීල බලපන්. :yes::yes::yes:
     
    Last edited: