Fitness Machine help

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Elliptical Trainer එකක් බලන්න. ඒකෙනුත් Treadmill එහෙකට කිට්ටු කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා කියලයි කියන්නෙ. treadmill එකක ව්‍යායාම කරද්දි කකුල උස්සල තියන හින්ද සන්ධි වලට impact එකක් එනවා. Elliptical Trainer එකේදි කකුල් හැම තිස්සෙම පැඩල් එක එක්කම චලනය වෙන හින්ද joints වලට low impact එකක් එන්නෙ.
    අම්මගෙ තත්ත්වෙත් එක්ක කරන එකක් වෛද්‍ය උපදෙස් ඇතුව කරන්න. හිතුමතේ ව්‍යායාම කරන්න ගිහින් තියෙන අමාරු වැඩි වෙයි.